Mi UI 11 එක මේ ලගදි රිලීස් උනා කියලා Xiaomi use කරන කට්ටිය දන්නවා ඇති. පහත ලිස්ට් එකේ තියන මොඩල්ස් වලට තමයි එක එන්නේ. ඔයාලාගේ ස්මාර්ට්ෆෝන් එක පල්ලෙහා ලිස්ට් එකේ තියනවා නන් සහ update එක තාම ඇවිල්ලා නැත්තන් කරන්න ඕනි මේකයි.
ස්මාර්ට්ෆෝන් එකේ settings වලට ගිහින් additional settings වල region එක මාරුකරන්න Finland කියලා. ඊට පස්සේ updates search කරලා බලන්න. අලුත් update එක එන්න ඕනේ
Rep dunnoth rep denawa! 
ස්මාර්ට්ෆෝන් එකේ settings වලට ගිහින් additional settings වල region එක මාරුකරන්න Finland කියලා. ඊට පස්සේ updates search කරලා බලන්න. අලුත් update එක එන්න ඕනේ
Rep dunnoth rep denawa! 