Micro Mx7 පදින ඈයෝ එන්න

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mx7 එකක වාඩිවෙලාවත් ගිහින් නැති අය කියන දේවල් ගනන් ගනු නොලැබේ...


    [


    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා.. :sorry:
    ගිහින් එන්නං ඈ..:(

    :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා.. :sorry::(
    ගිහින් එන්නං ඈ..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් එන්නං ඈ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් වාඩිවෙලා එන්නං ඈ..
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් එන්නං ඈ..

    මේකෙ ඉඳගෙන ගිය උන් එකෙක්වත් නැත්ද මන්ද

     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    mx7 එකක වාඩිවෙලාවත් ගිහින් නැති අය කියන දේවල් ගනන් ගනු නොලැබේ...

    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් එන්නං ඈ..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    meke ungen ahala uba wahana ganna balan innawanm ekko awrudu 20/30k withra japan ladiyak hari brand new 100lks wala wage japan wahanyak gana ahapn. indian/chinese wahana gana ahanna epa. meke un godak ride kranne montero prado wage ewa :rofl:

    mx7 eka army officerlata godak dila thiyna wahanyakne unta oka allala ynawa kyenne fail wahanyk wenna ba. hoda mechanic kenk ekka gihn engine gearbox balala car check pvt ltd ekata dala body inspection ekak hari full inspection ekak hari krahan accident repair thiynwada kyala
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් එන්නං ඈ..
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    mx7 එකක වාඩිවෙලාවත් ගිහින් නැති අය කියන දේවල් ගනන් ගනු නොලැබේ...

    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා.. :sorry:
    ගිහින් එන්නං ඈ..:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    2 years withara ape gedara thibba. ape newi mamage eka. mama kiyannam mama danna widihata.

    comfort hodai. indian walata wada comfortable. not like japan.
    engine sadde poddak wadi (like a diesel car)
    same engine as corolla 110 (heard some toyota 110 engine spares fit)
    atula vios eke wage. mata nam dash board melo rahak na
    parts patta ganan.
    plastic quality eka adui. metal parts wala quality eka hodai
    indian wage diranne na
    fuel economy eka adui e level eke japan evata wada (~12kmpl)
    options hodai
    genetic faults thiyenawa (thermal sensor, radiator water tank damage etc.)
    headlight, fog lamps, tail lights ehema fit karala na hariyata. water damage wenawa samahara eva.
    very bad assembling by sinhalu
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ȜMA X;22739360 said:


    mx7 eka army officerlata godak dila thiyna wahanyakne unta oka allala ynawa kyenne fail wahanyk wenna ba.

    :no:

    Army officers la karanne okak BN aran thamange pawichchiyatama ganna army ekata kuliyata denawa :lol: adu gaanata BN ganna puluwan hindai army ekata kuliyata denna one prerequisites okkoma fulfill karanna hinda owa ganne. 2015 gaththa ekak mama dannawa dan gannama deyak na :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    2 years withara ape gedara thibba. ape newi mamage eka. mama kiyannam mama danna widihata.

    headlight, fog lamps, tail lights ehema fit karala na hariyata. water damage wenawa samahara eva.
    very bad assembling by sinhalu

    Meka aththa, mama kiyapu eke speedometer ekath adeta set karala thiyenne :angry: sinhalu wadak kaloth ohomai
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Quote:
    Originally Posted by cedric1986
    mx7 එකක වාඩිවෙලාවත් ගිහින් නැති අය කියන දේවල් ගනන් ගනු නොලැබේ...


    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා.. :sorry:
    ගිහින් එන්නං ඈ..:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ ලගම යාලුවෙක් ට ඔෆිස් එකෙන් දීලා තිබ්බා පදින්න ...... ලොකු සැප පහසු කම් නැති උනාට බඩු පට්ටම හයියයි. බරයි. මැනුවල් තිබ්බෙත් ..... අවුලක් නම් තිබ්බෙම නැ

    ගිය අවුරුද්දේ වාහනේ හැප්පුනා මුට නින්ද ගිහිල්ල highway එකේ ....වැදිලා තිබ්බ ෆොටෝ දැක්කම තමා වහානේ හයිය තේරුනේ ..... ඉස්සරහ බෆර් එක කඩාගෙන එන්ජින් එක මැදටත් ඇවිල්ලා හිරවෙලා තිබබා වැටේ කෑල්ල ..... එත් ඇතුලෙන් dashboard එක කඩාගෙන කෑලි එලියට පැනලා තිබ්බේ නැ ...... එයාර් බෑග් විතරයි ඔන් වෙලා තිබ්බේ .......මුට කිසිම තුවාලයක් නැ ..... පපුව සුක්කානමේ වැදිලා පොඩි රිදිල්ලක් තිබ්බා .....

    ෆොටෝස් දාන්න විදියක් නැ ....... ලගම යාලුවෙක් නිසා ... සමහර ෆොටෝ ඌවත් දැක්කේ නැ ..


    හැබැයි දැන් අලුතෙන් ගහන්නේ නැති නිසා වෙන එකකට යන එක හොදයි
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    mx7 එකක වාඩිවෙලාවත් ගිහින් නැති අය කියන දේවල් ගනන් ගනු නොලැබේ...

    මම මෙකක ඉදගත්ත ගමන් මට නින්ද ගියා ඉතින් මට මොකුත් මතක නෑ :eek:
    මමත් ගිහිල්ල එන්න්ම් ඈ :(:(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මමත් කමෙන්ට් එකක් දාන්න ආවේ.. පස්සේ මතක් උනා ඕකේ ඉඳගෙන නෑ කියලා..
    ගිහින් එන්නං ඈ..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා Micro mx7 කාර් එක කොහොමද
    උඹලගේ අත්දැකීම් කියපල්ලකෝ



    micro-mx7-31536301.jpg

    Mcn inbx msg ekak dmma blpn