Micro- GEELY (Sedan Look) ගුනදොස් ට්කක් කියන්නකො......??

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Micro- GEELY (Sedan Look) ගුනදොස් ට්කක් කියන්නකො......??

    මචො...,

    මගේ අදහසක් තියනව Micro- GEELY (Sedan Look) කාර් එකක් ගන්න... කවුරුහරි පවිච්චි කර
    menupop.gif
    න කෙනෙක් ඉන්නවනම් ගුනදොස් ට්කක් කියන්නකො......
    :D
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    puluwannam 2nd hnd 1k hoyala depan

    machan hoyala denna bene ban, mokada gaththa aun lesiyen wikunanne ne
    mokada a car ake thiyana facilities a price akata gana be

    thawa au ganak inna wei 2nd hand akak hoya ganna

    2nd hand akak hoya ganna ne kiyanne market akak ne kiyana aka newei neda banzz;)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    machan hoyala denna bene ban, mokada gaththa aun lesiyen wikunanne ne
    mokada a car ake thiyana facilities a price akata gana be

    thawa au ganak inna wei 2nd hand akak hoya ganna

    2nd hand akak hoya ganna ne kiyanne market akak ne kiyana aka newei neda banzz;)

    oil kohomda oke?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Chater vehicle ekak, town limit eke nam 10-12 k kohomath petrol weda karanne ne, eliye nam kohomada danne ne, gaane hetiyata honda ethi, but cheap looking, ara chinese look eka hondata penawa, hema assak mullakama nickle plates gahala nikam thorombol karaththe wage. denata 6 month walata kalin SL Air force ekata oya car 100 k gaththa, sathiyak yanna issella ee 100 ma apahu retun kala, chater nisa, eeta passe den fiat indian cars aragena thiyenne. Parts hoya ganna eka kohoma weyda danne ne.engine repairs aawoth hadanna thenak ne, only micro witharay, unta ethakota hondata gahagena kanna puluwan customers lagen,think before u buy a micro geely.
     
    no
    airforce didn't buy those, they are going to order it but micro says air force has to wait 4 months and then airforce decided to go for fiat
    thats the case
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    no
    airforce didn't buy those, they are going to order it but micro says air force has to wait 4 months and then airforce decided to go for fiat
    thats the case

    Hehee, u seems to have eaten a carrot from Micro, Boss, alot of my frnds are working for SL Airfore, and one of my best frnd's father is a Air Vice Marshal of SL Air Force, he was given a geely few months back, thats how i know the business they had with Micro,
    Umba danna deyak katha karapan..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං ලංකාව කියන්නේ ඉංගලන්තය නෙවෙයි...
    මෙහේ වාහනයට වියදම් වන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ බදු විදිහට රජයට...
    මේ නිසා මේ රටේදී වාහන ගන්නවා කියන්නේ රජයත් සමඟ කරන යුද්ධයක් වගේ එකක්...

    මේ නිසා වාහනයක් ගැනීමේදී තමන්ගේ අවශ්‍යතාවයට වඩා වෙළඳපල අවශ්‍යතා ගැන හිතන්න වෙලා තියනවා.
    උදාහරණයක් වශයෙන් ගන්න Cherry QQ එක... මේවා පාවිච්චි කරලා විකුණන්නේ කාටද? චීනෙටද?

    ඉස්සෙල්ලම හිතන්න ඕන 2nd hand value එක ගැන. ඒ කියන්නේ තමන් වියදම් කරන මුදලින් කොපමණ ප්‍රමාණයක් වාහනයේ retain වෙනවද කියන එක..

    ජපන් වාහනයක් ගත්තොත් එම ප්‍රතිශතය වැඩියි.. ඉන්දියන් වල අඩුයි.. චීන නම් ඉතා අඩුයි..

    උදාහරණයක් ගත්තොත්- Kia picanto vs Micro Panda වගේ බලන්න.
    Picanto එකේ තියෙන්නේ තාක්ෂණයෙන් ඉහළ එන්ජිමක්. තමන්ට අවශ්‍ය options add කර ගන්න පුළුවන්.

    Panda වල තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. ඉන්ධන පිරිමැසුම අඩුයි. වාහනයේ බරට සාපේක්ෂව එන්ජිමේ බලය වැඩියි.

    2nd hand value එකෙන් කොරියන් වාහනය ඉහළයි.

    මේ විදිහට Micro Geely Sedan වාහනය ගැනත් ජපන් 2nd hand වාහනයක් එක්ක compare කරලා බලන්න. මේ වාහනයේ තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. වාහනය sedan වර්ගයේ නිසා ඉන්ධන පිරිමැසුම අඩුයි. දීර්ඝ කාලීනව පාඩුයි. විකුණන්න ගියහම තවත් පාඩුයි.:yes:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    වාහනේ ගන්නෙ ලාබ තියාගෙන විකුනන්න බලාගෙනම නං ඕක හරි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වාහනේ ගන්නෙ ලාබ තියාගෙන විකුනන්න බලාගෙනම නං ඕක හරි.

    vehicle eke comfy eka athin beluwath eeka hari, and manufacturing defects beluwath eeka hari.
    Air Force eke Micro cars reject karanna hethu goday, samahara vehicles wala door eka tikak hayyen wehuwoth side mirror eka gelawila wetenawalu, door handle eken open karanakota door handle eka gela wila athata aapu eewath godak thiyanawa, and those cars are not comfortable at all, gal bankuwak uda indagena yanawa wage feeling ekak thamay enne.