micro geely car mx7 ගැන මොකද හිතන්නේ ??

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Geely mulinma gennuwe Abans la. Anthimata gennapu ewa nikan wath deeganna bari una. passe micro karaya ekata kara gahala. oita wada hondai honda gon karaththayak gannawa
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    Machan oka nam ganna epa , penuma witharai math car ekak ganna sahenna hewwa, Mama panda ekath baluwa panda cross ekath baluwa , japan ekak ganna thamai try kare e unata pawichchi karapuwa ganna baya hindai fuel & maintenance cost gana hithalai Maruti Zen Estilo ekak gatta wahne nam awulak na habai 80-90km walin passe wahane poddak controll madi , mama race yanna asawak nathi hindai fuel patten sakkuwata hoda hindai passe Estilo ekak gatte , oya ithin mage expirence eka hope it will help ,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;15580579 said:
    මම හිතුවේ පැන්ට්‍රි කබඩ් එකක් කියලා:nerd::nerd:

    වාහන පැදලා නැති උන්ට මේවා කාර් තමයි බන්

    mamanam sirawata okak padala naha :D
    sirawata mama 1.6 million walata gattu euro wandiya watinawa oya okkotama wada :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;15580770 said:
    ඒවා "කාර්" නේ මචන්

    1.8 aduwen ganna tiyana menna car

    Ford mondeo

    165d5d8c-ba36-11e2-ba75-22000a270a3d.jpg

    Peugeot 406

    url

    Honda ek3

    showpicturetv2.jpg

    eth itin ape ewun kamati alto panda ewatane :baffled:
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    Machan oka nam ganna epa , penuma witharai math car ekak ganna sahenna hewwa, Mama panda ekath baluwa panda cross ekath baluwa , japan ekak ganna thamai try kare e unata pawichchi karapuwa ganna baya hindai fuel & maintenance cost gana hithalai Maruti Zen Estilo ekak gatta wahne nam awulak na habai 80-90km walin passe wahane poddak controll madi , mama race yanna asawak nathi hindai fuel patten sakkuwata hoda hindai passe Estilo ekak gatte , oya ithin mage expirence eka hope it will help ,
    thanx bro...
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මම ගීලි වාහනය 2011 දි 1925000 කට අරගෙන 49000 ක් පැද්දා පැදලා 2013 දී 1850000 කට වික්කා.

    පස්සේ මම Aqua එකක් ගත්තා ඒක තමයි කරපු ලොකුම මෝඩකම. මොකද ඔය MX 7 එකේ තියෙන සැප පහසුව හෝ අඩු නඩත්තු වියදම ගලපන්න ජපන් කාර් එකට බෑ

    1. සීට් කවර සීට් හදන්නේ ලංකාවේ
    2. බෆර් හදන්නේ ලංකාවේ
    3. රබර් පැඩින් බුෂ් ලංකාවෙන් ගන්න පුලුවන් ඒවා ගන්නවා
    4. චයිනීස් එකට වඩා Features තියෙනවා (චයිනීස් ඔය මොඩල් එකේ ඇලොයි වීල් නෑ)

    AC ටිකක් අඩු ප්‍රශ්නේ ඇරුනාම කිසි ලෙඩක් ආවේ නෑ. හැබැයි මම චෙකොස්ලෝවියාවෙන් Brisk SPARK Plugs ගෙන්නලා දැම්මා අවුරුදු 2කටම මාරු කලේ නෑ. තෙල් කළුතර - කොළඹ Office Traffic එකේ දී 10-11ත් අතර කරනවා දුර යද්දී 15-17 වගේ කරනවා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    [*]චයිනීස් එකට වඩා Features තියෙනවා (චයිනීස් ඔය මොඩල් එකේ ඇලොයි වීල් නෑ)

    දැනුම බෙදා ගත්තට ස්තුතියි. ඕක China නෙමේද?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම ගීලි වාහනය 2011 දි 1925000 කට අරගෙන 49000 ක් පැද්දා පැදලා 2013 දී 1850000 කට වික්කා.

    පස්සේ මම Aqua එකක් ගත්තා ඒක තමයි කරපු ලොකුම මෝඩකම. මොකද ඔය MX 7 එකේ තියෙන සැප පහසුව හෝ අඩු නඩත්තු වියදම ගලපන්න ජපන් කාර් එකට බෑ

    1. සීට් කවර සීට් හදන්නේ ලංකාවේ
    2. බෆර් හදන්නේ ලංකාවේ
    3. රබර් පැඩින් බුෂ් ලංකාවෙන් ගන්න පුලුවන් ඒවා ගන්නවා
    4. චයිනීස් එකට වඩා Features තියෙනවා (චයිනීස් ඔය මොඩල් එකේ ඇලොයි වීල් නෑ)

    AC ටිකක් අඩු ප්‍රශ්නේ ඇරුනාම කිසි ලෙඩක් ආවේ නෑ. හැබැයි මම චෙකොස්ලෝවියාවෙන් Brisk SPARK Plugs ගෙන්නලා දැම්මා අවුරුදු 2කටම මාරු කලේ නෑ. තෙල් කළුතර - කොළඹ Office Traffic එකේ දී 10-11ත් අතර කරනවා දුර යද්දී 15-17 වගේ කරනවා.

    aparade wike uba thiyaganna thibba ne,49000km walin num mona car eketh leda enne :dull:comfort eka kiuwe 212 walatath wada comfortable da?
     
    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    මේකෙ දැං ඉන්නෙ අමුතුම සත්තු ජාතියක්.. එක්කෝ කොහෙ හරි බ්ලොග් එකක තියෙන එකක් ගෙඩි පිටින් ගෙනත් උගේ වගෙ පෝස්ට් කරනවා.. නැත්තං විකිපීඩියා වගේ එකක් ගෙඩි පිටින් Translate කරල පොරවල් වෙන්න හදනවා, ජීවිතේට වාහනයක් අල්ලපු නැති උනුත් නැව් ටෝක්ස් දෙනවා.. (මම කියන්නේ හැමෝම ගැන නෙවෙයි)
    ඔය මගුල පාරෙ යනවා විතරක් දැකපු කීදෙනෙක් නම් මෙකට රිප්ලයි දාල ඇත්ද? (තමුන්ගෙන්ම අහල බලන්න හිතට එකඟව)
    මමත් පාවිච්චි කරන්නෙ Geely car එකක්. හැබයි මගෙ සල්ලි වලින් අරන් මගෙ සල්ලි වලින් තෙල් ගහගෙන දිව්වට මොකෝ මාර __කේ අමාරුවක් තියෙන්නෙ සමහරක්ට.
    උබට අරක ගන්න තිබ්බා මේක ගන්න තිබ්බා,
    ලංකාවට ජපන් කාර් ආපු මුල් කාලෙ ෆෝඩ්, ‍ෆියට්,මොරිස් ,බෙන්ස් වගේ යුරෝප් කාර් පාවිච්චි කරපු මිනිස්සු ජපන් කාර් වලට කිව්වෙත් ඔය ටිකම තමයි.. ඒ උඹලගෙ සීයලා..
    Geely කාර් එකක් ජපන් පරන එකක් එක්ක බලපුවම 50% ට 50% වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා..
    හැබැයි එලකිරි එකේ ඒක ගැන කතා කරන්න බ.. මොකෝ මේකෙ ඉන්න සමහරුන්ට හබලක් වත් අතේ නැති උනාට දෙන තරමක් දෙන්නෙ නැව් ටෝක්ස්..
    දැං ඉතින් මේක බලල රිදුන ඈයො පිස්සු බල්ලො වගෙ බුරාගෙන එන්නලා...