Micro Panda Cross

thanujaka

Well-known member
  • ඒක නම් සිරා වාහනේ බන්. ඒත් දැන් brand new එන්නේ නෑනේ බන්. නැත්නම් දෙපාරක් හිතන්නේ නෑ ඒක ගන්න නම්... :yes::yes:

    brand new අවේ නැති උනාට තියෙන වාහන ටික හොදට මාර්කට් බං..
    කෑලි නැතිවෙන්නේ නෑ ලොවෙත්..
    18ක් යනකොට 2012 කිලෝමීටර් 15000ක් වත් දුවපු නැති mint condition එකේ තියෙන වාහනයක් හොයාගන්න පුළුවන්..
    ලොකු පාඩුවක් නැතුව අවුරුදු 3ක් දුවල වික්ක හැකි..
    සැප පහසුව, පෙනුම,පෙට්‍රල්, නඩත්තු වියදම ගත්තම හැම අතින්ම හොද වාහනයක්..
    තීරණය උඹේ අතේ මම නං කියන්නෙම elite එකකට පලයන් කියල..:yes:
    ගානේ හැටියට මම මාර්කට් එකේ දැක්ක හොදම වාහනේ...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    aul kiyala mayke thread tiyenawa godak ath ban paarata bassoth aniva 6k 7k yanawamai...

    ocharama aul num anith un ganne mokada kiyala tamai hitaganna bari ban
    (wahana gana num monawath nodanimi)

    umbata dakin waahana 6 7 owners la th umba wage ma thamai. wahana gana num monawath nodanimi. oya salli walin parana aloto ekak hire ekata ganin eeta laabai.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Mama gatha. Brand new. Den masa 8i. 6000KM+ kara. Kiyanna waradak ne. AC ekka fuel krnw 13ta wediyen outstation. Kohe giyath 11ta wediya krnw. Tama ledak awe ne mukuth.

    hehe yako maasa 8k technocity eken ganna laptop ekak unath leda nethuwa weda karanawa.. umbalage mole thamai mole :(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    :shocked: 3Yr Warranty එක බොට තියලා ඉද ගන්න වෙයි....... :baffled:

    උඹට ඔච්චරටම අහේනිය නම්...... ගනින් ඉන්දියන් ඈල්ටෝවක්..... ඒක අඩු ගානේ අවුරුදු තුන හතරකට පස්සේ ලොකු පාඩුවක් නැතුව විකුණගන්න පුලුවන් වෙයි....... :yes:

    kochchara kiwwath wedak nehe ban.. sinhalaya anathai :(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    අඩෝ එහෙමද එල එල. ඔය වාහනේ ගත්තු 10 දෙනෙක්ට විතර මම කතා කළා. හැමෝම කියන්නේ සුළු සුළු අවුල් ආවට වෙන කිසි ලොකු ප්‍රශ්නයක් නෑ කියලා. :yes::yes:

    gono waahanaye ayithikaaraya lesiyen uge waahane wereddak kiyanne nehe..market adu wela wikunana kota bara gaanak paadu wena nisa..alto parana ekak ganin..celero ehema ganna epa gear box awul
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    List of cars you can buy for that price range:

    Toyota Vitz 2002
    Suzuki Swift 2004
    Toyota IST 2003 (great car for that price)
    Parodua Viva Elite
    Nissan Sunny FB15 or N16 (1999 - 2001)
    Chevrolet Cruze
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේ මන්දා බන් උබටත් කියන දේ තේරෙන්නේ නැත්තන් අපිට කරන්න දෙයක් නෑ.. :sorry:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    nodakin oya mala jarawa ganna epa ban. mama use karala ne.
    hebai elakiriye godak aya meka ganna epa kiyala tiywanawa
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan, patta gahapu japan katu hondai kiyanne
    brokers la & buying selling karana un

    mama kiyanne ganna mokak hari kamak na bun aluthen ganin

    100,000km panapu japan gu godawal ganne nethuwa