Mi vs Anker - Best Bluetooth Speaker???

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේ දෙකෙන් හොඳ Model එක මොකක්ද මචංලා?? දෙකම එකම ගාන.. 🤔

    FB_IMG_1623505313925.jpg

    FB_IMG_1623509692639.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඇන්කර් හොදයි නේ.හොද බ්‍රෑන්ඩ් එකක්.ඔය ගානට ඔරිජිනල් එක ගන්න පුලුවන් ද
     
    • Like
    Reactions: NRTG and honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    Anker hodai ne..
    International review balanna . .
    ewage anker hodai kiyanwa . . :yes:
    ඇන්කර් හොදයි නේ.හොද බ්‍රෑන්ඩ් එකක්.ඔය ගානට ඔරිජිනල් එක ගන්න පුලුවන් ද
    Anker Soundcore 2 එක පට්ටලු මචං, මේ Soundcore Select. මේ දෙකෙන් හොඳ එක බැලුවෙ..
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    578
    1,813
    93
    33
    Anker Soundcore 2 එක පට්ටලු මචං, මේ Soundcore Select. මේ දෙකෙන් හොඳ එක බැලුවෙ..
    Anker Soundcore 2 අරන් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කලේ අවුරුද්දයි. Bluetooth connection එකේ අවුලක් ආවා. විනාඩි 15-20කින් වගේ disconnect වෙන්න ගත්තා.
     
    • Like
    Reactions: honesty and NRTG

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Machan mama anker soundcore 2 ekak use karanawa den awurudu 3k withara. Sounds sira. Ali eke sale ekakin e kale gatte 5000k wage ganakata.

    Lagadi gatta sony srs xb12 ekak. Eke sounds supiri. Dekama ekata thiyala baluwama sony sound clarity, quality wadi. Hebei anker eka sounds tikak withara louf sony ekata wada.

    Sony eka gattata passe thama mata wenasa therune. E wenakal anker eke sounds gena patta satis pita hitiye. Kisima aduwak therune na sony eka ekka compare karanakal.

    Den soundcore 2 eka 10000k withara wenawada ban? Sony eka hebei 15000k withara wenawa singer eke. Pita ita aduwen athi. Godak reviews baluwama me price range eke hodama speakers athare me dekama na. Ewage thiyena ewa lankawe gannama nathi tharam.
     
    Thanks mchn experience eka share kalata.

    Meke thyenne Soundcore 2 nemei neda? Soundcore select man hithanne. 2 eke Anker logo eka lokuwata print wela thyenawa bt meke ehema na.

    Mn JBL ekakata yanakal 10ta aduwen quality ekak baluwe mchn
     
    HmNRazor

    Well-known member
  • Anker බ්‍රෑන්ඩ් එකක් විදියට ගත්තාම පට්ට, මම මගේ අැපලට පාවිච්චි කරන lightning කේබල් එක Anker ලගේ එකක් දැනට අවුරුදු 4කට කලින් ඒක ගත්තේ තාම ගින්දර වගේ වැඩ. කේබල් එක පරණ උනාට ඒක දැන් තියන fast charging brick එක්ක උනත් fast charging support කරනවා.

    Anker audio ගැන නම් දෙන්නේ නෑ නමුත් Consumer brand එකක් විදියට Anker පට්ට. International review එහෙම හොඳයි.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    මම use කරනවා Anker Soundcore Select එකක්
    Sounds වරදක් කියන්න බෑ. Bass ටිකක් dull වගේ
    Rich ගතියක් නෑ ඒ Bass එකේ. සමහර විට මම bass අහන්න වැඩි කැමැත්තත් තියන නිසාද දන්නෑ
    Battery Life ගැන නම් කතා කරල වැඩක් නෑ සුපිරි
    ඇත්තටම කිව්වොත් ලොකු battery එකකට speakers set කරල වගේ
    USB 2 charging, AUX in ports තියනවා
    Build quality very good but ports cover කරල තියන rubber lid එක damage වුනා මගේ නම්
     
    • Love
    Reactions: honesty