MI or Huwawei Buying new phone

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    Physical නම් බලන්න පුළුවන් බන්..වෙනස්කම් පිටතින් තියෙනවා..

    Anyway, phone එක ගන්න කලින් පිටිපස්සේ ගහලා තියෙනවා SoC Model එක..එකෙන් හොයාගන්න පුළුවන් Qualcomm ද Mediatek ද කියල..

    mediatek and qualcomm eka hoyaganna puluwan order karaddith select karaganna puluwan.
    awula thiyenne sony lens ekada samsung lens ekada kiyala balanna bari eka. thawa omnivision da mokakda reddakuth enawalu.oke redmi note 4x ekai redmi note 4 ekei wenasa hoyanna amaru.
    note4x eka 2017 muladi release wune. slightly better battery optimisation , blutooth ver 4.1 da mokakdo wage podi podi wenaskan thiynne.
    mamath ganna yana hinda sahenna hewuwa. reviews widihata sony lens eka sahenna hodai samsung ekata wadiya.wade thiynne lens eka group karala hoyanna ba site wala :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    To thread owner:

    ගන්න කලින් මේ ලින්ක් ටික බලන්න..

    https://www.facebook.com/groups/1087239877971197/permalink/1853421458019698/

    https://www.facebook.com/groups/1087239877971197/permalink/1737086069653238/

    පුළුවන් නම් Mi A1 එකක් බලන්න...MIUI නැහැ, Stock Android තියෙන්නේ...Monthly security updates එනවා..Dual Camera නිසා 2X Zooming and Bokeh Effect එක ලැබෙනවා..Bokeh Effect එක නම් ඇත්තටම මේ ගානේ හැටියට සෑහෙන හොඳයි.. :yes: හැම අතින්ම හොඳ ෆෝන් එකක් :yes: Screen On Time ඒකත් Moderate to Heavy use කරලා 7-9 hours ගන්න පුළුවන් (මගේ යාලුවෙක් 9 hours ගත්තා පැයක් විතර ගේම් රේසින් ගේම් එකකුත් ගහලා)..

    විස්තර තව ඕනේ නම් කියන්න..දැන් නම් A1 එකේ 32 GB එකකුත් එනවලු, පුළුවන් නම් 64 GB එකම ගන්න.. :yes: මොකද 32 GB එක ගත්තොත් ඉතුරු වෙන්නේ 23 GB වගේ.. :(

    මම නම් කියන්නේ කොහොමහරි A1 එකක් බලන්න..හැබැයි Redmi Note 4 (Qualcomm)/Redmi Note 4X ගත්තොත් නම් ගොඩාක් හොඳ බැටරි ලයිෆ් එකක් ලැබෙනවා :yes:
     
    • Like
    Reactions: C h o p p e

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mediatek and qualcomm eka hoyaganna puluwan order karaddith select karaganna puluwan.
    awula thiyenne sony lens ekada samsung lens ekada kiyala balanna bari eka. thawa omnivision da mokakda reddakuth enawalu.oke redmi note 4x ekai redmi note 4 ekei wenasa hoyanna amaru.
    note4x eka 2017 muladi release wune. slightly better battery optimisation , blutooth ver 4.1 da mokakdo wage podi podi wenaskan thiynne.
    mamath ganna yana hinda sahenna hewuwa. reviews widihata sony lens eka sahenna hodai samsung ekata wadiya.wade thiynne lens eka group karala hoyanna ba site wala :(

    :yes: :yes:

    ඒ වගේම Note 4X එකේ හැබැයි bands ටිකක් අඩුවෙන් සපෝර්ට් කරන්නේ..Note 4 Global එකේ නම් ඔක්කොම වගේ සපෝර්ට් කරනවා, උඹ රට යනවා නම් වගේ තමයි ඉතින් මේක බලපාන්නේ..

    අනිත් කියපු හැම දෙයක්ම.. :yes:

    OmniVision Note 4 එකේ එන එක නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි සාමන්යෙන් හොඳ sensors හදන company එකක්..මගේ ළඟ තියෙන්නේ Mi 5 එකක්...OmniVision sensor එකක් තියෙන්නේ...Low Light selfies සුපිරි..better than iPhone 6S :yes:

    මේකට හේතුව නම් Mi 5/Mi 5S එකේ තියෙන්නේ ultra pixel sensor එකක් (pixel size එක සාමාන්‍ය එකකට වඩා ටිකක් ලොකුයි)..ඒ නිසා පට්ට..

    Anyway, A1 එකක් බලපන්කො :eek: :eek: Stock Android :love: අනික දැන් Redmi 5 Plus ඒකත් ඇවිල්ලනේ තියෙන්නේ..

    මම කලින් පෝස්ට් එකේ දාල තියෙන ලින්ක් ඒකත් බලපන් පොඩ්ඩක්..
     
    apo e wunata omnivisionwath sony wath set wenne nathi ekai awula. samsung ladiya set wenne. :/

    5 plus eke screen eka loku wadi bn.anika specs wala loku wenasakuth na 4x ekath ekka baladdi.
    A1 eke battery madi. dual camera kiwwata ehema loku special ekak na bn reviews walath. mata cam eka wadakuth na echchara. batterya thamai oni :love: