MICRO COMPUTER SHOP හොරු හෝමාගම

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕකුන් ලගට ලැප් එකක් රෙපායාර් කරන්න එකෙක් ගීහින් ස්ලොව් කියලා මුන් හීට් වෙනවා වැඩි වෙනවා කියලා කුලර් එකක් විකුනලා බන් , කාලකන්නි යක්කු
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකුන් ලගට ලැප් එකක් රෙපායාර් කරන්න එකෙක් ගීහින් ස්ලොව් කියලා මුන් හීට් වෙනවා වැඩි වෙනවා කියලා කුලර් එකක් විකුනලා බන් , කාලකන්නි යක්කු

    appata siri aehenam mun lankawa andala
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    paribogika adikariyata complain karapan honda letter ekak liyala. Umba rasthiyadu una 2parak enisa ai yanna widiyakuth na kiyapan.
    Unge gana trust ekak na enisa badu epa salli ona kiapan. Okun lassanata refund karai gedattama awilla. :lol:



    සිරා මචන් පාරිබෝගික අදිකාරියට කියපන් ඕකුන්ට කට උත්තර නැතිවේවි .......:yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dan umba iwasagena nikanma awa kiyala nam kiyanna epa. palu yanna banala wateeetama ahenna kaa gahala waren machan. avilla lokka kivva wage paribogika adikariyata liyumak dapan.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මේ වගේ දෙවල් තවත් බලාගෙන හිටියොත් තව එකෙකුට උන් ඔයදේම කරාවි......
    දැන්වත් අවදිවෙයල්ලා............

    apith homagama patte yavenava ethakotha balannam ....elakiri
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    388703_278032755566794_666849159_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය යුරාජ් කියන ගොබිල ගාවට පලයං ඔය වගේ දේවල් වලට....
    මමත් ලැප් එක ගත්තේ උගෙන්......
    කිරියෙ එකෙක් නම් ඉතිං බොක්කෙන්ම උදව්වක් විදියට බිස්කස් එක කෙරෙයි.....
    (ඌ මගේ යාළුව නිසා කියනව නෙවෙයි....යළුව වුණත් බිස්නස් වලදි මිනිස්සු රවට්ටනව නම් මම කියන්නේ නෑ මොකද මට මේ හොදදදට තියන මගේ ** ටිංකිරි ගාගන්න බැරි නිසා)