ඇත්ත කියපන්, උබ රනිල්ගෙන් කොන්ත්‍රාත් එකක් ගත්තා නේ මහින්දව කිච කරන්න.. නැත්තම් මෙහෙම මහින්දට මඩ ගහයිද මොලයක් තියන එකෙක්. ඇයි ඔහොම කරන්නේ ඒ මනුස්සයට.ඔව් එහෙමලු, ලක්ශ 62___________ කියන්නෙ.
ඇත්ත කියපන්, උබ රනිල්ගෙන් කොන්ත්‍රාත් එකක් ගත්තා නේ මහින්දව කිච කරන්න.. නැත්තම් මෙහෙම මහින්දට මඩ ගහයිද මොලයක් තියන එකෙක්. ඇයි ඔහොම කරන්නේ ඒ මනුස්සයට.ඔව් එහෙමලු, ලක්ශ 62___________ කියන්නෙ.
උබලගෙ තමා ගොන් තියරිය ලකාවෙ සමාගම් වලට හෙන ගැහිල ඇමරිකාවෙ සමාගම් පොසත් වීම ගොන් තියරියක්ද පව් බන් උබල.කැස්පස්කියක් මට අදාල නැනෙ, සිලොන් ටි ප්‍රමොට් කිසිම ආන්ඩුවෙ වගකීමක් ඔකවත් කරගන්ඩ් බැරිනම් මොකටද හත්වලාමෙ ආන්ඩුවෙක්, මොනවද දැන් ඉන්න පාන්ඩුවට පුලුවන්??? කොටින්ට රට පාවල දෙන එක විතරද අඩුම ගානෙ පනතක් පාර්ලිමේතුවට ගේන හැට්වත් දන්නෙ නැ.අනික මහින්දගෙ කාලෙ තේ මිල හොදට තිබ්බ දැන් තමා තේ විකුන ගන්ඩ බැරුව ඉන්නෙ ඒක මේ පාන්ඩුවෙ නොහැකියාව මහින්දගෙ කාලෙ තේ රබර් වලට හොද මිසක් තිබ්බ රබර් දැන් කපන්නෙම නැ මිලක් නැ ඔකයි බන් තිත්ත ඇත්ත.ගොන් තියරිනේ බන්.. මයික්‍රොසොෆ්ට් එක ඇමෙරිකන් නිසානේ උබ ඔය තර්කය ගේන්නේ.. උබ ඔය තර්කය ගේනවද කස්පර්ස්කි එකට.. ආහ්, එතනදි උබ මොකද කියන්නේ.. කස්පර්ස්කි හොරාට ගහන උන් ගැන උබ මොකද කියන්නේ.. ඒක අවුල්ද? මේක අවුල් නැද්ද? ලන්කාවෙන් එක්ස්පොට් කරන දෙයකට ඔක උනානම් උබ මොකද කියන්නේ.. සාදාරන වෙයන් බන්.. ලන්කාවෙන් යවන තේ ටික චීනා කලවම් කරලා ඉන්ෆියුශන් හදන්න ගත්තේ බොලාගේ මහින්දගෑඉ කාලේ කො උබ කතා කලාද? දැන් සිලොන් ටී ඉන්ෆුශන් වෙලා, කො උබ කතා කලාද? මේ ආන්ඩුවෙත් මේවා වැරදි.. ආයේ සිලොන් ටී නේම් එක ප්‍රමොට් කරන්න ඔනා. ඒව ගැන උබ මොකද කියන්නේ.. අනේ චීන උන් පව් ඒ නිස බල්ක් චීනට දීලා අපි දෙන දේ ගමුද?
ගොඩක් බේසික් බන්.. මම ඉස්සරහම යුස් කලා ewis එක දුන්න මැශින් එකක. ඒකේ ස්ටුඩන්ට් බිගිනර් ඔය වගේ එවා තිබ්බා. මැශින් එකේ හාඩ්වෙයාර් වල පෆොමන්ස් ගන්න බැ එකෙන්. මම දන්නේ නැ බිස්නස් වලට ගන්න පුලුවන්ද කියලා. බේසික් වැඩ වලට හොදා.ඉතිං බං ව්‍යාපාරෙයක් කරන්නෙ windows වලිං නෙමේනෙ windows ඕනෙ වෙන්නෙ ව්‍යාපාරෙ කරන්න අවශ්‍ය වෙන softwares ටික install කරගන්න විතරනෙ ඒකට මොකක් හරි windows එකක් තිබ්බාම ඇතිනෙ ?![]()
![]()
මේක මඩක්ද නැද්ද කියල රටේ මිනිස්සු තිරනය කරයි පාන්ඩුවම කියන විදිහට රට තියෙන්නෙ මහා ආර්තික අර්බුදේක, විදේශ ආයොජන එන්නෙ නැලු ,ඉතින් කොහොමද ජෙනුවින් මිලට ගන්නෙ කොහෙ තියෙන සල්ලිවලින්ද,??? තියෙන සමාගම් ටික රැක ගැනිමයි කරන්ඩ ඔනෙ,ඇත්ත කියපන්, උබ රනිල්ගෙන් කොන්ත්‍රාත් එකක් ගත්තා නේ මහින්දව කිච කරන්න.. නැත්තම් මෙහෙම මහින්දට මඩ ගහයිද මොලයක් තියන එකෙක්. ඇයි ඔහොම කරන්නේ ඒ මනුස්සයට.
ගොඩක් බේසික් බන්.. මම ඉස්සරහම යුස් කලා ewis එක දුන්න මැශින් එකක. ඒකේ ස්ටුඩන්ට් බිගිනර් ඔය වගේ එවා තිබ්බා. මැශින් එකේ හාඩ්වෙයාර් වල පෆොමන්ස් ගන්න බැ එකෙන්. මම දන්නේ නැ බිස්නස් වලට ගන්න පුලුවන්ද කියලා. බේසික් වැඩ වලට හොදා.

