Micro Panda Car පාවිච්චි කරන අය එන්න

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Panda eka thel karanne na man padda ekanam ajuthai..ehema kiyala ema panda vehicle ekakma narakai kiyanna ba, maintenance karala na hariyata, kakula ridenna gatta clutch ekama pagala
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    පැන්ඩා වාහනේ උපරිම දෙදරන්නෙ නැතුව යන්න පුලුවන් වේගෙ කීයද? පාවිච්ඡි කරන අය කියන්නකො බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    පැන්ඩා වාහනේ උපරිම දෙදරන්නෙ නැතුව යන්න පුලුවන් වේගෙ කීයද? පාවිච්ඡි කරන අය කියන්නකො බලන්න

    පාර මත තමයි තීරණය වෙන්නෙ. කාපට් නැති රළු පාරෙ නං 20 ට ගියත් දෙදරනව
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    පාර මත තමයි තීරණය වෙන්නෙ. කාපට් නැති රළු පාරෙ නං 20 ට ගියත් දෙදරනව

    සාමාන්‍යයෙන් හයිවේ එකේ යනකොට උපරිම දෙදරන්නෙ නැතුව යන්න පලුනුවන් කීයට වගේද?.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    සාමාන්‍යයෙන් හයිවේ එකේ යනකොට උපරිම දෙදරන්නෙ නැතුව යන්න පලුනුවන් කීයට වගේද?.

    100 ට වඩා ගිහින් නෑ (මගේ නෙමේ)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2012 පැන්ඩා එකකට advance දීලා ආවා
    හෙට වෙද්දි ගන්න පුලුවන් වෙයි
    14,000 දුවලා තියෙන්නේ
    ජෙනුයින් මයිලේජ් එක
    service රිපෝර්ට්ස් තියෙනවා
    කාර් එක අලුතෙන් ගන්න තත්ත්වෙන්ම තියෙනවා
    ලක්ෂ 13.10
    ඉස්සරහා වම් පැත්තේ සස්පෙන්ෂන් අවුලක් තියෙනවා
    බාසා කිව්වේ එක තැන පදින්නේ නැතුව තියන්න ඇති කියලා
    අදුරන ඩයල් එකක් ඉන්නවා ඌ වීල් එලයින්මන්ට් එකක් දාලා දෙන්නම් කිව්වා
    ඊට පස්සේ ලෙඩේ බලමු කිව්වා
    සාමාන්‍යයෙන් company එකෙන් මේක full scan එකක් කරන්න කීයක් වගේ යනවද?
    තව එකක්
    ගන්න කලින් හමෝම කිව්වේ පැන්ඩා හරි නෑ කියලා
    තාමත් එහෙම කියපු උන් හරි වෙන්න පුලුවන්
    මොකද තාම මම වාහනේ ගෙනාපු නැති නිසා
    ඒත් ඒ එකෙක්වත් දන්නේ නෑ බොනට් එක අරින කෑල්ල තියෙන්නේ
    වම් පැත්තේ ඉන්න එකාගේ කකුල ඉස්සරහා කියලා
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සාමාන්‍යයෙන් හයිවේ එකේ යනකොට උපරිම දෙදරන්නෙ නැතුව යන්න පලුනුවන් කීයට වගේද?.

    100 yanna puluwan gemak natuwa.
    Normal pare 70-80 yanna puluwan. Ekama case eka langa pickup neti eka tamai.
    heavy traffic eke 10 km per ltr.
    Outstation 15 km per ltr.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2012 පැන්ඩා එකකට advance දීලා ආවා
    හෙට වෙද්දි ගන්න පුලුවන් වෙයි
    14,000 දුවලා තියෙන්නේ
    ජෙනුයින් මයිලේජ් එක
    service රිපෝර්ට්ස් තියෙනවා
    කාර් එක අලුතෙන් ගන්න තත්ත්වෙන්ම තියෙනවා
    ලක්ෂ 13.10
    ඉස්සරහා වම් පැත්තේ සස්පෙන්ෂන් අවුලක් තියෙනවා
    බාසා කිව්වේ එක තැන පදින්නේ නැතුව තියන්න ඇති කියලා
    අදුරන ඩයල් එකක් ඉන්නවා ඌ වීල් එලයින්මන්ට් එකක් දාලා දෙන්නම් කිව්වා
    ඊට පස්සේ ලෙඩේ බලමු කිව්වා
    සාමාන්‍යයෙන් company එකෙන් මේක full scan එකක් කරන්න කීයක් වගේ යනවද?
    තව එකක්
    ගන්න කලින් හමෝම කිව්වේ පැන්ඩා හරි නෑ කියලා
    තාමත් එහෙම කියපු උන් හරි වෙන්න පුලුවන්
    මොකද තාම මම වාහනේ ගෙනාපු නැති නිසා
    ඒත් ඒ එකෙක්වත් දන්නේ නෑ බොනට් එක අරින කෑල්ල තියෙන්නේ
    වම් පැත්තේ ඉන්න එකාගේ කකුල ඉස්සරහා කියලා
    :rofl::rofl::rofl::rofl:

