Micro Panda පදින අය

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Uba 2nd Hand da gaththhe??? Uba Brand New gaththa ekak nam Clutch case ekak thiyenna ba. Clutch eka uda nam eka adjust karaganna puluwan.. Panda eke A/C eka hodatama thiyenawa. Api laga Panda and Panda Cross dekama thiyenawa. Mata nam Driving Position eka hodai. Panda ekata wada Cross eka Patta Comfortable. Handling hodai. Mage Cross eka nam danata 50,000km duwala thiyenawa. 2016 1.3 ekak. Ekama aulak thiyenawa. Engine eka Off wenawa ekapatama Idle ekedi. Company eken nam kiwwe Stepup Motor issue ekak kiyala. Warranty waladi un maru karala dunna. But lede hari na. Hamathissema na. Kalathurakin enne. Warranty dan iwara nisa wena thanakata dala check karanna inne mama. A arenna Car eke wena kisima aulak na. 50,000km duwalath Tire 4ma hodai thama. Alto ekata wada Patta Comfortable, Safety, Options wadi..

    ehemada machn. gewana ganata padu na neda? 2013/2014 wage 1.0L model ekak 2nd hand ganna eka awulak na neda? hodata usa mahatha kenekta driver seats wala ida madi awulak na neda? Elakiri Video eke nm ida poddak adui wage penawa.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට වාහනය සම්බන්දයෙන් තියෙන ගැටළු මෙව්ව.
    ටැෆික් එකකදි නිතරම ගියර් මාරු කරන්න වෙනව, වාහනේ පිකප් අඩුයි. ඒ.සී. දාගෙන බරත් දාගෙන යනකොට තවත් පිකප් අඩු වෙනව. ඇල්ටො වගේ එකකට සාපේක්ෂව පිකප් අඩුයි. වාහනයක් ඔවර්ටේක් කරන්න යද්දි අමාරුයි. ඒ.සී. එයර් වෙන්ට් හදල තියෙන ප්ලාස්ටික් කොටස් ශක්තිමත් බවෙන් අඩුයි.

    1000CC engine එකක් වෙලත් පිකප් අඩුයි කියන ඒක නම් හෙන ප්‍රශ්නයක් නේද? මම හිතන්නේ එක්කෝ මැනුවල් ට්‍රආන්ස්මිෂන් එකේ මුල ජියර් වල ෆෝර්ස් ඒක බෙදල වැඩි නිසාද වෙන්න ඇති.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    1000CC engine එකක් වෙලත් පිකප් අඩුයි කියන ඒක නම් හෙන ප්‍රශ්නයක් නේද? මම හිතන්නේ එක්කෝ මැනුවල් ට්‍රආන්ස්මිෂන් එකේ මුල ජියර් වල ෆෝර්ස් ඒක බෙදල වැඩි නිසාද වෙන්න ඇති.

    මට හිතෙන්නෙ මෙකට මූලිකම හේතුව වාහනේ බර වැඩි වීම. ඇල්ටො එකක් 650kg විතර වෙද්දි පැන්ඩ 950kg වගේ බරයි. 60-70 වගේ වෙගෙන් යනකොට අවුලක් නැති වුනත් ස්පීඩ් එක ගේන් කරගන්න ටිකක් අමාරුයි. රේස් යන්න හොඳ වාහනයක් නෙවෙයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් ඩ්‍රයිවින් කරන්න අමාරුයි කියන්නේ ඇත්තද? කිලෝ මීටර් ගණන් කිව්වේ ඒ සි එක්කද නැතුවද?

    A/C නැතුව පැදලම නෑ.
    මට නම් එහෙම අමාරු නෑ .එකම දේ speed gain කරන්න වෙලා යනවා ටිකක් slow වුනොත් .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ehemada machn. gewana ganata padu na neda? 2013/2014 wage 1.0L model ekak 2nd hand ganna eka awulak na neda? hodata usa mahatha kenekta driver seats wala ida madi awulak na neda? Elakiri Video eke nm ida poddak adui wage penawa.

    මම අඩි 5 අඟල් 10 උසයි. ගෙවන ගානට කිසි පාඩුවක් නෑ .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    80-90 උනත් වංගුවක් දෙකක් එකපාර ගන්න පුළුවන්. cornering සුපිරි
    හොඳට පාගලා යනවා නම් indian bike, මරුටි වලට වඩා pick up
    එත් 1st gear එකෙන් 2nd එක අතර pickup එක අඩුය්
    මරුටි 2nd එක අදින කඳු මේකේ 1st එකටත් දන්නා වෙනවා

    seat මේ class එකේ ඒවා එක්ක හොදටෝම හොදය.
    මරුටි / ඇල්ටෝ එක්ක නම් සුපිරි
    දොරවල් තියන ලෙවෙල් වගේ එව්වා හොදය