මොන රෙද්දටද අන්ලිගල් ඒව අපේ රටේ අල්ලනෙ ඉන්දියාවට හරි චිනෙට හරි ගිහින් අල්ලගන්ඩ් කියපල්ලකො, මුලු දකුනු සග අග්නිදිග ආසියාවෙම වැඩි හරියක් හොර කොපි තමා බන්, ඒවගෙ අල්ලන්ඩ තියා සමාගම දාගන්ඩ ඉඩවත් දෙන්නෙ නැ ඒකට අපේ වද පොන්ස් උගෙ ගෙයින් කෑල්ලක් හරි දෙයි සමාගම දාගන්ඩ ඔන්න ඔකයො ලක්ශ 62 ගොන්නු පැතුව වෙනස.
ආණ්ඩුවට ඔනෙ ඒව කරන්ඩ බැරිනම් මොකටද ආණ්ඩුවක්, නොදකින් විතරක් විලි ලැජ්ජාවක් නැතුව කියන විදිහ, මහින්දල ඉන්න කාලෙ ඔය මොන සුද්දත් නැටුවෙ නැ බන් කොන්ද පන නැති පබයයි, ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයයි බලේට ආවට පස්සෙ තමා හැම රෙද්දක්ම.
පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.

උඹට මේල් එකක් නම් ආවෙ රිප්ලයි නොකර හිටපන්. මේල් එක හම්බඋනේ නෑ කියපන්. උන් අහබු විදියට කොම්පැනි චෙක් කරන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි බලන්න ගත්තොත් දිගටම ෆිනෑන්ස් ඒව චෙක් කරල බලනව. කන්ස්ට්‍රක්ෂන් නම් ලංකාවේ තියෙන ඔක්කොම වගේ ලොකු ඒව චෙක් කරන්න ගන්නව. උඹේ කොම්පැනියත් මාට්ටු වෙන්න ඇත්තෙ එහෙම. ලංකාවෙ ඒව බලන්නෙ සිංගප්පූරුවෙන්. කොහොම උනත් උන් ගොඩක් වෙලාවට කොල් කරල කන්ටෑක්ට් කරගන්න බලයි. ඊට පස්සේ උන්ගෙ කම්ප්ලයන්ස් රිවීව් එකක් පුරවල එවන්න කියයි උඹලට හරියන ලයිසන්ස් ප්ලෑන් එක ගැන කියන්න. මේකෙදි උඹල හොර කොපි පාවිච්චි කරනව කිව්වත් අව්ලක් වෙන්නෙ නෑ. උඹලට ජෙනුයින් ඒවට යන්න කාලයක් දෙනව. නඩු දාන්නෙ නැතුව.
කොහොම උනත් කම්ප්ලයන්ස් රිවීව් එක පුරවල යවද්දී දෙපාරක් හිතල හරි ඩීටේල් දාපන්. ඒක උඹල හොර කොපි පාවිච්චි කරනව කියල උන්ට යවන සාක්කියක්. OEM ලයිසන් තියෙනවනම් ඕක්කොම එකම බ්‍රෑන්ඩ් එකේ කොම්පියුටර් වෙන්න ඕන නෑ. තියෙන්න ඕන එකම දේ අදාළ ඩිවයිස් එකේ පැහැදිලිව OEM ස්ටිකර් එකක් අලවල තියෙන්න ඕන. උන් OEM චෙක් කරල බලන්නෙ ඒ සීරියල් එකෙන්.
දැනට ලංකාවෙ ඉන්න ඒජන්ට් Tech One Global ල. උන් සෙලින් පාර්ට් එකත් කරනව. එත් ඊට වඩා අඩුවට ගන්න තැන තියෙනව. දැනට ගන්න තියෙන OS ලයිසන් එක Windows 10. Win7, Win8 පාවිච්චි කරනව නම් Win10 අරන් ඩවුන්ග්‍රේඩ් කරගන්න ඕන. දනට යන ප්‍රයිසස් මේ වගේ.
WinPro 10 SNGL OLP NL : USD 175
OfficeStd 2016 SNGL OLP : USD 330
Windows Server 2012 R2 : USD 1209
SQL Server 2016 Standard Edition : USD 3189
Exchange Server 2010 Standard Edition : USD 1299
Server/User CAL : USD 38 - 56
උඹල සර්වර් එකක් දුවනව නම් සර්වර් ලයිසන් එකට අමතරව CALS වෙනම ගන්න ඕන ඩිවයිසස් ගානට හරි යූසස්ල ගානට හරි. ජෙනුයින් ලයිසන් ගත්තම දැන් උන්ගෙ වෙබ් පොර්ටල් එකක් තියෙනව ලයිසන්ස් මැනේජ් කරන්න. උඹලගෙ කොම්පැනියට වෙනම එකෞන්ට් එකක් හම්බ වෙනව. අන්තිමේ ලයිසන්ස් ඔක්කොම ගත්තම රාමු කරපු සහතිකයක් හම්බවෙනව මයික්‍රොසොෆ්ට් ඒකෙන්. ඉස්සරහට ලීගල් කේස් එකක් ආවොත් ඒක පෙන්නන්න පුළුවන් අපිට නම් ඔක්කොම ගනිද්දි ලක්ෂ 28 වගේ ගියා..

සල්ලලි දීල ලයිසන් එක අරගත්තම මැෂින් ෆෝමැට් කරල ආයිත් ඒ කී එක දාන්න පුලුවන් ද? නැත්නම් ඒ විදියට යූස් කරන්න පුලුවන් උපරිම වාර ගානක් තියෙනවාද ?