බය වෙන්නෙපා මචෝ, පරක්කු වෙලා call එකක් දෙයි, නරකක් නපුරක් වෙන්නෑ දෙවි පිහිටයි බය නොවී ඉවසීමෙන් ඉමු පොඩ්ඩක්.
සැපේදී නැතත් දුකේදී කවුද කින්ද මන්ද හොයන්නේ නැතුව මේ තරම් පිහිටට එන සෙට් එකක් මේ එලකිරියේ ඉන්න එක ගැන මම අවංකව ගොඩාක් සතුටු වෙනවා..
නම් වශයෙන් සදහන් කරන්න බැරි තරමට කට්ටිය උදව් කරන්න ඉදිරිපත් උනා..
ඒ හැමොටම ගොඩාක් ස්තූතියි..
මල්ලී අද පාන්දර කතා කලා..
අවුලක් නෑ කිව්වා..
එක බඩවැල කඩාගෙන ආපු එකා ගැන ආරංචියක් නැතුව මොලේ අවුල් වෙලා හිටපු වෙලාවේ උබල කියපු එක වචනයක් පවා මට මාර සහනයක් උනා..
මේ මිත්‍රත්වයේ නාමයෙන් එලකිරිය වැජබේවා!!!
![]()
![]()
![]()
![]()



Netherlands tarnsit time eka kiyada? mama inne Netherlands..
dan case eka darunuyi machan..
dannam uta payin giyath yanna wela athi..
but tama call ekakwath na...
dan nam tikak oluwa awul wage...