Micro Panda Cross

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    උඹලට කොහෙද ගමෙහ් ඉන්න තියෙන සැප? :P

    traditional--village---sri-lanka.preview.jpg

    umba galle kiwwa neda? Galle koheda ban me? Nikan penne Galle kiwwata deniyaya peththata wath kittuwada koheda
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    car එක කොහොමද බන් ...එක එකා කියන ඒවා ගණන් ගන්න එපා ..උබේ අදහස අනුව car එක කොහොමද ..සැප පහසුව , පදින්න අමාරුද ..controlling එහෙම..?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    දන්නේ නෑ බන්. පැදලා බැලුවේ නෑ. පාවිච්චි කරන එවුන් නම් කියන්නේ ජපන් වාහනයක් වගේ තමයි කියලා. :yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අහ එහෙමද ..මම හිතුවේ උබ ගත්තා කියලා ..ගන්න කලින් test drive එකක් ගිහිල්ල බලන්න .....අහ පොඩ්ඩක් අර hyundai මොඩෙල් එකක් බලන්න ..එකත් හොදයි වගේ ...test drive එකක් යන්නේ නැතිව වාහනේ ගැන හිතන්න එපා ..දෙකම පැදලා බලපන් ....hyundai එක අලුත් නිසා හොද ඇති ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ එහෙමද ..මම හිතුවේ උබ ගත්තා කියලා ..ගන්න කලින් test drive එකක් ගිහිල්ල බලන්න .....අහ පොඩ්ඩක් අර hyundai මොඩෙල් එකක් බලන්න ..එකත් හොදයි වගේ ...test drive එකක් යන්නේ නැතිව වාහනේ ගැන හිතන්න එපා ..දෙකම පැදලා බලපන් ....hyundai එක අලුත් නිසා හොද ඇති ...

    එල එල මචන්. මේ සතියේ order කරන්න ඉන්නේ. :)
    Hyundai එකට වඩා මේක හොඳයි වගේ බන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමත් මේකේ පට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා බන් වාහනයක් හොයා ගන්න
    මමත් ආස උනේ පැන්ඩා කාර් එකකට යන්න.එක පට්ට ලස්සනයි සහ වැඩ කැලි වැඩි නිසා
    එත් මුන් මගේ හිත වෙනස් කලා:(
    බට් පරණ ස්ටාලට් එකකට යන්න හිත දුන්නෙම නෑ:no:
    පැන්ඩා එකක් ගන්න ආස උනත් හිතට පොඩි බයක් ආවා:eek:
    එක නිසා ලාස්ට් වීක් එකේ ඇල්ටෝ එකකට සල්ලි බැන්දා:)
    සල්ලි බැන්දා කිව්වේ 2ක් බැදලා වාහනේ ඕඩර් කලා.සිල්වර් එකක්
    හැබැයි එඑම්ඩබ්ලියු කාරයා කිව්වා පරණ එක උන්ට දුන්නට උන් එකට මාර්කට් ප්‍රයිස් එක දීලා අළුත් එකක් 10-20 දවස් වලින් දෙනවා කියලා
    දැන් එන විදියට නම් මට වාහනේ එන්නේ දෙසැම්බර් මුල සතියේ (මාස 3ක් යනවලු ෂිප්මන්ට් එක එන්න):growl::growl:

    බලපන්කෝ එකෙත් හැටි.එපා වෙනවා:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1674716
     
    Last edited:

    පැන්ඩා එකේ පොඩි පොඩි අවුල් ටිකක් නම් තියෙනවලු මචන්. Dashboard එක දෙදරනවා, A/C එකේ අවුල් අරවා මේවා. Engine එකේ අවුල් නම් කාටවත් ඇවිත් නෑ දන්නා තරමින් 80,000km පැදපු එකෙක්ටවත්. Second Hand market එක අඩුයි. genuine partsම දාන්න ඕනේ. ඕවා තමයි තියෙන එකම අවුල් ටික. මම දැන් පැන්ඩා තියෙන එවුන් 20 කට එහා කතා කරලා බැලුවා. ඔක්කොම කියන්නේ ගෙවන ගානට වටිනා වාහනයක් කියලා බන්.

    ඔය ගැන දීල BMW Quality එකක් අපේක්ෂා කරන්න බෑනේ බන්. Alto එකට සාපේක්ෂව පෙනුම හොඳයි, Comfortability එක ගොඩක් වැඩියි, ආරක්ෂාව උපරිමයි. වාහනේ ඇතුලේ ඉඩකඩ තියෙනවා. :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland

    මම පණ්ඩ ගැන නම් දන්නේ නෑ මයික්‍රෝ MX7 නම් මගේ යාලුවෙක් 2011 ඉඳන් අලුතෙන් අරං දිව්වා ඒ ගැන කියන්නං. මට මේකේ අවරුදු 3 ක විතර විස්තර කියන්න පුළුවන් දැන් නං කොහොමද දන්නේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පණ්ඩ ගැන නම් දන්නේ නෑ මයික්‍රෝ MX7 නම් මගේ යාලුවෙක් 2011 ඉඳන් අලුතෙන් අරං දිව්වා ඒ ගැන කියන්නං. මට මේකේ අවරුදු 3 ක විතර විස්තර කියන්න පුළුවන් දැන් නං කොහොමද දන්නේ නෑ

    ඒ ගැන පොඩ්ඩක් කියපන්කො මචන්. :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan..uba Brand New da ganna hadanne.....eth 19 lak walata narakada " Shift ekak,Carina My Road , FIT ARIA ekak baluwoth......uba inna tana mama innawa nam Brand New Panda ekata yanne na saho....try karala Carina\ Fit Aria ekata yanawa...18-21 athara hoda ekak ganna puluwan.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan..uba Brand New da ganna hadanne.....eth 19 lak walata narakada " Shift ekak,Carina My Road , FIT ARIA ekak baluwoth......uba inna tana mama innawa nam Brand New Panda ekata yanne na saho....try karala Carina\ Fit Aria ekata yanawa...18-21 athara hoda ekak ganna puluwan.....

    Brand New ගන්න ඕනේ බන්. :)