ඩ්රයිවින් සීට් එකනං එච්චර අපහසුවක් නෑ තයි සපෝට් බකට් නම් නෑ. ඒත් ඇල්ටෝ එකට වඩා හොඳයි
එකම අවුල ක්ලච් එක biting point එක තියෙන්නෙ අන්තිම කෙලවරේ, ඉතින් පාකින් ස්පේස් එකක ක්රෝල් කරන්න ක්ලච් බැලන්ස් කරන්න එහෙම සෑහෙන අමාරුයි පුරුදු වෙනකම් (මටනං හිල් ස්ටාට් එකක් කරන්න බෑ ඒකෙ හෑන්ඩ්බ්රේක් නැතුව)
ගෙවන ගානට ඩ්රයිවින් ෆීලින් එක නං අවුලක් නෑ
ක්ලච් අකේ අවුල නන් තියනවා. එක පුරුදු උනාම අවුලක් නෑ.

