

අය්යලා මම ගිහින් තියනව hyundai eon එකක.අපේ අක්ක බදින්ට ඉන්න මාමා ගාව තියෙන්නෙ මේකක් නොවැ. මාර කාර් එක රොකට් එක වගේ යන්නෙ. මමත් කවද හරි ගන්නව මෙව්වයින් එකක් හේනෙ ආදායමින්

කැහි ගැනිටනම් මාස 6ක් එක දිගට බෙහෙත් ගත්තම හොඳ වෙනවා.(ක්‍ෂය රෝගය) හොටු ගැනි ගත්තොත් සදා අනාතයි බෙහෙත් නෑ.(පීනස)රත්තරං;18428238 said:කැහි ගෑනිද හොද හොටු ගෑනිද?

රත්තරං;18489932 said:ඩ්‍රයිවින් ලැයිසන් ගත්තේ ගොන් කරත්ත වගේ ඒවා එලවන්න නෙමේ බන්![]()



ගොන් කරත්ත වලට අපහස කරන එක වැරදියි නේද මචං![]()
![]()
ගත්තට පස්සෙ මොනව කියන්නද බන්![]()
පෙට්‍රල් කෙරුවාව එහෙම කොහොමද![]()
සෑහෙන දෙයක් තේරුනා![]()
ෆෝන් එකෙන් ටයිප් කරේ.. අවුලක් ගිහින් වගේ..