Micro Panda Car පාවිච්චි කරන අය එන්න

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oya kiyanne full option 1 gana neda :):)
    පිටිපස්සේ power shutters නැති එක ගැනද කියන්නේ? නැතුව shutters අරින්ඩ ම බැරි model එකක් නෑනේ?:eek:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    panda & panda cross differences monawada banzz
    එහෙක පස්සේ ටයර් එකක් එල්ලලා තියෙනවා, අනිකේ එල්ලලා නෑ. :lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    1. meke thel kochchara wada karanawada ban ?
    2. 1000cc da honda 1300cc ekada?
    3. parts ehema ganan wadieda
    4. 2nd hand market thiyenawada ??

    01.) 14-16 km/l ooc
    02.) 1300cc
    03.) now there are a number of importers island wide with spare parts and they have competitive prices
    04.) yes
     
    • Like
    Reactions: hcf

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    මේකේ උන්ගේන් අහලා වහාන ගන්න එපා බන් ඔය බජට් රේන්ජ් එක කියුව ගමන් මේක උන් අවුරුදු 20ක් 30ක් පරන ජපන් වහන ලිස්ට් එකක් කියයි ගන්න කියලා :lol: පුලුවන් තරම් 2000/2004න් මෙහා වහනක් ගන්න බලහන්. පරන කොයි වාහනේක උනත් structural integrity so wake. අනික bullet proof වෙනකන් කැට්ලෙයි උලලා තියෙන්නේ :lol:

    උඹට ඔය බජට් රේන්ජ් එකට peugeot 206 මැනුවල් එකක් උනත් හොයා ගන්න පුලුවන් try කරෙත්, hyundai matrix අනික.
     
    • Like
    Reactions: dreezone

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ȜMA X;21872195 said:
    මේකේ උන්ගේන් අහලා වහාන ගන්න එපා බන් ඔය බජට් රේන්ජ් එක කියුව ගමන් මේක උන් අවුරුදු 20ක් 30ක් පරන ජපන් වහන ලිස්ට් එකක් කියයි ගන්න කියලා :lol: පුලුවන් තරම් 2000/2004න් මෙහා වහනක් ගන්න බලහන්. පරන කොයි වාහනේක උනත් structural integrity so wake. අනික bullet proof වෙනකන් කැට්ලෙයි උලලා තියෙන්නේ :lol:

    උඹට ඔය බජට් රේන්ජ් එකට peugeot 206 මැනුවල් එකක් උනත් හොයා ගන්න පුලුවන් try කරෙත්, hyundai matrix අනික.

    parana huyannawal nam ganna balaporoththuwak na ban :yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Mama Panda padala nag na. I use Japanese cars. Dawasak CAB ekek dammama Pandek awa.

    Nice car. Way better than ALTO.