චයිනා උනත් ප්ලාන්ට් හැදෙනවා නම් ලොකු දෙයක්. මේකත් පුටින්ගේ කටින් වැඩක්ද? දන්න එවුන් ඉන්නවද මේ ගැන
Sira BNkatin putin nowewa pathamu
දැනගන්න ලැබුනා.....Sira BN
Ettak unit hondai
@wqe123 mcn uba me Gena dannawada
------ Post added on Nov 3, 2021 at 3:53 PM
දැනගන්න ලැබුනා.....
මේ මීට කලින් ගිය පත්තර නිව්ස් කීපයක්
- මයික්‍රෝ සමාගම බස් ලංකාවේ එකලස් කරයි. (පොල්ගහවෙල ෆැක්ටරි ෆොටෝ එක්ක 2021)
- මයික්‍රෝ සමාගමට ඩොලර් මිලියනයක ඉන්වෙස්ට්මෙන්ට් එකක්. (ෆොටෝ එකට චීනෙක් හිටියා විතරයි 2019,2018)
- මයික්‍රෝ සමාගම අලුත් සැන්යොන් ජීප් රථයක් එලි දක්වයි 2019..... (අද වෙනකන් පෙන්නපු SUV එක වත් පාරේ නැත)
- මයික්‍රෝ සමාගම හම්බන්තොට නව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සාදයි.... (මුල් ගල් 2014 තිබ්බා තිබ්බමයි.)
මේ ඔය උඩින් කියපු කොම්පැනියට අදාළ නොවන වෙනත් ඔය හා සමාන නිව්ස් කීපයක්
- කුලියපිය වෝක්ස් වෝගන් (ඉතා කීර්තිමත් නිව්ස් එකක් නිසා වැඩි විස්තර අනවශ්‍යයි.)
- වේගා නවතම හයිටෙක් සුපිරි කාර් රටය. එක රවුමයි හබක්. crash ටෙස්ට් වත් නෑ. crash ටෙස්ට් කරන්න නම් කාර් 5-6ක් වත් ඕනා තලන්න. කිලෝමීටර් 25000ක් 50000ක් දුවන්න ඕනා. මෙසේ උඩ තියන එකක් හදලා විකුණුවා නම් මෙලහට ආපු ගැම්මට කෑලි 5,000ක් වත් විකුනලා.
- වේගා නවතම ත්‍රී වීල් එක. තාම ප්‍රොටෝ ටයිප් එක හදනවා දැන් අවුරුද්දකට වැඩියි...... ඉහත ටෙස්ටින් ගැන කතා කරන්න තමා ප්‍රොටෝ ටයිප් එක නෑ.
ලංකාවේ ඔටෝ මොබයිල් කිව්වා නම් කරලා පෙන්නකන් ඉඩදාපන්.
හොදයි වත් නරකයි වත් කිව්වට වැඩක් නෑ. 99%ක්ම බතල තමා.....
ආණඩුව සපෝර්ට් එකක් දෙන්නෙත් නෑ, කිසි දෙයක් කරන්න දෙන්නෙත් නෑ, කොම්පැනි බොහොමයක් ලොකු හීන තමා පෙන්නන්නේ.
මොනා නමුත් ඇත්තටම ලියලා තියන එක කලොත් ඇත්තටම වටිනා දෙයක්.
Trueදැනගන්න ලැබුනා.....

ඩාම් වෙන්නේ නෑතිවම ත්‍රේඩ් එක ඩූම් වුනාදැනගන්න ලැබුනා.....

ඉතින් බන් අරු ප්‍රශ්නයක් ඇහුවා ඇත්ත ඇති සැටියෙන් පිළිතුරක් දුන්නා.....ඩාම් වෙන්නේ නෑතිවම ත්‍රේඩ් එක ඩූම් වුනා
සුපිරි රිප්ලයි එක හෑබෑයිඉතින් බන් අරු ප්‍රශ්නයක් ඇහුවා ඇත්ත ඇති සැටියෙන් පිළිතුරක් දුන්නා.....
මූ පදින්නේත් නිසාන් එකක්.රාජපස්ස ලා එක්ක එකතු වෙලා ගාන අඩුම චයිනිස් ලඩි ගෙනල්ලා, ලංකාවෙ එකලස් කරනවා කියන බොරුව ඉස්සරහට දාගෙන බදු වංචා කරන හොරෙක් ඕකා. මූ මයිකො කියලා ස්ටිකර් එකක් අලවන එක විතරයි කරන්නෙ

