Mic / Sound Card ගැන දන්නා අය එන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Mic / Sound Card ගැන දන්නා අය එන්න

    මම ලඟදි Mic එකක් ගත්තා (USB MIC එකක් නෙමෙයි)
    PC එකේ Microphone jack එකට ගැහුවේ එකේ Recordings අවුල් නේ බන් :baffled:
    USB Sound Card එකක් ගැහුවොත් හරියයි ද ?

     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    USB Sound Card 300 , 350 ta tiynna ewa ganna epa ewage computer ewa thramwath hoda ne