Micro Panda Cross එකක් ගන්න හදන්නේ....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මං Panda ත් Panda Cross එකත් කරල තියනව. ගොඩක් පැන්ඩා Cross එකේ ගිහින් තියනව මචං. ගම්පහ ඉදන් බිබිලට.. අපේ කර් එක නම් පරනයි කරීන at170 ක් තියන්නේ. එක පැදල එකේ යද්දී පිස්සු වගේ මට නම්. කඩුගන්නාව කන්ද නැග්ගේ හෙන අමරුවන් මචං.. මං ඒ/සී ත් ඔෆ් කරල ගිය මචන් 3න් දෙනක් එක්ක කකුල රිදුනා මචං පාගලම. වහනේ ලස්සන වුනාට සැප නැ මචං.. කදු අදින්නේත් නැහැ මචං...
    හැබයි ඒ/සී නම් පට්ට.. ගල් වෙන්නම තියන්වා මචං. colombo වගේ පදින්න නම් හොදයි මචං.. ඒත් අපරදේ බං ගන්නේ එක. දුර ගමන් යන්න නම් අමරුයි මචං..

    කරීනා 170 කියන්නේ පරන උනත් කාර් නේ මචන්..:):) ඔය චීන විල්බැරැක්ක වගේ නෙමේ.. ඉස්සෙල්ලාම ඩ්‍රයිවින් සීට් එකකට කියලා පැන්ඩා කටුවක ඉදගන්න උන්ටනම් ඒවත් කාර්:lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පැන්ඩා පැදලා නෑ ..එත් ඇල්ටෝ එක්ක බලනකොට ආරක්ෂාව හොදයි වගේ ....කෙසේ වෙතත් මම නම් කියන්නේ ලක්ෂ 20ක් ඔයා වාහනයකට දෙනවා නම් ජපන් පාවිච්චි කරපු එකක් ගන්න ...පැන්ඩා එකක් අලුතෙන් ලක්ෂ 20 කට වටින්නේ නෑ ..ආයේ දෙන්න පුළුවන් ලක්ෂ 10-14 වගේ..එකත් බොහොම අමාරුවෙන් ...උඹ කාර් එක හැමදාටම තියාගන්නේ නෑ නේ ..අවුරුදු 2-3 පැදලා දෙනවනේ ..එක නිසා Brand new කියලා Chinese කාර් එකකට ලක්ෂ 20ක් යටකරන්න එපා ...මම දන්නා අයියා කෙනෙක්ගේ පැන්ඩා එකට engine repair එකකුත් ඇවිල්ලා තිබ්බා ....පුළුවන් නම් ජපන් කර එකක් ගන්න ..TOYOTA 110 / Carina My Road -- NISSAN FB 15 / Sunny New --- HONDA Fit Aria / Civic ..etc ...මේවගේ හොද තත්වයේ වහනයක් බලලා ගන්න ..සැප පහසුව / ආරක්ෂාව / අඩු වියදම / නැවත විකුණුම් මිල හොදයි /....පැන්ඩා කාර් එකක් වටිනවා Brand New ලක්ෂ 12කට වගේ තියෙනවා නම් ..නැත්තන් වැඩක් නෑ ..Micro එවුන් මේ පෙනුම විතරක් තියෙන chinese කටු ජපන් කාර් මිලට දෙන්න හදනවා ..අපරාදේ සල්ලි
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    රත්තරං;17198256 said:


    මචන් මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපා වෙලා. පොඩ්ඩක් ත්‍රෙඩ් අවුස්සලා බලපන්:angry::angry:

    උබට ඔය ලක්ශ 20න් ඔය වගේම ෆිලින් එකක් ගන්න පුලුවන් ඔයිට වඩා ලේසි පහසු තව දේවල් තියෙනවා

    1. ඔය ලක්ශ 20න් වෙඩිමක් අරන් කසාද බන්දලා දෙන්න නංගිලා හතර පස් දෙනෙකුත් ඉන්න පව්ලක ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගනින්

    2. හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනක් බලලා පර්චස් 5ක් ගනින්



    උබට ඕනේ පාවිච්චි කරන්න කාර් එකක් නම් ඔය ලක්ශ 20න්


    110, bj5p, ek3, fb15 වගේ japan එකක් ගනින්

    මම හැමදාම කියනවා නේ මචන් මුන්ට කියලා වැඩක් නැ, ජපන් ගන්න එකෙක් ට උදව් කරාට කමක් නැ,

    ඔකේ ටික කාලයක් ගියාම දොර වහන්න අලි බිත්තර කන්න වෙනවා හෙන හයිය්නේ වහන්න ඕනෑ,
    අපේ canter එකේ හිමින් වැහුවත් ගානට lock වෙනවා දොර
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    රත්තරං;17198544 said:
    දැන් බලපන් මේ ටිකේ මම ලොරි දෙකක් ගන්න බලනවා. ටාටා එක ලක්ශ 25යි, ඉසුසු එක ලක්ශ 50යි. ලොරි වලට ටැක්ස් සෑහෙන්න අඩුයි. එහෙම බැලුවහම ඉන්දියන් ලොරිය ගන්න එක ලාභයි. කොහොමත් පාවිච්චි කරලා අයින් කරන වාහනනේ ඕවා

    tata එක අලුතෙන්ම 25 ද බන් අපේ ලොරිය එකක් ගන්න ඇවිත් 22 ට ඉල්ලුවා canter එකක්,
    jw number එක 14.5 ft
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රත්තරං;17198256 said:


    මචන් මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපා වෙලා. පොඩ්ඩක් ත්‍රෙඩ් අවුස්සලා බලපන්:angry::angry:

    උබට ඔය ලක්ශ 20න් ඔය වගේම ෆිලින් එකක් ගන්න පුලුවන් ඔයිට වඩා ලේසි පහසු තව දේවල් තියෙනවා

    1. ඔය ලක්ශ 20න් වෙඩිමක් අරන් කසාද බන්දලා දෙන්න නංගිලා හතර පස් දෙනෙකුත් ඉන්න පව්ලක ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගනින්



    ado nangila 4-5 innawa nam patta ne yako.
     

    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    රත්තරං;19156647 said:
    කරීනා 170 කියන්නේ පරන උනත් කාර් නේ මචන්..:):) ඔය චීන විල්බැරැක්ක වගේ නෙමේ.. ඉස්සෙල්ලාම ඩ්‍රයිවින් සීට් එකකට කියලා පැන්ඩා කටුවක ඉදගන්න උන්ටනම් ඒවත් කාර්:lol::lol:
    ඔව් මචන්.. 170 කියන්නේපට්ටම සැප කර් එකක්.. ගත්තට වැඩිය ලක්ෂ 2 වැඩියන් දුන්නේ.. පැන්ඩා ගත්තොත් ගත්තම තමයි..:no::no:
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    අපෝ පැන්ඩ නම් ගන්න එපා . මමත් අරන් ගිය සතියෙ වික්ක හෙන ගානක් පාඩුවට .