Micro Panda

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,419
    1
    42,503
    113
    රත්තරං;19977096 said:
    ඔය ඩක්කුව ගන්න වෙලේ "කාර්" එකක් ගනින් බන්

    මට කාර් එකක් ගන්ඩ කීයක් හරි දියංකො... :P
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Micro wahana walata sahenna banapu kenek
    ape durin na kenek wena akka kenek badala inne
    me awurudde mula mokak hari ekakin thaggak widihata micro wahanayak labila
    dan lassanata elawan yanawa pare
    kalin bike ekaka yana gaman micro ekata banna photo dadaa
    dan nam micro hodai lu
    theluth karanawalu
    echchara awulak nahalu
    eth facebook eke thawama micro wirodiyek
    facebook eke dala thiyenawa nikam dunnath micro nam epa kiyala
    diwa dheke minissu :dull:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    https://www.facebook.com/groups/GeelyPandaSL/ :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Micro wahana walata sahenna banapu kenek
    ape durin na kenek wena akka kenek badala inne
    me awurudde mula mokak hari ekakin thaggak widihata micro wahanayak labila
    dan lassanata elawan yanawa pare
    kalin bike ekaka yana gaman micro ekata banna photo dadaa
    dan nam micro hodai lu
    theluth karanawalu
    echchara awulak nahalu
    eth facebook eke thawama micro wirodiyek
    facebook eke dala thiyenawa nikam dunnath micro nam epa kiyala
    diwa dheke minissu :dull:

    රත්තරන් මාතියා ප්ලීස් :oo:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.

    :confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    2500km බන්

    මාසෙකට 625යි.. උබට කඩදාසි වලින් හදාපු එකක් උනත් අව්ලක් නෑ මචන්..
    ඔච්චර අඩුවෙන් දුවන එකේ ගන්න තිබ්බේ සෙෆිරෝ එකක්.. සැපට යන්න තිබ්බ:yes:

    අපේ මාසෙකට 2000-2500 පනිනවා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.

    නවත්තලා තිබ්බ එකක්ද? ඉස්සරහට ආව එකක්ද?:rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19979007 said:

    මාසෙකට 625යි.. උබට කඩදාසි වලින් හදාපු එකක් උනත් අව්ලක් නෑ මචන්..

    අපේ මාසෙකට 2000-2500 පනිනවා.

    මාසෙකට 1000ට වගේ අඩුවෙන් තමයි බන් දුවන්න සෙට් වෙන්නේ මට නම්. :yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මාසෙකට 1000ට වගේ අඩුවෙන් තමයි බන් දුවන්න සෙට් වෙන්නේ මට නම්. :yes:
    ehema hari yanne naha
    thel tikak gahala nikamata hari ehe mehe gihin enna
    meter eke km gaana wadi wenna ona
    nathuwa baha :P
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    රත්තරං;19979018 said:
    යේක මේ මුනියලට කිව්වට තේරෙන්නේ නේ.. යේක කරත්ත පදින්න උපන් එකා කාර් වල යවන්න බේනේ බන්:no::no:
    oyata kohen hari pandek nikam labunoth?
    bara gannawada?
    epa kiyala enawada? :rolleyes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    රත්තරං;19979064 said:
    විලි ලැජ්ජ නැද්ද හලෝ ඕවා පාක් කරන්න ගේ ඉස්සරහ:lol::lol:
    a kiyanne epa kiyanawada?
    ita wada narakada nikam dena car eka aran wikinuwa nam :confused::rolleyes:
    mata panda ekak thibba nam mama eka aran awith oyalage ge issara park karanawa :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,419
    1
    42,503
    113
    රත්තරං;19979007 said:

    මාසෙකට 625යි.. උබට කඩදාසි වලින් හදාපු එකක් උනත් අව්ලක් නෑ මචන්..
    ඔච්චර අඩුවෙන් දුවන එකේ ගන්න තිබ්බේ සෙෆිරෝ එකක්.. සැපට යන්න තිබ්බ:yes:

    අපේ මාසෙකට 2000-2500 පනිනවා.

    කොටු පයින්ඩම දවසට කිලෝමීටර් 100-200 ක් යනවනෙ උඹ :angry:
    ඒ අතරෙ ගෙදර ගෑනිව ඉස්සොවොත් තමා වැඩේ.. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,419
    1
    42,503
    113
    මාත් ජගුවර් එකක් ගන්ඩ ඉන්නෙ ක්‍රීඩ් අයියට කියල..
    ලක්ෂ 5 ක් මදි වෙලා මේ ඉන්නෙ..
    රත්තරං කාරය සල්ලි තියෙනව කිව්වට සත පහක් දුන්නෙ නෑනෙ.. :dull:
    කාර් එක ගත්තම මම දවසට කිලෝමීටර 3000ක් විතර යන්ඩ බලාපොරොත්තු වෙනව :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    කොටු පයින්ඩම දවසට කිලෝමීටර් 100-200 ක් යනවනෙ උඹ :angry:
    ඒ අතරෙ ගෙදර ගෑනිව ඉස්සොවොත් තමා වැඩේ.. :P

    ganiwa apeh gedara thiyala yanna arakshawata. :rolleyes: