Micro Panda Cross

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
lol ova pavichchi karana ekek gen feedback ganin ban micro gaththa evun baninava palu yanna.
Anika gaththa ekek jeevitheta aye mico ekak ganne naa :lol: Unge kelaniye da koheda service center ekak thiyenava. Ekata ena evun okkoma bana bana service kara gannavalu.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කලින් ත්‍රෙඩ් එකක කිව්ව නේද උඹ ඉන්නෙ හෙන ඩොටේ කියලා.. ඔය ඩොටේ පැන්ඩා වලට ඇනයක්වත් නැහැනේ බං.. ජපන් වාහන වලට කෑලි තිබ්බත් ඕකට නම් නැති වෙයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Option 4ක් තියෙනවා

    පාවිච්චි කරපු ජපන් වාහනයක් ගනින්
    :yes::yes::yes:
    ඇල්ටෝ පරණ මොඩල් එකක් ගනින්
    :rolleyes::rolleyes:
    Viva Elite එකක් ගනින්
    :P:P
    Eon එකක් ගනින්
    ;););)
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලීසින් දාන්නේ නැත්තන් ඔය ගානට 2013/2014 ජපන් ඇල්ටෝ එකක් ගොඩ දාගන්ඩ ගන්ඩ පුලුවන් ම්ල්ලි.පොඩ්ඩක් හොයල බලපන්.660cc හින්ද ටැක්ස් එක අඩුයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලීසින් දාන්නේ නැත්තන් ඔය ගානට 2013/2014 ජපන් ඇල්ටෝ එකක් ගොඩ දාගන්ඩ ගන්ඩ පුලුවන් ම්ල්ලි.පොඩ්ඩක් හොයල බලපන්.660cc හින්ද ටැක්ස් එක අඩුයි

    660cc nam therumal nae ban ... eka edan yanna thawa wahanayak ganna wei :baffled:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mama gatha. Brand new. Den masa 8i. 6000KM+ kara. Kiyanna waradak ne. AC ekka fuel krnw 13ta wediyen outstation. Kohe giyath 11ta wediya krnw. Tama ledak awe ne mukuth.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකමට කියන්නේ..
    ඔය තීරණේ ගන්න කලින් viva elite එක ගැන පොඩ්ඩක් හොයල බලපන්..
    සමහර විට උඹේ තීරණේ වෙනස් වෙන්න පුළුවන්..

    ඒක නම් සිරා වාහනේ බන්. ඒත් දැන් brand new එන්නේ නෑනේ බන්. නැත්නම් දෙපාරක් හිතන්නේ නෑ ඒක ගන්න නම්... :yes::yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mama gatha. Brand new. Den masa 8i. 6000KM+ kara. Kiyanna waradak ne. AC ekka fuel krnw 13ta wediyen outstation. Kohe giyath 11ta wediya krnw. Tama ledak awe ne mukuth.

    machan ape axio aketh A/C dagena o ya ganawa karanawa...dura yanawa nam 16k wage karanawa :/
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    660cc nam therumal nae ban ... eka edan yanna thawa wahanayak ganna wei :baffled:

    එන්ජින් එක නම් මදි තමා.ඒත් සිටි වල දුවන්ඩ එන්ට්‍රි ලෙවල් එකක් හැටියට පැන්ඩ වලට වඩා නම් හොඳයි මම හිතන විදිහට.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ශේප්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mama gatha. Brand new. Den masa 8i. 6000KM+ kara. Kiyanna waradak ne. AC ekka fuel krnw 13ta wediyen outstation. Kohe giyath 11ta wediya krnw. Tama ledak awe ne mukuth.

    අඩෝ එහෙමද එල එල. ඔය වාහනේ ගත්තු 10 දෙනෙක්ට විතර මම කතා කළා. හැමෝම කියන්නේ සුළු සුළු අවුල් ආවට වෙන කිසි ලොකු ප්‍රශ්නයක් නෑ කියලා. :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එන්ජින් එක නම් මදි තමා.ඒත් සිටි වල දුවන්ඩ එන්ට්‍රි ලෙවල් එකක් හැටියට පැන්ඩ වලට වඩා නම් හොඳයි මම හිතන විදිහට.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ශේප්.

    mu hena dote ekek ban ... dote dot amu dote :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mu hena dote ekek ban ... dote dot amu dote :P

    උඹලට කොහෙද ගමෙහ් ඉන්න තියෙන සැප? :P

    traditional--village---sri-lanka.preview.jpg