brand new wahanayak nam ithin panda ekak ganna eka hodai
marana 2 - 3 una parana waahana gannawata wada

රත්තරං;19977096 said:ඔය ඩක්කුව ගන්න වෙලේ "කාර්" එකක් ගනින් බන්

Micro wahana walata sahenna banapu kenek

Micro wahana walata sahenna banapu kenek
ape durin na kenek wena akka kenek badala inne
me awurudde mula mokak hari ekakin thaggak widihata micro wahanayak labila
dan lassanata elawan yanawa pare
kalin bike ekaka yana gaman micro ekata banna photo dadaa
dan nam micro hodai lu
theluth karanawalu
echchara awulak nahalu
eth facebook eke thawama micro wirodiyek
facebook eke dala thiyenawa nikam dunnath micro nam epa kiyala
diwa dheke minissu![]()

නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.

2500km බන්

නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.

රත්තරං;19979007 said:
මාසෙකට 625යි.. උබට කඩදාසි වලින් හදාපු එකක් උනත් අව්ලක් නෑ මචන්..
අපේ මාසෙකට 2000-2500 පනිනවා.

රත්තරන් මාතියා ප්ලීස්![]()

ehema hari yanne nahaමාසෙකට 1000ට වගේ අඩුවෙන් තමයි බන් දුවන්න සෙට් වෙන්නේ මට නම්.![]()

oyata kohen hari pandek nikam labunoth?රත්තරං;19979018 said:යේක මේ මුනියලට කිව්වට තේරෙන්නේ නේ.. යේක කරත්ත පදින්න උපන් එකා කාර් වල යවන්න බේනේ බන්![]()

oyata kohen hari pandek nikam labunoth?
bara gannawada?
epa kiyala enawada?![]()

a kiyanne epa kiyanawada?රත්තරං;19979064 said:විලි ලැජ්ජ නැද්ද හලෝ ඕවා පාක් කරන්න ගේ ඉස්සරහ![]()

රත්තරං;19979007 said:
මාසෙකට 625යි.. උබට කඩදාසි වලින් හදාපු එකක් උනත් අව්ලක් නෑ මචන්..
ඔච්චර අඩුවෙන් දුවන එකේ ගන්න තිබ්බේ සෙෆිරෝ එකක්.. සැපට යන්න තිබ්බ
අපේ මාසෙකට 2000-2500 පනිනවා.

කොටු පයින්ඩම දවසට කිලෝමීටර් 100-200 ක් යනවනෙ උඹ
ඒ අතරෙ ගෙදර ගෑනිව ඉස්සොවොත් තමා වැඩේ..

කොටු පයින්ඩම දවසට කිලෝමීටර් 100-200 ක් යනවනෙ උඹ
ඒ අතරෙ ගෙදර ගෑනිව ඉස්සොවොත් තමා වැඩේ..