ඒ කියන්නේ මොකක්ද? පස්සේ shutters අරින්ඩ බැරි එව්වත් තියෙනවද? එහෙම නැත්නම් මේ කියන්නේ Rear Windshield එක ගැන ද?
oya kiyanne full option 1 gana neda


ඒ කියන්නේ මොකක්ද? පස්සේ shutters අරින්ඩ බැරි එව්වත් තියෙනවද? එහෙම නැත්නම් මේ කියන්නේ Rear Windshield එක ගැන ද?


පිටිපස්සේ power shutters නැති එක ගැනද කියන්නේ? නැතුව shutters අරින්ඩ ම බැරි model එකක් නෑනේ?oya kiyanne full option 1 gana neda![]()

පිටිපස්සේ power shutters නැති එක ගැනද කියන්නේ? නැතුව shutters අරින්ඩ ම බැරි model එකක් නෑනේ?![]()
එහෙක පස්සේ ටයර් එකක් එල්ලලා තියෙනවා, අනිකේ එල්ලලා නෑ.panda & panda cross differences monawada banzz



panda & panda cross differences monawada banzz
1. meke thel kochchara wada karanawada ban ?
2. 1000cc da honda 1300cc ekada?
3. parts ehema ganan wadieda
4. 2nd hand market thiyenawada ??
1. meke thel kochchara wada karanawada ban ?
2. 1000cc da honda 1300cc ekada?
3. parts ehema ganan wadieda
4. 2nd hand market thiyenawada ??
01.) 14-16 km/l ooc
02.) 1300cc
03.) now there are a number of importers island wide with spare parts and they have competitive prices
04.) yes
පුලුවන් තරම් 2000/2004න් මෙහා වහනක් ගන්න බලහන්. පරන කොයි වාහනේක උනත් structural integrity so wake. අනික bullet proof වෙනකන් කැට්ලෙයි උලලා තියෙන්නේ 
Machan elakiri eke thread thibba ona tharam mehema seach karanda google wala
site:elakiri.com micro panda
oya widiyatama hoyanda.
Rathtaran kiyala hamoma danna kenek dala thibba maru thread ekak eka baluwanam... ekko one na
http://www.elakiri.com/forum/showthread.php?t=1706790![]()
![]()
![]()
ȜMA X;21872195 said:මේකේ උන්ගේන් අහලා වහාන ගන්න එපා බන් ඔය බජට් රේන්ජ් එක කියුව ගමන් මේක උන් අවුරුදු 20ක් 30ක් පරන ජපන් වහන ලිස්ට් එකක් කියයි ගන්න කියලාපුලුවන් තරම් 2000/2004න් මෙහා වහනක් ගන්න බලහන්. පරන කොයි වාහනේක උනත් structural integrity so wake. අනික bullet proof වෙනකන් කැට්ලෙයි උලලා තියෙන්නේ
උඹට ඔය බජට් රේන්ජ් එකට peugeot 206 මැනුවල් එකක් උනත් හොයා ගන්න පුලුවන් try කරෙත්, hyundai matrix අනික.



Mama Panda padala nag na. I use Japanese cars. Dawasak CAB ekek dammama Pandek awa.
Nice car. Way better than ALTO.