audio technica lavalier menna meka ganna machoo mama use kala issara
uba wede goda dagaththama snowball wage ekak ganin godak salli nam ganna ara yeti model eka![]()
+++++++++
කීයක් වෙනවද? link?
++++++++++++
4n එකට connect කරන්න බෑ නේද?
pc එක ලග තියෙන්න ඕනි නේද?
cam එකේ mic එකෙන් shape එකේ wade godadagnna puluwan neda?
. ටිකක් Quality එකට තියෙන්න ඕන.USE Samson Go Mic Portable USB Condenser Microphone
මේක බලන්න.
සාමාන්යයෙන් දැනට හුගක් අය Youtube Poadcast වලට Use කරන Beginner Mic දෙකක් තමයි Blue Snow Ball & Samson Go Mic . ඒ දෙකෙනුත් Blue Snow Ball එක විශේෂයි, හැබැයි Portability එක ගැන හිතනවානම් , Samson Go තමා.
POP Filter එකකුත් ගන්න.
Samson Go & Samson Go Direct දෙකෙ වෙනස Samson GO Mic එකෙ Audio Settings 3 ක් තියෙනවා.
+++++++++++මං දැකලා තියෙනවා Samson Go එකනම් Mobile එකට Connect කරනවා. හැබැයි කරලා නම් නෑ.
pocket cam එකක් බන් තියෙන්නෙමචං , මං හිත්න්නෙ නෑ Web Cam Mic එක හොද Output එකක් දෙයි කියලා. අනික Skype Call එකක වගෙ නෙවෙයි නෙ බං.![]()
. ටිකක් Quality එකට තියෙන්න ඕන.
+++++++++++
කීයක් වෙයිද?
pocket cam එකක් බන් තියෙන්නෙ
මං හිතන්නෙ ලංකාවෙ Swedish Audio Trading ලා Samson Brand එක කරනවා. පොඩ්ඩක් අහලා බලපං. 011 2 740100 (නම්බර් එක ගත්තෙ Google එකෙන්. අද වහලලු. හෙට පොඩ්ඩක් Try කරපං)
https://www.facebook.com/swedishav/
ela thanks bn
Pocket cam එකත් අවුලක් වෙන්නෙ නැති වෙයි නේද?
මංදා බං.. ඕනම නම් Sample Recording එකක් Upload කරපං මචං Elakiri එකෙ කට්ටියට අහන්න..
මං විස්වාස කරනවා උබ කියන්නෙ මේ පහළ Link එකෙ තියෙන වැඩේ කියලා. (Use your iOS device as Wireless Webcam)
https://itunes.apple.com/us/app/pocketcam/id316512204?mt=8