Mia Khalifa ගෙන් තරවටුවක්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Mia Khalifa ගෙන් තරවටුවක්..

    ලොවපුරා බොහෝ දෙනෙක් හොඳින් දන්නා නිල් චිත්‍රපට නිලියක් වන Mia Khalifa යනු නිල් චිත්‍රපට නිළියක් පමණක් නොව සුන්දර තරුණියකි. පසුගියදා ඇගේ මුහුණ සහ අඩ නිරුවත් පපු පෙදෙස ඇතුලත් රූපයක් පච්චා කොටාගත් තරුණයෙක්ට ඇය ප්‍රසිද්ධියේ තරවටු කර තිබුණා.

    මෙම තරුණයා විසින් Mia Khalifaගේ රුව ඇතුලත් පච්චය තමන්ගේ අතේ කොටා ඇති අයුරු දැක්වෙන ඡායාරූප සමාජ ජාලවල ප්‍රසිද්ධ කර තිබුණා. මෙය Mia Khalifa ගේ සතුටට හේතුවී තිබුණේ නෑ, ඇය තමන්ගේ instegram පිටුවේ ඒ ගැන මෙලෙස සඳහන් කර තිබුණා.

    “මගේ රූපය tattoo වලට පාවිච්චි කරන එක නතර කරන්න. ඒක මොනවිදිහකින්වත් මගේ ආකර්ශණය දිනාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බොහොම අප්‍රසන්න දෙයක්. මට බොහොම ලස්සන දත් ටිකක් තියනවා, කරුණාකරලා ඒක විනාස කරන්න එපා. ඒ වගේම පච්චයක් කොටාගන්න ඕනමනම් මොනවහරි වෙන දෙයක් කොටාගන්න එක වඩා හොඳයි දෙයියන්ගේ නාමෙට”

    මේ ප්‍රතිචාරය ටිකක් මුරණ්ඩු වගේම තදබල ප්‍රතිචාරයක්. මේ සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමුවුනා වගේම රසිකයෙක්ට මේ වගේ ප්‍රතිචාර දක්වපු එක සම්බන්ධයෙන් Mia Khalifa ගේ හිතවතුන් පවා ඇයට දොස් කියා තිබුණා.

    කොහොමවුනත් ගොඩක් දෙනෙක් දන්න විදිහට Mia Khalifa කියන්නේ ඉක්මණට කේන්ති යන කෙනෙක් වගේම බොහොම ඉක්මණින් හිත උණුවෙන කෙනෙක්. ඇය දැන් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියත් ඉදලා හිටලා සමාජ ජාලවලට එක්කරන සරාගී ඡායාරූපවලට ඇගේ රසියකයන් බොහොමත් කැමතියි.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: jsandun

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Mia Khalifa යනු නිල් චිත්‍රපට නිළියක් පමණක් නොව සුන්දර තරුණියකි.

    :lol:

    එපමණක් නොව ඇය මනුෂ්‍යයෙකි. වරක් ඇය ළමාවිය ද ගතකොට ඇත. තවද ඇය ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන්නියකි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mekita wada lassana pornstarla kochchara nan innawada bn. Mekiwa mechchara uda danne mokatada manda

    ඒකිගේ සමාජ තත්වය නිසා මම හිතන්නේ.porn වල perform වලට වඩා වැඩි කතාබහක් ඒකිගේ සමාජ තත්වය නිසා ඇතිවුනා.අනික
    එකී මුස්ලිම් ... Isis වලිනුත් මරනවා කියල තිබුනනේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඒකිගේ සමාජ තත්වය නිසා මම හිතන්නේ.porn වල perform වලට වඩා වැඩි කතාබහක් ඒකිගේ සමාජ තත්වය නිසා ඇතිවුනා.අනික
    එකී මුස්ලිම් ... Isis වලිනුත් මරනවා කියල තිබුනනේ.

    Fb page karana gothayo mekiwa uda danawa wadi
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Fb page karana gothayo mekiwa uda danawa wadi

    ඔය ගෝතයෝ කාවද බන් උඩ නොදාන්නේ....හරිනම් ලංකාවේ බාගෙට බාගයකට වඩා මොඩල්ස්ලා ඔය පේජ් කාරයන්ට ගෙවන්න ඕනේ,:lol:
    ඔය මිනිස්සුන්ව expose කරනවට.ආ නැත්තම් ඔය වගේ කොට්ටාසයක් ඉන්නවා කියල බහුතරයක් දන්නේ නෑනේ :baffled::baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඔය ගෝතයෝ කාවද බන් උඩ නොදාන්නේ....හරිනම් ලංකාවේ බාගෙට බාගයකට වඩා මොඩල්ස්ලා ඔය පේජ් කාරයන්ට ගෙවන්න ඕනේ,:lol:
    ඔය මිනිස්සුන්ව expose කරනවට.ආ නැත්තම් ඔය වගේ කොට්ටාසයක් ඉන්නවා කියල බහුතරයක් දන්නේ නෑනේ :baffled::baffled:

    :rofl:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Silicone kukku

    a4LEZ8m_700b.jpg