මං මේ නිකන් දැනගන්න අහන්නේ බන් .. සමහර උන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් ඒක ( http://www.elakiri.com/forum/showthread.php?t=1641351 ) සේව් කරන් ඉන්නවද බන් panda ඒක ගැන ත්‍රෙඩ් එකක් දැකපු ගමන් ඒකට දාන්න 

මං මේ නිකන් දැනගන්න අහන්නේ බන් .. සමහර උන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් ඒක ( http://www.elakiri.com/forum/showthread.php?t=1641351 ) සේව් කරන් ඉන්නවද බන් panda ඒක ගැන ත්‍රෙඩ් එකක් දැකපු ගමන් ඒකට දාන්න![]()

ඈයි බොල ටැග් සර්ච් / ගූගල් පාරක් දැම්මහම එන්නේ ඕක...... 

![]()

මං මේ නිකන් දැනගන්න අහන්නේ බන් .. සමහර උන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් ඒක ( http://www.elakiri.com/forum/showthread.php?t=1641351 ) සේව් කරන් ඉන්නවද බන් panda ඒක ගැන ත්‍රෙඩ් එකක් දැකපු ගමන් ඒකට දාන්න![]()

මං මේ නිකන් දැනගන්න අහන්නේ බන් .. සමහර උන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් ඒක ( http://www.elakiri.com/forum/showthread.php?t=1641351 ) සේව් කරන් ඉන්නවද බන් panda ඒක ගැන ත්‍රෙඩ් එකක් දැකපු ගමන් ඒකට දාන්න![]()

මෙහෙමයි මචන්. මේකේ මිල සහ ඒකට ලැබෙන features එක්ක මම ජපන් වාහනේක quality එක අපේක්ෂා කරන්නේ නෑ බන් කොහොමත්. අනික කල්ප ගානක් ජපන් වාහන වගේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම හිතන්නේ මචන් මේ ගෙවන ගානට quality එකෙන් අඩු වුනත් මේ ලැබෙන features වටිනවා කියන එක. මොකද ගන්නේ brand new නිසා කොහොමත් ලොකු ලොකු අවුල් නැතුව අවුරුදු 3කට එහා පාවිච්චි කරන්න පුළුවන් වෙයි.![]()

ඔය හැමෝම කියන ඒක අහන්න ගියොත් වාහන ගන්න වෙන්නේ නෑ කියල තමා මට නං කියන්න තියෙන්නේ ..
එකනේ panda හෝ ඇල්ටෝ ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා posts 100 පන්නන්නේ .. ඒ තරමට කතා වෙන ප්‍රශ්නයක් තමයි ඕක
ඉතින් උබේ අතේ තමයි තීරණය .. තොරතුරු මුලාශ්‍ර සැපයීම කරන්නේ ඔය මම කිව්ව අනික් අය තමයි .. තීරණය උබ ගනින් උබේ අවශ්‍යතාවය අනුව 

අනේ මන්ද බන් මං ඔය ගැන කතා කරන්න ගියොත් මට කුණුහරපෙන් බැනුම් අහන්න වෙනවා මිනිස්සු නොමග යවනවා කියල
ඒ උනාට මට මේක කියන්න පුළුවන් .. ඔය panda නරකයි කියන අය අතර මෙහෙම පිරිසක් ඉන්නවා ..
වාහන ගැන හොඳින් දන්න ඒ සබ්ජෙක්ට් එක ගැන දන්න අය
වාහන සේල් කරන සහ බ්‍රෝකර් වැඩේ කරන අය
අනික් හැමෝම නරකයි කියන නිසා තමනුත් නරකයි කියන අය (ගොඩක් අය ඔය panda වාහනේට විරුද්ධ මෙවලමක් විදිහට භාවිත කරන ඔය ත්‍රෙඩ් ඒක දැකල නරකයි කියන අයත් ඉන්නවා නේ)
ඒ වගේම හොඳයි කියන අය අතරේ ඉන්නවා මෙහෙම පිරිසක් ..
තමන් ඒ වාහනේ ගත්ත නිසා ඒක නරකයි කියන්න බැරි කමට කියන අය
ඇත්තටම පාවිච්චි කරලා අවංකව කිසි ලෙඩක් වැටිච්ච නැති අය
ඉතින් ඔය ටිකෙන් අඩු වැඩි වශයෙන් ඉන්නේ කවුද කියල තීරණය ගන්න ඕනේ උබඔය හැමෝම කියන ඒක අහන්න ගියොත් වාහන ගන්න වෙන්නේ නෑ කියල තමා මට නං කියන්න තියෙන්නේ ..
එකනේ panda හෝ ඇල්ටෝ ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා posts 100 පන්නන්නේ .. ඒ තරමට කතා වෙන ප්‍රශ්නයක් තමයි ඕක
ඉතින් උබේ අතේ තමයි තීරණය .. තොරතුරු මුලාශ්‍ර සැපයීම කරන්නේ ඔය මම කිව්ව අනික් අය තමයි .. තීරණය උබ ගනින් උබේ අවශ්‍යතාවය අනුව
![]()
නිකමට කියන්නේ..
ඔය තීරණේ ගන්න කලින් viva elite එක ගැන පොඩ්ඩක් හොයල බලපන්..
සමහර විට උඹේ තීරණේ වෙනස් වෙන්න පුළුවන්..
ඒක නම් සිරා වාහනේ බන්. ඒත් දැන් brand new එන්නේ නෑනේ බන්. නැත්නම් දෙපාරක් හිතන්නේ නෑ ඒක ගන්න නම්...![]()
අර ගත්තට පස්සේ ටික දවසකින් මෝහෙන් මුලා වෙච්ච රගේ තේරෙයි.....
![]()

viva ekata wada panda eka hodailu bn,![]()
viva elite eka patta chater vahanayak kiyala ahala thiyenawa, thread ehemath thibba viva eka gana ,
නෑ බන්. ඒක පහුගිය කාලේ alto එක වගේම හෙනට කට්ටිය පාවිච්චි කළා නේ බන්. දැනුත් පාවිච්චි කරනවා. brand new එන්නේ නැති එක තමයි අවුල. අපේ ලඟම නෑදෑයෝ වෙන අය්ය කෙනෙක් ගාවත් තියෙනවා. පට්ට වාහනේ...

ochchara hodanan dan brand new enne natte ai bn ?
wahanayak gannakota danna kiyana brand ekak gattoth hodai