    Mage car eke bonnet eka arinne ohoma nemei neh
    :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    2012 පැන්ඩා එකකට advance දීලා ආවා
    හෙට වෙද්දි ගන්න පුලුවන් වෙයි
    14,000 දුවලා තියෙන්නේ
    ජෙනුයින් මයිලේජ් එක
    service රිපෝර්ට්ස් තියෙනවා
    කාර් එක අලුතෙන් ගන්න තත්ත්වෙන්ම තියෙනවා
    ලක්ෂ 13.10
    ඉස්සරහා වම් පැත්තේ සස්පෙන්ෂන් අවුලක් තියෙනවා
    බාසා කිව්වේ එක තැන පදින්නේ නැතුව තියන්න ඇති කියලා
    අදුරන ඩයල් එකක් ඉන්නවා ඌ වීල් එලයින්මන්ට් එකක් දාලා දෙන්නම් කිව්වා
    ඊට පස්සේ ලෙඩේ බලමු කිව්වා
    සාමාන්‍යයෙන් company එකෙන් මේක full scan එකක් කරන්න කීයක් වගේ යනවද?
    තව එකක්
    ගන්න කලින් හමෝම කිව්වේ පැන්ඩා හරි නෑ කියලා
    තාමත් එහෙම කියපු උන් හරි වෙන්න පුලුවන්
    මොකද තාම මම වාහනේ ගෙනාපු නැති නිසා
    ඒත් ඒ එකෙක්වත් දන්නේ නෑ බොනට් එක අරින කෑල්ල තියෙන්නේ
    වම් පැත්තේ ඉන්න එකාගේ කකුල ඉස්සරහා කියලා

    :rofl::rofl::rofl::rofl:

    කොම්පැනි එකේ එහෙම සල්ලි ගන්නේ නෑ. වෙන වැඩක් කරන ගමන් (සර්විස් වගේ) ඇහුව නම් වෙන මොනාද කරන්නේ තියෙන්නේ, මොනාද අඩු පාඩු කියල නිකන් කියනවා අර කොලෙකුත් දෙනවා. නැතිනම් 4000- 5000ක් විතර ගනිය් ඕකට විතරක්ම දැම්මොත්.

    පැන්ඩා ඔරිගීනල් හදන්නේ චීනේ. චීනේ එලවන්නේ වමෙන්. ඉතින් වමෙන් එලොන වාහනේක ඕක තියෙන්නේ ඕන වමේ. අපි ලංකාවේ දකුණෙන් නිසා අපිට දකුණට මාරු කරලා හදල එවන්නේ. ඉතින් සමහර ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් වාහන features එහෙමම තියනවා මාරු කරලා නැතිව. බලපන් ඔකේ පවර් ස්ටීරින්ග් ඔඉල් පුරවන්න තියෙන්නේ අමාරුවෙන්.
     
    Last edited:

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    2012 පැන්ඩා එකකට advance දීලා ආවා
    හෙට වෙද්දි ගන්න පුලුවන් වෙයි
    14,000 දුවලා තියෙන්නේ
    ජෙනුයින් මයිලේජ් එක
    service රිපෝර්ට්ස් තියෙනවා
    කාර් එක අලුතෙන් ගන්න තත්ත්වෙන්ම තියෙනවා
    ලක්ෂ 13.10
    ඉස්සරහා වම් පැත්තේ සස්පෙන්ෂන් අවුලක් තියෙනවා
    බාසා කිව්වේ එක තැන පදින්නේ නැතුව තියන්න ඇති කියලා
    අදුරන ඩයල් එකක් ඉන්නවා ඌ වීල් එලයින්මන්ට් එකක් දාලා දෙන්නම් කිව්වා
    ඊට පස්සේ ලෙඩේ බලමු කිව්වා
    සාමාන්‍යයෙන් company එකෙන් මේක full scan එකක් කරන්න කීයක් වගේ යනවද?
    තව එකක්
    ගන්න කලින් හමෝම කිව්වේ පැන්ඩා හරි නෑ කියලා
    තාමත් එහෙම කියපු උන් හරි වෙන්න පුලුවන්
    මොකද තාම මම වාහනේ ගෙනාපු නැති නිසා
    ඒත් ඒ එකෙක්වත් දන්නේ නෑ බොනට් එක අරින කෑල්ල තියෙන්නේ
    වම් පැත්තේ ඉන්න එකාගේ කකුල ඉස්සරහා කියලා
    :rofl::rofl::rofl::rofl:

    I have been using almost 4 years now. Ask anything.. PM me