මටත් ඕක හිතුනා මචංඉතින් බන් අරු ප්‍රශ්නයක් ඇහුවා ඇත්ත ඇති සැටියෙන් පිළිතුරක් දුන්නා.....
For Shitlankans they need talks, not work. Mokek hari talks dunnoth page kaarayo eka aran maasayk duwanawa. Anthimata karapu huththak ne.දැනගන්න ලැබුනා.....
මේ මීට කලින් ගිය පත්තර නිව්ස් කීපයක්
- මයික්‍රෝ සමාගම බස් ලංකාවේ එකලස් කරයි. (පොල්ගහවෙල ෆැක්ටරි ෆොටෝ එක්ක 2021)
- මයික්‍රෝ සමාගමට ඩොලර් මිලියනයක ඉන්වෙස්ට්මෙන්ට් එකක්. (ෆොටෝ එකට චීනෙක් හිටියා විතරයි 2019,2018)
- මයික්‍රෝ සමාගම අලුත් සැන්යොන් ජීප් රථයක් එලි දක්වයි 2019..... (අද වෙනකන් පෙන්නපු SUV එක වත් පාරේ නැත)
- මයික්‍රෝ සමාගම හම්බන්තොට නව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සාදයි.... (මුල් ගල් 2014 තිබ්බා තිබ්බමයි.)
මේ ඔය උඩින් කියපු කොම්පැනියට අදාළ නොවන වෙනත් ඔය හා සමාන නිව්ස් කීපයක්
- කුලියපිය වෝක්ස් වෝගන් (ඉතා කීර්තිමත් නිව්ස් එකක් නිසා වැඩි විස්තර අනවශ්‍යයි.)
- වේගා නවතම හයිටෙක් සුපිරි කාර් රටය. එක රවුමයි හබක්. crash ටෙස්ට් වත් නෑ. crash ටෙස්ට් කරන්න නම් කාර් 5-6ක් වත් ඕනා තලන්න. කිලෝමීටර් 25000ක් 50000ක් දුවන්න ඕනා. මෙසේ උඩ තියන එකක් හදලා විකුණුවා නම් මෙලහට ආපු ගැම්මට කෑලි 5,000ක් වත් විකුනලා.
- වේගා නවතම ත්‍රී වීල් එක. තාම ප්‍රොටෝ ටයිප් එක හදනවා දැන් අවුරුද්දකට වැඩියි...... ඉහත ටෙස්ටින් ගැන කතා කරන්න තමා ප්‍රොටෝ ටයිප් එක නෑ.
ලංකාවේ ඔටෝ මොබයිල් කිව්වා නම් කරලා පෙන්නකන් ඉඩදාපන්.
හොදයි වත් නරකයි වත් කිව්වට වැඩක් නෑ. 99%ක්ම බතල තමා.....
ආණඩුව සපෝර්ට් එකක් දෙන්නෙත් නෑ, කිසි දෙයක් කරන්න දෙන්නෙත් නෑ, කොම්පැනි බොහොමයක් ලොකු හීන තමා පෙන්නන්නේ.
මොනා නමුත් ඇත්තටම ලියලා තියන එක කලොත් ඇත්තටම වටිනා දෙයක්.
ara smartphones hadana factory ekak dala kiwwe ekath mehema ekakda danne naරාජපස්ස ලා එක්ක එකතු වෙලා ගාන අඩුම චයිනිස් ලඩි ගෙනල්ලා, ලංකාවෙ එකලස් කරනවා කියන බොරුව ඉස්සරහට දාගෙන බදු වංචා කරන හොරෙක් ඕකා. මූ මයිකො කියලා ස්ටිකර් එකක් අලවන එක විතරයි කරන්නෙ

චීනෙ දැන් ICE වාහන හදන එක නවත්තන්න යනවා. ඒනිසා ගලවල අයින්කරන ෆැක්ටරියක කෑලි මෙහෙට එවයිView attachment 149870