awulk ne ban.. hebei petrl karanne ne car eka..
bump machan , mageth innwa oka padina yaaluwek u nam kiyanne hodai kiyalaa habi ethin ubata waiting list eke inna wei tika kaalayak..![]()
Fuel conception eka 8km wage thamai machan,anika load eka demmama passa bima wadina size,godak un cha kiyala thamai kiyanne puluwan nam daihatsu elite wage ekakata palayan,eka tikak hodai kiyala kattiya kiyanawa panda gannawanam tikak hithapan,colombo witharak wage duwanawanam case ekak na
machn micro panda kiyala enne Geely LC kiyana model 1 mai... meka awilla chinese car 1k machn.... mama use karalanan naha.... bt chinese kiwwama dannawane bn wade... 2nd market nan aththema naaa... mama danna hatiyata nana micro wala spare parts ganna giyahamath hena chater 1k kanna ona.... hama thanama ganna nane bn....company ma yanna wena seen 1k thiyanne....meka kohomath laksha 15-16 wenawa mama hithanne..... ithin echchara wiyadan karana eke pawichchi karapu japan wahanayak ganin.... english number nissan march 1k 12kata wage set karaganna puluwan wei.... toyota starlet 1kuth 12-13 wage wei..... bt badu sure.... spare parts walata kachl ekakuth naaa....... ona thanakin repair karagannath puluwan.... petrol unath hodata karanawa.... epa wechcha kaleka wadi karadarayak nathuwa wikunannath puluwan.... hodata kalpana karala balala ganin machn.. ehema naththan modify karapu minicooper thiyanawa saamaannen aduwata..... good luck weewaaaa.......
Adu wunoth nam goda,uba starlet ekak wage beluwe nadda,hoda car ekak hoyala karala gattanam goda,second hand marcket ekath hodai,fuel conception ekath elaz,gannawanam auto ekak ganin,dan manual walata wada auto wikunanna lesiy,car ekak wage ekak ganna kalin godak hoyala balala ganin,pita opeta ahu wenna epoooooado mama VIVA ekak tamai ganna hitiye.. koheda order karanna 1 week walata kalin bappa okkoma ganan wadi kalane....
dan eke manual eka 21LK lu....
ane manda ban... lagadi apahu vehicleprices adu wena katawak tiyenawa...
attada danne na...
Adu wunoth nam goda,uba starlet ekak wage beluwe nadda,hoda car ekak hoyala karala gattanam goda,second hand marcket ekath hodai,fuel conception ekath elaz,gannawanam auto ekak ganin,dan manual walata wada auto wikunanna lesiy,car ekak wage ekak ganna kalin godak hoyala balala ganin,pita opeta ahu wenna epooooo

ow ban but dan hoya hoya innath bayay... eka paratama ganan yanawane...
ada balala heta baladdi 8LKZ wadi wenawa...
![]()

meka siri lankawane machan,ekai a 
මචන් පොඩ්ඩක් Picanto වගේ වාහනයක් එක්ක compare කරලා බලන්න.
Panda එකේ තියෙන්නේ සාමාන්‍ය EFI පෙට්‍රල් එන්ජිමක්...
වාහනයේ බරට සාපේක්ශව එන්ජිමේ බලය වැඩියි (1300cc)....
ඒ නිසා පෙට්‍රල් කරන්නේ නෑ කියල දැනගන්න අංජනම් බලන්න දෙයක් නෑ.
මේ වගේ පොඩි වාහනයක් අරගෙන 1. පෙට්‍රල් වලිනුයි 2. 2nd Hand Value වලිනුයි පාඩු ගන්නේ ඇයි?
"බ්‍රෑන්ඩ් නිව් උණ" සනීප කරගන්න බැරි ලෙවල් එකටම තියනවනම් Picanto වගේ වාහනයක් ගැන හිතලා බලන්න. ඒකේ Dual CVVT එන්ජිම තාක්ෂණයෙන් ඉහළයි. Emission අඩුයි. පෙට්‍රල් උපරිමයට කරනවා. තමන්ට අවශ්‍ය Options ටික දාගන්න පුළුවන්. (නමුත් අවාසි- 1. Long Waiting list 2. Very poor customer care 3. 2nd hand value unestablished)

with Air Bags mataka widihata arround 15Lkz...
with A/C in city 8-9Km/L
without A/C in City 12-13 KM/L
meka kiwwe pawichchi karana kenek....