Micro Panda Car

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං මම දන්න විදිහට ඕක Geely කියන බ්‍රැන්ඩ් එක.. උඹට ඒ බ්‍රැන්ඩ් එක ශුවර් නම් ගනින්.. මටනම් 50/50 තමා..
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මම නම් Japan Alto එකක් ගත්ත. සුපර් භාණ්ඩේ!!! හැබැයි 660cc. Town run වලට නම් සුපර් !!!!!!! තෙල් නියමෙට වැඩ!

    vjvnrkztrsrx.jpg

    මට නම් මේක උනේ 2.5m විතර! ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන car එකක් ජපානෙන් අඩුම මිලට හොඳම car එකක් ගෙන්න දීතහැකි ! අවශ්‍ය දේවල් ටික කියන්නකෝ !!!!!!!!!!!!!!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යකෝ කාර් එකක් ගෑන අදහස් දෑම්මහම රෙප් කපන්න එපා බං

    oya jarawal ganne nathuwa 18 hari kamak na toyota starlet, charade , cruze ekak wage japan ekak ganilla.owa china genath assemble karana jarawal. awrudhu 5k duwanakota apath na, penawane kyron,rextron walata wela thiyena de. aluthen laksha 70i seconhand laksha 30i, borunam autolanka eke balapan 30ta one tharam wikunnana dala thiyenawa aluthma epa. korian ewa ehemanam chinese gana mona kathada?

    දිගට හරහට මගේ රෙප් කපනවා. කමක් නෑ. මම අහින්සක කොල්ලන්ට අනාත වෙන්න දෙන්නේ නෑ. මචන් බලපන් ඩොල්පින් එක 56 නොම්බරයක් දෑන් 25කට ඉතර යනවා හෑබෑයි අව්රුදු 22ක් පරනයි. පාර්ට්ස් ඔනේ තරම්. කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වෑඩ. කාලයක් රනමොටෝ කියලා චීන පටස් එකක් ආවා වෑඩි ඈතක නෙමෑ අව්රුදු 3කට විතර කලින්. දෑන් ඒකක් ගරාජ් එකකවත් පේන්න තියෙනවද? ඔය චින ඈසෙම්බල් ලබ්බවල් අරන් අව් රුදු 10කින් විතර අඩුමගානේ වින්ඩ්ස්ක්‍රීන් එකක් ගන්න චීනේ යන්න වෙනවා. දෑන්මම ගන්නවනම් වීසත් ගහගනිල්ලා චීනෙට.

    ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
    ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?

    මගෙනම් අදහස ඔය ජරාව ගන්නවට වඩා හොදයි හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් දහයක් අරන්දාපල්ලා. එකම දේ වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රත්තරං;12170645 said:
    යකෝ කාර් එකක් ගෑන අදහස් දෑම්මහම රෙප් කපන්න එපා බං
    ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
    ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?
    [/SIZE]

    මගෙනම් අදහස ඔය ජරාව ගන්නවට වඩා හොදයි හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් දහයක් අරන්දාපල්ලා. එකම දේ වෙන්නේ

    :lol::lol::lol: කව්ද ඕයි ඒ...:lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;12170645 said:

    ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
    ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?

    Pattama talk eka oi......oka ahapu eka kawda kiyala kiyapan ko ban...pau asaranaya.......

    :lol::lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    I like the car very much. If some body has experience on MICRO PANDA cars, do tell me more.
    I want to know about,
    1. Driving condition. - Good Machan.Smooth & Comfortable

    2. Engine pick up. Good
    3. Petrol Consumption. As per my friend 1L 10Km to 11km in City

    4. compare with Japanese and Indian cars.Better than Indian MAchan

    It will be more important for new buyers too.
    Thank You!
    :confused:

    Not only our opinions Machan. You go a ride....ask from Persons who has that car.........then you can gather more Practical info

    Me thread ekata gihilla balapan Details tiyenawa

    http://www.elakiri.com/forum/showthr...ht=Micro+panda
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    macha fb eke group ekata gihin comments balapanko...
    mama gawa link eka naa..bt eka umbata udaw wei hoyaganna wadi wisthara..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    hyundai කොහොමද?
    කවුරු හරි දන්න එකෙක් කියපන්කෝ විස්තර ටිකක්..............
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Not only our opinions Machan. You go a ride....ask from Persons who has that car.........then you can gather more Practical info

    Me thread ekata gihilla balapan Details tiyenawa

    http://www.elakiri.com/forum/showthr...ht=Micro+panda

    කවදාවත් වහනයක් තියෙන එකෙක්ගෙන් ඒ මොඩල් එක හොදයිද අහන්න එපා. ඒක ගොන් වෑඩක්. ඒක තිබිලා වික්ක එකෙක්ගෙන් අහපන්. අන්න එතකොට කියයි ලස්සමට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Pattama talk eka oi......oka ahapu eka kawda kiyala kiyapan ko ban...pau asaranaya.......

    :lol::lol::lol::lol:

    ඔය පෑන්ඩයි වලහයි ගෝරිල්ලයි වගේ රීබෑච් කරපු චීන මගුල් ගන්න මෝඩයො වගේම මෝඩයෙක් බන්. පව් බන් නම දාන්න බෑ. පහුගියකාලේ ලොන්සින්, චින් චෑන්, කන් කුන්, රනමොටෝ, අජිනමොටෝ කියකියා චීන පටස් bike ආවා. කට්ටියම පෝලිමේ ගිහින් ගත්තා. බලපල්ලා පාරක තියා ගරාජ් එකකවත් ඔය ජරාවල් තියෙනවද කියලා.
    මගේ ඈලියොන් 240 තියෙන්නේ 2002 කේ එකක්. දෑන් 10yearsක් පරනයි. මම 3years කට විතර උඩදි ගත්තේ 31කට, දෑන් 36කට දුන්නහෑකි. තාම කිසිම අව්ලක් නෑ. චීන පටස් එකක්නම් දෑනටම ඉවරයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    hyundai කොහොමද?
    කවුරු හරි දන්න එකෙක් කියපන්කෝ විස්තර ටිකක්..............

    ඒ අනිත් වසන්ගතේ. හෑබෑයි චීන මගුල් වලටනම් වඩා හොදයි

    මේවා මචන් අඩුවට හදන වාහන. අව්රුදු 5ක් පෑද්දා විසික් කලා. එහෙමනම් අව්ලක් නෑ. ඒත් අපේ රටේ වාහන මිල එක්ක බෑලුවහම අපිට එහෙම කරන්න බෑ, ඔව ගෑලපෙනවා දියුනු රටවලට පෑදලා විසි කරන්න. ඒත් බන් අපි රජපව්ල නඩත්තු කරන්න ලොකු බද්දකුත් ගෙවනවනෙ. අපේ බලාපොරොත්තුව අඩුම අව්රුදු 25ක් දුවන්න. තාම 1991 ඩොල්පින් එකක් ලක්ශ 25කට එහා යනවා. ඉතින් කුමන කතාද?

    උබලා දන්නවද mitsubishi lancer ex -- brand new එක gulf රටවල ලක්ශ 16යි (with profit ). ලන්කාවේ රජපව්ල නඩත්තු කරලා එනකොට අපිට විකුනන්නෙ ලක්ශ 68 ට. හෙනගහනව නේ බන්?
     
    Last edited: