1.6 million for craPanda
I would rather get a BMW e34 (520) under 1 million (which does 6-8) and keep rest of 6laks for fuel and maintenance
http://ikman.lk/en/bmw-e34-1996-for-sale-colombo#


1.6 million for craPanda
I would rather get a BMW e34 (520) under 1 million (which does 6-8) and keep rest of 6laks for fuel and maintenance
http://ikman.lk/en/bmw-e34-1996-for-sale-colombo#


PANDA? මමත් ඔය පැන්ඩා බලන්න ගියා මීට අවුරුදු 2ට විතර පෙර. බොහොම ලස්සනට තමයි කාර් එක පෙනුනේ. මම විහිලුවට වගේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ යට වැඩුනා පාරෙ තිබුනු බොහොම පොඩි ගැට්ටක. මම ඉටපස්සෙ එහෙමම අදහස අතැරියා. ඉටපස්සෙ තමයි Toyota AE100 එකක සාඩම්බර අයිතිකරුවකු වුනේ.
![]()
එළකිරියේ රත්තරන් සහෝ keyboard කැඩෙනකම් ඕව ගන්න එපා කියන්නේ නිකන් නෙමෙය්![]()


uba ohoma kuwata bmw ekak pawichi karnawnm salli tikak athe tiyennama onne,normal use karananm fb15,100,110 wage hari yanne . nathnm sapa gana hithanne natuwa petrol witharinm alto,k10 tama, but safety nahe,sapa neha..
Machan mona wahane use karannat athe salli tiyenna oni...
wenasa tiyenne FB15 AE110 walata wage cheap Chinese parts BMW walata naha. eka nisa spare parts ganan wediy e wagema original parts wala durability wediy. japan wage ayet ayet maru karanne kalaturakin. uba wahanaya long term use karanawanam BMW ekei Japan ekei maintenance wala loku wenasak naha. prashanaya tiyenne Euro wahanayak ganna kalin kalin hodata use kalada kiyana eka e wagema ayet wikunaddi japan wage ikmanata wikunanna bari eka.
bump

adenawa ne................onna deshiya China abimane...un dan okatath wada bala ekak hadala 13.80kata


lankawe hoda Wire and Tiles thamai ban..anik wa gana wadiya danne na..supiri quality tiles nam

oya mukuth one na ban....maruthi Suzuki 800 ekak ganin...elama thamai ban...man nam ginnak nathiwa use karanawa ban eka....
podi aulakata tiyenne ape balla chu dala rim deka malakada kala.


bump

baala badu

okka 6,7 wage dunanm aulak nahe.

මචන්...උඹ ඔය කාර් එක අරගෙන තියෙන්නේ රාහු කාලේ වගේ... මොකද මම එහෙම කියන්නේ මටත් තියෙනව ඔය පැන්ඩ මගුලක්... මම ඕක ගත්තෙත් 2012... දැනට 76000 KM දුවල තියෙන්නෙ.. හැබැයි ඔය කියනතරම් නරකක් නැහැ ඕකෙ...හැබැයි ජපන් කාර් එකක් එක්ක කොහොමටවත් compare කරන්න බැහැ... එක දෙනගනනෙ අපි ගන්නේ... උඹේ සමහර දේවල් වලට මම එකඟ වෙනවා.. අර පෙට්‍රල් දහනය... මේක එච්චර පෙට්‍රල් නම් කරන්නෙ නැහැ... දුර 13km/l වගෙ... ලඟ 9-10 km/l අතර... Door Lock නම් හැම තිස්සෙම මගෙ කැඩෙනව... දැනට 2ක් මාරු කලා... තව 6000km වලදි වතුර බටයක් ගියා... එච්චර තම්යි මමනම් මේ අවුරුදු දෙකටම කලේ... spare parts price එකනම් ඉතින් කොම්පැනි ඔහොම තමයි... ජපන් කාර් වල ඕනි තරම් second hand තියෙන නිසා ගාන අඩුයි... එවගෙත් Brand New spare parts කොම්පනියෙන් ගන්න ගියොත් ඉති soory ma තමා...




uba kiyana da atyha ban, mn piliganawa,mn gawath defender 90k thiyennwa. aniwa japan ewaata wada kohomath benz/bmw l/rover hodhi.
mn kiuwee lankawe 15lk walata ganna hodama car set eka ,
ethin ban corolla 121 ekata wada Peugeot 406 eka hodhine, but lankawe
eunta hari yanne nahe , anika lankawe 1500cc thami hit.natuwa mn bmw ekata waradi kiuwe nahe ban.


ow ma gawa tiyennet 406 ekak..
e ganata tiyana BMW (e36) ekata wada hodai 406 eka
121 walata 406 eke handling driving pleasure and comfort ekata gahanna tiya harennawat baha. 1.6 million walata sahena watinawa e wage wandiyak habai e ganata wahana hoyana hamotama 406 recomend karannat baha
eth itin panda eke oya dala tiyana ganan walata aduwen nam ganna puluwan peugeot spare parts




ela ela..
mamath oya bandiya gana tikak baluwa, sira car eka,
machan puluwanmam car eka gana podi wistarayak kiyapanko?![]()

autogear box ekak giyoth laksa 2.50 wenawa bassge kuliya nathuwa. manual nam leda na. company nam palathaka yanna epa. autogear box eka laksa 9i.
petrolnam 6i thama auto eke. manual nam 8 wage karai.
ela ela..
mamath oya bandiya gana tikak baluwa, sira car eka,
machan puluwanmam car eka gana podi wistarayak kiyapanko?![]()




මං අඳුරන ආණ්ඩුවට කඩේ යන අංකල්ල අයියල නම් වැඩි හරියක් මයික්‍රෝ එකට හොඳ කියනව දේශිය කර්මාන්ත නගා සිටුවනව කියල.

car mart eka kiyana ganan walata tawa car 1k ganna puluwan
406 gannawanam auto ganna epa e gear box eke factory fault 1k tiyanawa eka nisa aniwa manual 1k ganin
oke D9 and D8 kiyala 2k enawa, D9 alut lassanai wagema engine eka wenas, interior nam dekama ekai
1.8 ekata wada 2.0 eke petrol karanawa (power to weigh ratio)
manual ekaka dala washayen 8-10 langa dura 12+ karai
hama baas tama hadanna baha peugeot karana hari hapan ekekta dila karaganna wenawa
tawa LX options basic eelangata GLX eke climate controls, 4 power shutters, power mirrors, 2 air bags tiyanawa (rain sensor uth tiyanawa wage sure na) eelangata GTX meke 4 air bags tiyanawa rain sensor tiyanawa, eelanga option eka executive meke wediyen tiyenne sun roof, leather seats (lankawata apu brand new executive tiyanawa sun roof nathi)


මේක ටිකක් අතිශෝක්තියකින් දාපු එකක් කියල මට හිතුන..වාහනෙත් එක්ක තරහට මේක ටිකක් අතිශෝක්තියකින් දාපු එකක් කියල මට හිතුන.
ඒ මොනව වුනත් අපේ මිනිස්සු සාඩම්බර ලාංකීය නිශ්පාදනයක් කියල හිතාගෙන මයික්‍රෝ ගන්නව. ලෝරන්ස් කාරය මුලින්ම හදපු කාර් එක නං ලාංකිකයි කියල කියන්න පුලුවන්. හැබැයි ඔය අනිත් වාහන වලින් නං එහෙම් පිටින්ම බොරුවක් කරන්නෙ. චීනෙන් කෑලි ගෙනල්ල ඇසෙම්බල් කරල ලංකාවෙ දෙයක් විදියට විකුණනව. මට මතකයි රණතුංග මෝටර්ස් චීන සයිකල් ඔය විදියට රනමෝටෝ කියල විකිණුව.
ඕක ගැන මං මයික්‍රෝ හොඳයි කියන අයත් එක්ක කිව්වම ඒ අය තර්ක කරා කමක් නැ ලංකාවෙම ඇසෙම්බල් කරන එකත් ලොකු දෙයක්නෙ කියල![]()
මං අඳුරන ආණ්ඩුවට කඩේ යන අංකල්ල අයියල නම් වැඩි හරියක් මයික්‍රෝ එකට හොඳ කියනව දේශිය කර්මාන්ත නගා සිටුවනව කියල.
ඒ විදියට ගත්තොත් ඩේවිඩ් පීරිස් අයිතිකාරය ජෙනුවින් මිනිහා, බජාජ් ත්රීවිලර් ලංකාවෙ ඇසෙම්බල්. මිනිහටත් ලෝරන්ස් කාරය කරන ප්‍රෝඩාවම කරන්න පුලුවන් ඒත් මෑන් එහෙම කරන්නෑ.![]()



BUMP

mage micro eke wedakarana yaluwek kiwwa owa patta aduwata china walin genne kiyala. ekata dekak withara thiyagenalu un wikunanne. parts ehemath patta ganan kiyala kiwwa.


thanks lot machan,
මේක ටිකක් අතිශෝක්තියකින් දාපු එකක් කියල මට හිතුන..
but kiyala thiyena da sampurna attha ban, mn danna kollekuth okke wada karnawa, uath kiuwe ohoma thmalu weanne.
![]()