e 4n eka epa wela diila damma bun.dan godak kal... a74 ekak.aapuma kaale gaththe...manuf fault ekak thibila ghin dunna..un wena phone ekak dunna aluthen...eketh e seen ekamai(mam okkoma record karalama pennuwa.na ba kiyanna baane ethkota.) passe un kiuwa gangarame main eka ekatata ghin denna kiyala.MC th giya.ehen kiuweth gangarame ekata yanna kiyala.ethenna thamai sahena dawas gaatuwe.... udata giya dawas 3ta call walinuth minissu baninwa bun
touch eka damma 3 paarak..phone eke repair karaddi display eka hiirila athulen.eka replace karala dennan kiuwa.eth hithapanko phone eka guu godak wela.touch daala multibond penwa eliyata...mam daapu screen guard mullen triangle karala kapala dunne.use karanna puluwanda bun...minissu godak banagaththa gaman enne bun athulata..

දැන් උබ කියන්නේ උබ මේ model එක අරගෙන ප්‍රශ්ණයක් වුනා කියලද?![]()
ridunata karanna deyak na bun micromax patta chater.....
api kapuna onna...
mam model ekak gana newei ne bun kiuwe...anika e customer la okkoma mage phone eka aran newei ne..mam kiuwe unge customer service eka.ethnna gihama un kiyana boru begal nikan minihek giyoth hodata andenawa....ubtath katta kanna wuna dawasata thereiridunata karanna deyak na bun micromax patta chater.....
api kapuna onna...

anthimata oka nathi una wasanawata. nathnam mama oka polowe ghanawa 
එළකිරි කොල්ලෙක්;18435231 said:mage palaweni 4n ekat micromax. epa una suttoanthimata oka nathi una wasanawata. nathnam mama oka polowe ghanawa
![]()
mokakda model ekaඅපෝ ගන්න එපා .වයිෆ් පාවිච්චි කරනවා .විනාඩි 10 කතා කරනකොට ඔම්ලට් එකක් දන්නා පුළුවන් පොන් එක උඩ තියලා.කම්පැණි යැව්වම කිව්වලු ඒ හැටි කියලා .
උඹ නොකිය කියන්නෙ අයිෆෝන් වලට වඩා මයික්‍රොමැක්ස් හොඳයි කියලද?මට නම් එහෙම වෙලා නෑ, games play කරලා තියෙනාව/ 3g internet use කරලා තියෙනවා.
පොඩ්ඩක් රත් වෙනවා තමයි ටිකක් 3g/game වලදි නමුත් ඒකත් ඔය කියන තරම් රස්නයක් නෙවෙයි, iPhone එක තමයි ඔය කියන තරම් රත් වෙන්නේ. ඒක නෙවෙයි උබේ wife ලග තියෙන්නේ canvas a1 එකද?

උඹ නොකිය කියන්නෙ අයිෆෝන් වලට වඩා මයික්‍රොමැක්ස් හොඳයි කියලද?![]()

හක හක.එහෙම කිව්වද මම දැන්? ගොනෙක් වුනාට ඒක පෙන්වන්න එපා යකෝ.![]()
ඔය ලබ්බට පහලොස්දාහක් වියදම් කරනවට වැඩිය චයිනීස් එකක්ම ගන්න එක හොඳයි