Michael (2026)

redux

Well-known member
  • Feb 19, 2017
    10,660
    17,568
    113
    එතකොට උඹ කියන්නේ scope එක‌ේ තියෙන්නේ Officially Licensed IMAX theater එකක් නෙමෙයි කියලද?
    මූ කියන ජාතියේ imax theater ලෝකේ 70ක් වත් නෑ බන්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,871
    113
    අපිනම් ටොරන්ට් බාල බලන්නෙ අප්පිලට මොන අයි මස්ද ආයුබෝවන්.
     
    • Like
    Reactions: කණියා