Micro panda

Ssmak

Member
Aug 23, 2020
8
5
3
ලාන්සර් එකක් ගන්නකන් අවුරුද්දක් විතර පාවිච්චියට micro pandek ගත්තොත්. හදිස්සියට විකුනන්ඩ පුලුවන්ද, නැත්තන් මරුටියකට යන්ඩ වෙයිද.
පැන්ඩ හොදද maruti 800 ට වඩා
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    ඉක්මන්ට දීගන්ඩ පුලුවන් ද බන්
    Second hand Aran apahu wikunanawa kiyanne tikak amarui.komath Oka brand new apahu makert Wei import nawaththala Japan wahana ehinda.old price ma brand new dunnoth kattiya gani.barand new gaththoth Machan 5yers yanakan Kisi aulak na.25wage panda cross auto eka brand new aulak na.
     
    • Love
    Reactions: Ssmak

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඉක්මනට විකුණගන්න නම් ටිකක් අමාරුයි. සේල් කාරයන්ගෙ අමුතු මාකට් එක නිසා

    හැබැයි ගෙවන ගානට වටින ලංකාවෙ තියන හොඳම වාහනයක්. මේ තියෙන්නෙ පදින එකෙක්ගෙ කමෙන්ට් එකක්.

    'පැන්ඩා එකේ safety & options වැඩියි. එයාර් බෑග්, ABS, EBD, Central lock, remote door/dicky unlock. 4 door power shutters, power mirrors, rear wiper, head rest, front / rear window defogger. headlight adjuster. seat belt warning, hi speed alert වගේ ඔප්ෂන් තියෙනවා. කාර් එක පහත නිසා 120ට උනත් වංගුවක් කපන්න පුලුවන්. Handling සුපිරි. body roll එකක් ඇත්තෙම නැති තරම්. 1000/1300 නිසා පිකප් එක හොදයි. බස් ලගින් යද්දි හුලගට විසිවෙන්නේ නෑ බර නිසා. 500කිමි එක දිගට පැද්දත් කොන්දට කිසි අවඅලක් නෑ. price එකේ හැටියට suspension ගොඩක් හොදයි. spare parts නෑ කිව්වට එලියේ ඕන තරම් තියෙනවා. micro compnay සර්විස් නම් අන්තිමයි. service dealersla හොදයි. නරක කිව්වොත් තෙල් කරනවා අඩුයි. traffic එකේ 9-11. දුර 12-16 අතර තමයි. 18 කරන ඒවත් තියෙනවා. දුවන විදිය අනුව තමයි. දකුණට වංගුවක් ගද්දි A piller එකේ ලොකු blind spot එකක් එනවා. බෙල්ල හරවලා බලන්නම ඕනේ වාහනයක් එනවද කියලා. (හැබැයි a piller එකේ මහත නිසා පෙරලුනත් වාහනේ වහල පහත් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි බජට් කාර් වලට සාපේක්ෂව) ලගදි ආපු පැන්ඩා කාර් වල සයිලන්සර් එක ලංකාවේ හදපු නිසා ඉක්මනට දිරනවා. ඒක හදාගන්න වෙනවා.2011-12 ආපු පැන්ඩා වල ආවේ චීනෙන්ම දාපුවා ඒවගේ තාම අවුලක් නෑ. යට වදින එක. මේක නම් ටික දවසක් පදිනකොට අවුලක් නෑ. වදින්න පුලුවන් තැන් තේරෙනවා පදිනකොට. ලොකු අවුලක් නෑ. ඕනේ නම් උස්සන්න පුලුවන්. EPS එන්නේ නෑ power steering එන්නේ. ඒ නිසා steering එක ටිකක් තදයි. හැබැයි හොදට යන විදිය feel වෙනවා. windscreen එකේ ඈන්ගල් එක නිසා අව්ව වෙලාවට කකුල් දෙකට අව්ව වැටෙනවා. උඩින් ස්ටිකර් ගැහුවම හරි ඒත් කලර් ලයිට් උඩ කියෙනකොට පහත් වෙලා බලන්න වෙනවා. ඉස්සරහා තනි වයිපරේ කියෙන්නේ ගයිඩ් එකත් එක්ක. ඒ න්සා උස්සලා තියන්න බෑ හෝදනකොට උනත්. අව්වේ නවත්තලා තියෙනකොට වයිපර් බ්ලේඩ් කරවෙන චාන්ස් එක වැඩියි වීදුරුව රත් වෙන නිසා අව්වට. AC vents එහෙම අව්වට කඩලා යනවා. අව්වේ නවත්තනවා නම් foiling එකක් දාන එක හොදයි. T හංදියක ටී අකුරේ යට ඉදන් ඇවිත් දකුණට හරවනවා නම් වම් පැත්තෙන් එන වාහන B Piller එකට වැහෙනවා. බෙල්ල එහා මෙහා කරලා බලන්නම ඕනේ. අනිත් එක හැම පැන්ඩගෙම air bag, ABS එන්නේ නෑ. පැන්ඩා එකක් ගන්නවා නම් Full Option එකක්ම ගන්න. හැම ගරාජ් එකටම එන්ජින් ගැන දන්නේ නැත්තම් පැන්ඩා හදන්න බෑ. අනිත් දේවල් නම් අවුලක් නෑ. ඇල්ටෝ එකේ තෙල් කිරිල්ලයි, EPS එකයි ඇරුනම පැන්ඩා හැම පැත්තෙන්ම ඉස්සරහින්. ඒත් ඇල්ටෝ hard use කරන්න හොදයි. පැන්ඩා කාර් පදින්නේ නැතුව ගෙදරම තිබ්බම ABS block වෙනවා. නිතරම පදින්නේ නැතුව ගෙදර තියන්න කාර් ගන්නවා නම් පැන්ඩා ගන්න එපා මොකද දුවන කාර් වලට වඩා එකතැන තියන කාර් වලට එන ලෙඩ වැඩියි. '
     

    Ssmak

    Member
    Aug 23, 2020
    8
    5
    3
    Second hand Aran apahu wikunanawa kiyanne tikak amarui.komath Oka brand new apahu makert Wei import nawaththala Japan wahana ehinda.old price ma brand new dunnoth kattiya gani.barand new gaththoth Machan 5yers yanakan Kisi aulak na.25wage panda cross auto eka brand new aulak na.
    thanks machan