    දිරුම් පොඩ්ඩක් වැඩිය් වගේ

    එලවන්න ලේසිය්. ගියර් බටර් වගේ මාරු වෙන්නේ.
    clutch එක පොඩ්ඩක් උඩ උනාට දවසෙන් පුරුදු වෙන්න පුළුවන්
    fiber බුෆර් නිසා repair කරන්න පුළුවන්
    brake සුපිරි. ABS නිසා පැත්තට අදින්නෙත් නෑ.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පැදලා නෑ පට්ට ලස්සනයි ඒ වුනාට

    ඔව්. කාර් එක නම් පට්ටම ලස්සනයි. රෑට පිට පස්සෙ ලයිට් සෙට් එක දැම්මාමත් මාරම ගති. ඉන්දියන් වාහනවල තියෙන චීප් ලුක් එක නෑ. :cool:
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Man Padinwa danata 33500+ padala tyanwa aurudu 3k wage wenwa.1st owner

    Mage 1.3 CC tyienne.

    Petrol Consumption's nam traffic eke nam kranne 10Km wage tama. Highway 18k krala tynwa danta uparima.
    Normal Dura (kataramgama giya Rathnapura paren deparak) 14-15k kala. (with AC)

    Interior hodai normal e range eke anith ewata sapeshawa.
    Athule leg space eka hodai 4kta hodata ida ati. Driving seat eka ida mata nam ati. Mage usa 5.9

    1.3 hinda mage nam pickup eka hodai. 1.0 ekath anith adu CC walata wada ati kiyla hitenwa.

    Power mirrors power shutters tyanwa.

    Highway eke 100ta yanakota aulk man but 120 ehata panina kota podi gassimak dannewa.

    Clutch eka poddak uda tynne. Podakk purudu unama lesi eka.

    Ground Clearance eka poddak madi. Eka podi adupaduwak. Normal bumpers wala wadin na. Loku walak wage set unoth tama.

    Pitipasse tynne dorak nemi tani glass ekak wahanakota ema pariesm wenna one.

    Piti passe seat eka nawanna puluwan. etakota loku dayk unth geniyanna puluwan.

    Me aurudu thunatama mata service walata amatarawa AC eke podi aulk awa. Gas gahuma hari giya (Rs7500)
    AC hose eka pipura eka maru kranna Rs1500 giya. Amtara repair tama awe na mukuthma wahane mechara kalekata.

    Mage first car eka. man hitnwa ganna ganta hodatama watinwa kiyla :)
     
    Last edited:

    IndikaFFFF

    Member
    Sep 17, 2018
    84
    5
    0
    ehemada machn. gewana ganata padu na neda? 2013/2014 wage 1.0L model ekak 2nd hand ganna eka awulak na neda? hodata usa mahatha kenekta driver seats wala ida madi awulak na neda? Elakiri Video eke nm ida poddak adui wage penawa.

    Puluwan nam aluth ekak try karanna.. 2015n uda wage.. Issara Leg Space nam thiyenawa hodata. Passa nam adui issaraha Seat eka passata dammama..
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    80-90 උනත් වංගුවක් දෙකක් එකපාර ගන්න පුළුවන්. cornering සුපිරි
    හොඳට පාගලා යනවා නම් indian bike, මරුටි වලට වඩා pick up
    එත් 1st gear එකෙන් 2nd එක අතර pickup එක අඩුය්
    මරුටි 2nd එක අදින කඳු මේකේ 1st එකටත් දන්නා වෙනවා

    seat මේ class එකේ ඒවා එක්ක හොදටෝම හොදය.
    මරුටි / ඇල්ටෝ එක්ක නම් සුපිරි
    දොරවල් තියන ලෙවෙල් වගේ එව්වා හොදය

    දිරුම් පොඩ්ඩක් වැඩිය් වගේ

    එලවන්න ලේසිය්. ගියර් බටර් වගේ මාරු වෙන්නේ.
    clutch එක පොඩ්ඩක් උඩ උනාට දවසෙන් පුරුදු වෙන්න පුළුවන්
    fiber බුෆර් නිසා repair කරන්න පුළුවන්
    brake සුපිරි. ABS නිසා පැත්තට අදින්නෙත් නෑ.

    ට්‍රැෆික් එකේදිත් එහෙම අවුලක් තියෙනවලු. නිතර ජියර් මාරු කරන්න වෙන. ඒක හැටිලු නේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම පාවිච්චි කරනව..ඇල්ටොත් පැදල තියෙනව..ඊට වඩ මටනන් පැන්ඩ හොදයි. අලුතින් අරන් දැනට කි.මී 10,000ක් පැද්ද අවුරුද්දක්. ලොකු අවුලක් නෑ.. යට වදින එක තමයි ටිකක් කේස්.. 5ක් දාගෙන ඇල්ල, හපුතලේ, වැලිමඩ, නුවරඑළිය ගිහින් තියෙනව අවුලක් නැතුව. සීට් ටිකක් කම්ෆටබල් නෑ.. වාහනේ හොදයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    ට්‍රැෆික් එකේදිත් එහෙම අවුලක් තියෙනවලු. නිතර ජියර් මාරු කරන්න වෙන. ඒක හැටිලු නේද?

