Micro Panda Car පාවිච්චි කරන අය එන්න

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඩ්‍රයිවින් සීට් එකනං එච්චර අපහසුවක් නෑ තයි සපෝට් බකට් නම් නෑ. ඒත් ඇල්ටෝ එකට වඩා හොඳයි

    එකම අවුල ක්ලච් එක biting point එක තියෙන්නෙ අන්තිම කෙලවරේ, ඉතින් පාකින් ස්පේස් එකක ක්‍රෝල් කරන්න ක්ලච් බැලන්ස් කරන්න එහෙම සෑහෙන අමාරුයි පුරුදු වෙනකම් (මටනං හිල් ස්ටාට් එකක් කරන්න බෑ ඒකෙ හෑන්ඩ්බ්‍රේක් නැතුව)

    ගෙවන ගානට ඩ්‍රයිවින් ෆීලින් එක නං අවුලක් නෑ

    ක්ලච් අකේ අවුල නන් තියනවා. එක පුරුදු උනාම අවුලක් නෑ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඩ්‍රයිවින් සීට් එකනං එච්චර අපහසුවක් නෑ තයි සපෝට් බකට් නම් නෑ. ඒත් ඇල්ටෝ එකට වඩා හොඳයි

    එකම අවුල ක්ලච් එක biting point එක තියෙන්නෙ අන්තිම කෙලවරේ, ඉතින් පාකින් ස්පේස් එකක ක්‍රෝල් කරන්න ක්ලච් බැලන්ස් කරන්න එහෙම සෑහෙන අමාරුයි පුරුදු වෙනකම් (මටනං හිල් ස්ටාට් එකක් කරන්න බෑ ඒකෙ හෑන්ඩ්බ්‍රේක් නැතුව)

    ගෙවන ගානට ඩ්‍රයිවින් ෆීලින් එක නං අවුලක් නෑ

    අපේ අයියා ගාව තිබුණු ඇල්ටො එකෙත් ක්ලච් එක උඩ තිබුණේ . මම හිතුවෙ ඒක හැටි කියලා .

    මටනම් පුරුදු වෙන්න ලොකු වෙලාවක් ගියෙ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අපේ අයියා ගාව තිබුණු ඇල්ටො එකෙත් ක්ලච් එක උඩ තිබුණේ . මම හිතුවෙ ඒක හැටි කියලා .

    මටනම් පුරුදු වෙන්න ලොකු වෙලාවක් ගියෙ නැහැ

    ඇල්ටො එකේ වගේ නෙමේ මේකෙ බයිටින් පොයින්ට් එකේ ඉඳන් එංජිම හිටින පොයින්ට් එකට සෙන්ටිමිටර් දෙකක් විතර තියෙනව වගේ දැනෙන්නෙ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඇල්ටො එකේ වගේ නෙමේ මේකෙ බයිටින් පොයින්ට් එකේ ඉඳන් එංජිම හිටින පොයින්ට් එකට සෙන්ටිමිටර් දෙකක් විතර තියෙනව වගේ දැනෙන්නෙ

    Alto K10 eketh ohoma thama thibbe. wahane wikunaddi aluthen gaththa ekata kandu wala drive karala ma pennanna una clutch eke hati kiyala denna. uuta nam lesi une ne.
     
    • Like
    Reactions: icepack

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ??????????
     
    Attachments

    • Document1-min.jpg
      Document1-min.jpg
      80.1 KB · Views: 222

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Car එකේ යන්න පුලුවන්ද බයක් නැතුව? පැය 4-5ක් වගේ ගමනක්
    පැය 7-8 ක් උනත් යන්න පුළුවන්..... ගිහින් තියනවා.
    හ.... හා..... හා...... සමහර ජපන් කාර් වල කිලෝමීටර් 200ක් එන්ජිම නවත්තන්න නැතිව යන්න බෑ වගේ නෙමේ ඒ පැත්ත නම්....
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පැය 7-8 ක් උනත් යන්න පුළුවන්..... ගිහින් තියනවා.
    හ.... හා..... හා...... සමහර ජපන් කාර් වල කිලෝමීටර් 200ක් එන්ජිම නවත්තන්න නැතිව යන්න බෑ වගේ නෙමේ ඒ පැත්ත නම්....
    උබ දැනට use කරන්නෙ panda එකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සමහර ජපන් කාර් වල කිලෝමීටර් 200ක් එන්ජිම නවත්තන්න නැතිව යන්න බෑ

    ජපන් කාර් කොයිකවත් එහෙම නං නෑ

    හරියට නඩත්තු කරන්නෙ නැතුව දුවන කාර් නං ඔහොම වෙන්න පුළුවන්, හදපු රට මොකක් වුණත්
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    AC Filter eka galewwa...
    :oo::oo::oo::baffled::baffled:

    IMG-20190524-180356.jpg

    IMG-20190524-180401.jpg

    IMG-20190524-180553.jpg
    ලේන් කූඩයක් කැඩුව වගෙයි....
    බ්ලෝවරෙන් හුළං ආවද කියලත් සැකයි....

    ජපන් කාර් කොයිකවත් එහෙම නං නෑ

    හරියට නඩත්තු කරන්නෙ නැතුව දුවන කාර් නං ඔහොම වෙන්න පුළුවන්, හදපු රට මොකක් වුණත්
    :yes: :yes: :yes:

    පැය 7-8 ක් උනත් යන්න පුළුවන්..... ගිහින් තියනවා.
    හ.... හා..... හා...... සමහර ජපන් කාර් වල කිලෝමීටර් 200ක් එන්ජිම නවත්තන්න නැතිව යන්න බෑ වගේ නෙමේ ඒ පැත්ත නම්....
    ගෑස්කට්, කූලිං සිස්ටම් අවුලක් තිබිල හීට් කරොත් මිසක් එහෙමනං වෙන්න විදිහක් නෑනෙ...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Car එකේ යන්න පුලුවන්ද බයක් නැතුව? පැය 4-5ක් වගේ ගමනක්
    Mama Colombo, ratnapura , ella, mahiyanganaya haraha Pasikudah gihin Polonnaruwa, Kurunegala haraha aye colombo awa January mula.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    panda car eka 10years and 8 years padina dennek innawa, un wikunanneth na aathal eke innawaa. mata ganna hithayi. namuth parts prashnayak thiyenawa kiyanne aththada????
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් කාර් කොයිකවත් එහෙම නං නෑ
    හරියට නඩත්තු කරන්නෙ නැතුව දුවන කාර් නං ඔහොම වෙන්න පුළුවන්, හදපු රට මොකක් වුණත්
    නෑ මම කිව්වේ ඔය honda සමහර සීරිස් කීපයකම තියනවා නේ ආවේනික ලෙඩක් තත්පරෙකට නතර කරලා ගත්තාම හරි යන....
    ඒ වගේ හයිටෙක් නෙමේනේ මේවා.
    මේවටත් අවේනික ලෙඩ තියනවා නැතිව නෙමේ. එත් අර අහපු වගේ ප්‍රශ්න නෑ කියල කිව්වේ.
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Panda Auto වල clutch plate එක නැහැ හොයා ගන්න.
    Company එකෙත් බඩු නැහැ. Alternative එකක් වත් නැහැ.
    Manual එකට එන clutch එක දැම්මම වාහනේ smooth නැහැ.
    ගන්න එපා !
     
    • Like
    Reactions: Asmodeus