Mic / Sound Card ගැන දන්නා අය එන්න මම ලඟදි Mic එකක් ගත්තා (USB MIC එකක් නෙමෙයි) PC එකේ Microphone jack එකට ගැහුවේ එකේ Recordings අවුල් නේ බන් :baffled: USB Sound Card එකක් ගැහුවොත් හරියයි ද ?