Micro Panda Cross Or Hyundai Eon

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Please Don't Post about Japanese. I'm considering Brand New Vehicle coz I have No time for Garage. So My budget is 18.50. I just need to Use 3,4 Years without an Issue and I don't care resale value.

    So Tell me Which is the Best between these two?

    Micro Panda Cross Rs. 1,825,000
    http://www.microcars.lk/vehicles5_cars_only.php?Vehicle=55682

    Hyundai Eon Magna +Rs.1,850,000
    http://www.carwale.com/hyundai-cars/eon/magna-2419/

    hqdefault.jpg



    0158_hyundai_eon_5__3.jpg
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මාරම අමාරු ප්‍රශ්නයක්නේ. හරියට නිකන් එල්ලලා මරන්නද, වෙඩිතියල මරන්නද ඇහුව වගේ (විහිලුවට හොදේ).

    ඔය දෙකෙන් එකක්ම නම් ගන්නේ, Eon එක ගන්න. විකුණන දවසට ලේසි වෙයි. අනික Pandata සාපේක්ෂව බ්‍රෑන්ඩ් හොදයි.
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    uba kamathi ekak ganin ban.. gaththata passe umba ne padinne... moko api enawaye.. :p features walin panda issarahin hitiyata 6 months yanakota e okkoma features kadenawa ban.. eka hinda Eon ekak ganin.. mona hari unoth spare parts thiyei pandata wada.. Micro company eke after service chaa kiyalai aranchiya
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි බන් තව තියෙන්නේ , චෙරි කිව්ව් , කිව්ව් , හයිවුන්දායි අටෝස් , ටාටා නැනෝ ,
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    රත්තරං;18428981 said:
    ඔය සල්ලි වලින් කාර් එකක් ගනින්කෝ.. අපරාදෙනේ ලක්ශ 18ක්

    මට උබ කියන ජාතියේ කාර් එකක් ගන්න තිබුණා මම ඇමෙරිකාවේ වගේ හිටියනං. එත් ඉතින් ලංකාවේ ඉන්න නිසා මගේ ගානට උබ කියන ජාතියේ එකක් හොයාගන්න අමාරුයි. හොයා ගන්න පුළුවන් 2000 වගේ එකක් mileage අනිවා 100,000 පැනපුව. එහෙම එකකට 18ක් දීල තව මගේ කාලෙත් කාගෙන garage ගානේ ලගින්න බැරි නිසයි, අලුත්ම එකක් ගන්න බැලුවේ. ඕව ඉතින් පට්ට ගහන්න බැරි බව මම දන්නවා, නමුත් කරන්න දෙයක් නැහැ, මට ඕනේ 3,4 years use කරන්න අව්ලක් නැතුව. මගේ කාලෙත් ඉතුරුයි. වියදමකුත් නැ .
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya dekama manual witarada tiyenne?1.8m walata manual?.Waste of money ban.oya deken nan hyundai eka ganin micro magul chora.

    hoda fb15 wage japan used ekak gatoth uba kiyana taram garage wala inna wenne nan ne.

    mehe 18 wunata mchn oka indiawe 3lax car ekak.your choice.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    දෙකේම වැඩිපුර තියෙන්නේ කොරියන් පාර්ට්ස් .ඔය දෙකෙන් ඕන එකක් ගන්න