    මහා ලොකු සීන් එකක් නෑ. second එකේ pickup එක අඩුය් කියල මම කිව්වේ. එක තමා සීන් එක. පුරුදු උනාම අවුලක් නෑ.

    වහනේ පදින්නේ නැතිව කියන උන්. ජපන් වාහන එක්ක compare කරන උන් තමා මැරෙන්න හදන්නේ. තියන වාහනේ විදිහට, අතේ ඇති සල්ලි වලට ගැලපෙන්න ගත්ත්තාම පැන්ඩා හොදා
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    Uba 2nd Hand da gaththhe??? Uba Brand New gaththa ekak nam Clutch case ekak thiyenna ba. Clutch eka uda nam eka adjust karaganna puluwan.. Panda eke A/C eka hodatama thiyenawa. Api laga Panda and Panda Cross dekama thiyenawa. Mata nam Driving Position eka hodai. Panda ekata wada Cross eka Patta Comfortable. Handling hodai. Mage Cross eka nam danata 50,000km duwala thiyenawa. 2016 1.3 ekak. Ekama aulak thiyenawa. Engine eka Off wenawa ekapatama Idle ekedi. Company eken nam kiwwe Stepup Motor issue ekak kiyala. Warranty waladi un maru karala dunna. But lede hari na. Hamathissema na. Kalathurakin enne. Warranty dan iwara nisa wena thanakata dala check karanna inne mama. A arenna Car eke wena kisima aulak na. 50,000km duwalath Tire 4ma hodai thama. Alto ekata wada Patta Comfortable, Safety, Options wadi..

    Mama 2nd hand bn gatte, 2015 model eka, 25000km duwala thibune, okkoma service company karapu ekak, eka mama company eken chek kara, ok

    Clutch eka uda case eka meke thiyenawa bn, e hethuwa nisama thamai oke Gear smooth wenne,

    eth driving karana kota tikak awul, purudu unama hari thama bn, eth amathara wadayak bn eka, traffic eke yanakota godak awul, nawattala adina kota clutch eka 2 inch wage udata awata passe tthama adinne

    Anika A\C vent nikanma kadenwa, A/C thiyenawa thama, eth hariyata circulate wenne na, A/C hariyatama Eye walatamai wadinne. Seat Adjestman nethi nisaekathawul,

    Door Handle Biththara katu wage

    Blower eka saratama wadinawa, Blower kiyanne A/C neme Bn, Cool Eka madi, cabin Eka cool wenne na

    alto eke oya case tikak adui, eth machan Ganata Watinawa,

    alto eka 2015 model 1800000k wage wenawa, meke 2015 model 1500000 ta wage puluwan
     
    Uba oya kiyanne Panda gana neda??? A/C eka check karaganin.. Api use karana Panda and Panda Cross eke nam aulak na.. Mehema case ekak thiyenawa habai. Panda eke A/C On Off wena Time eka wadi. Eka nisa Cool eka adu wenna puluwan. Uba oke A/C Air Filter eka check karaganin. Cabiya yata thiyenne. Eka Block unamath Cool ekai hulan parai adu wenawa. Clutch eka adjust karaganin kohata hari dila. Uba koheda inne??
     
    IndikaFFFF

    Member
    Sep 17, 2018
    84
    5
    0
    2014 wage ewai awul thibbada? nathinam wahane parana nisada?

    2014 aulakma na.. But tikak paranai ne?? Leda tikak athi ethakota. Mama danna Panda 1.0L Car ekak thiyenawa KV Number ekak. Patta leda. Eka patta gahanna duwapu ekak. Millage karakawala muta dila thiyenne. Millage eka pennanne 45,000km ganak. But eka mama hithanne 1lak panapu ekak. Engine ekath hadanna wela dan.
     
    IndikaFFFF

    Member
    Sep 17, 2018
    84
    5
    0
    මහා ලොකු සීන් එකක් නෑ. second එකේ pickup එක අඩුය් කියල මම කිව්වේ. එක තමා සීන් එක. පුරුදු උනාම අවුලක් නෑ.

    වහනේ පදින්නේ නැතිව කියන උන්. ජපන් වාහන එක්ක compare කරන උන් තමා මැරෙන්න හදන්නේ. තියන වාහනේ විදිහට, අතේ ඇති සල්ලි වලට ගැලපෙන්න ගත්ත්තාම පැන්ඩා හොදා

    2nd eke Pickup karanna Engine eka purudu karanna one. Ape Mallige Car eka nam purudu karala thiyenne. Dan eka 2nd eke Pickup karanna puluwan. Eka 2017 ekak 15,000km duwala thiyenne. Mage eketh 50,000km duwala. Eketh 2nd eke Pickup eka tikak shape eke puluwan.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2nd eke Pickup karanna Engine eka purudu karanna one. Ape Mallige Car eka nam purudu karala thiyenne. Dan eka 2nd eke Pickup karanna puluwan. Eka 2017 ekak 15,000km duwala thiyenne. Mage eketh 50,000km duwala. Eketh 2nd eke Pickup eka tikak shape eke puluwan.

    Komada ehema purudu karanne?