Microcontroller

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,407
    1
    42,484
    113
    අපිට ඕන LED රටාවක් හදාගන්ඩ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් IC ගොඩක් ඕන වෙනව.
    නමුත් එක Microcontroller කින් මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරල කරන්ඩ පුලුවං..

    මේක ගැන උඹල දන්න දේවල් ටිකක් කියපල්ලකො...

    hpranathunga එළකිරි සහෝදරයගෙ ත්‍රෙඩ් දෙක
    http://www.elakiri.com/forum/showthread.php?t=1677611
    http://www.elakiri.com/forum/showthread.php?t=1677810
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මොනද බොට දැනගන්න ඕනි...
    normally 10000 times overwrite karanna puwan...
    ..
    umbata oni wadeta hari yana eka thoraganin... program eka thadi nam athule internal memory eka wadi ekak ganin...components wadi nam pin gana wadi ekak ganin...

    :P:P:P:P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,407
    1
    42,484
    113
    මොනද බොට දැනගන්න ඕනි...
    normally 10000 times overwrite karanna puwan...
    ..
    umbata oni wadeta hari yana eka thoraganin... program eka thadi nam athule internal memory eka wadi ekak ganin...components wadi nam pin gana wadi ekak ganin...

    :P:P:P:P

    :)
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    අපිට ඕන LED රටාවක් හදාගන්ඩ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් IC ගොඩක් ඕන වෙනව.
    නමුත් එක Microcontroller කින් මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරල කරන්ඩ පුලුවං..

    මේක ගැන උඹල දන්න දේවල් ටිකක් කියපල්ලකො...

    hpranathunga එළකිරි සහෝදරයගෙ ත්‍රෙඩ් දෙක
    http://www.elakiri.com/forum/showthread.php?t=1677611
    http://www.elakiri.com/forum/showthread.php?t=1677810

    Ela machan. Thread ekata set wenna. Issarahata katha karamu godak dewal. ;););):):):)

    මේ මම Flowcode වලින් Program කරලා 16F877A එකකින් මමම හදපු පරිපථයක Video එකක්. බලන්න හොඳයිද කියලා... :):):)

    ;) https://youtu.be/rK01yMT-jzM ;)
     
    Last edited: