ela machan,mn danagena hithiye 6 wage kiyala..
machan uba box pardo eka gana danawada?bj 70 wage..
mage parana defender ekke thibe 12j engine eka, ekke thel kareth nahe ledath wadhi una,kalith tikak hoyagana amaru una, thibba 300tdi ekak, dan yaka wage, parts kase ekath naha,8,9 k karanawa.
oyeta wada hodhi ce110 ekakta yana eka
එලවන විදිහ අනුවත් කේස් වෙනවා. වයිෆ් එලවනකොට මගේ හිතේ ඕකේ අනිත් පැත්තට තෙල් කරන්නේ. ලීටර් 7කට කිලෝමීටරයක් වගේ

.. කකුලට හුරු උනාම තෙල් කරනවා යකුට. මේක මචන් ස්පෝර්ට් කාර් එකක් වගේ පිකප්, ඒ නිසා පදින උන් ලග පාගනවා හිටු කියල. ඒකෙන් තමා කෙලෝගන්නේබොක්ස් ප්‍රාඩෝ පලාත්සභා වල කාලේ ඉවරයි බන්. ඒවා ලෙඩ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කිව්ව බුදු බන බොරු වෙනවා. ඒ උනාට ඔය කොරියන් අලුත් ජීප් කටු වලට වඩානම් හොදයි. රෙපෙයාර් ආවහම අටවන්නේ නැතුව හරියට හදන් දුවනවනම් හොදයි. බොඩි තියපු බොක්ස් එකක් හොයාගත්තනම් පට්ට.






දුම් බිඳක් නෑ,ඇයි අවුල්ද?
Micro Trend kiyana eka namen denagena hitiye na.. Eka search karanakota mekath awa ne.
ජීප් එක ඇතුලේ පේන්නෙ මූ විතරයි,අනිත් ඔක්කොම ටිකේ ගානට පැල ටික අඩුක් කරලා