මචං මං Panda ත් Panda Cross එකත් කරල තියනව. ගොඩක් පැන්ඩා Cross එකේ ගිහින් තියනව මචං. ගම්පහ ඉදන් බිබිලට.. අපේ කර් එක නම් පරනයි කරීන at170 ක් තියන්නේ. එක පැදල එකේ යද්දී පිස්සු වගේ මට නම්. කඩුගන්නාව කන්ද නැග්ගේ හෙන අමරුවන් මචං.. මං ඒ/සී ත් ඔෆ් කරල ගිය මචන් 3න් දෙනක් එක්ක කකුල රිදුනා මචං පාගලම. වහනේ ලස්සන වුනාට සැප නැ මචං.. කදු අදින්නේත් නැහැ මචං...
හැබයි ඒ/සී නම් පට්ට.. ගල් වෙන්නම තියන්වා මචං. colombo වගේ පදින්න නම් හොදයි මචං.. ඒත් අපරදේ බං ගන්නේ එක. දුර ගමන් යන්න නම් අමරුයි මචං..

ඔය චීන විල්බැරැක්ක වගේ නෙමේ.. ඉස්සෙල්ලාම ඩ්‍රයිවින් සීට් එකකට කියලා පැන්ඩා කටුවක ඉදගන්න උන්ටනම් ඒවත් කාර්

රත්තරං;17198256 said:
මචන් මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපා වෙලා. පොඩ්ඩක් ත්‍රෙඩ් අවුස්සලා බලපන්
උබට ඔය ලක්ශ 20න් ඔය වගේම ෆිලින් එකක් ගන්න පුලුවන් ඔයිට වඩා ලේසි පහසු තව දේවල් තියෙනවා
1. ඔය ලක්ශ 20න් වෙඩිමක් අරන් කසාද බන්දලා දෙන්න නංගිලා හතර පස් දෙනෙකුත් ඉන්න පව්ලක ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගනින්
2. හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනක් බලලා පර්චස් 5ක් ගනින්
උබට ඕනේ පාවිච්චි කරන්න කාර් එකක් නම් ඔය ලක්ශ 20න්
110, bj5p, ek3, fb15 වගේ japan එකක් ගනින්
රත්තරං;17198544 said:දැන් බලපන් මේ ටිකේ මම ලොරි දෙකක් ගන්න බලනවා. ටාටා එක ලක්ශ 25යි, ඉසුසු එක ලක්ශ 50යි. ලොරි වලට ටැක්ස් සෑහෙන්න අඩුයි. එහෙම බැලුවහම ඉන්දියන් ලොරිය ගන්න එක ලාභයි. කොහොමත් පාවිච්චි කරලා අයින් කරන වාහනනේ ඕවා
රත්තරං;17198256 said:
මචන් මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපා වෙලා. පොඩ්ඩක් ත්‍රෙඩ් අවුස්සලා බලපන්
උබට ඔය ලක්ශ 20න් ඔය වගේම ෆිලින් එකක් ගන්න පුලුවන් ඔයිට වඩා ලේසි පහසු තව දේවල් තියෙනවා
1. ඔය ලක්ශ 20න් වෙඩිමක් අරන් කසාද බන්දලා දෙන්න නංගිලා හතර පස් දෙනෙකුත් ඉන්න පව්ලක ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගනින්
ඔව් මචන්.. 170 කියන්නේපට්ටම සැප කර් එකක්.. ගත්තට වැඩිය ලක්ෂ 2 වැඩියන් දුන්නේ.. පැන්ඩා ගත්තොත් ගත්තම තමයි..රත්තරං;19156647 said:කරීනා 170 කියන්නේ පරන උනත් කාර් නේ මචන්..ඔය චීන විල්බැරැක්ක වගේ නෙමේ.. ඉස්සෙල්ලාම ඩ්‍රයිවින් සීට් එකකට කියලා පැන්ඩා කටුවක ඉදගන්න උන්ටනම් ඒවත් කාර්

