Microsoft අපිට නඩු දාන්න යනව

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මහින්ද හිටියනම් හොර කොපි අල්ලනෙ නැ තමා ,:yes::yes: මොකද මහින්දට ඇමරිකාවෙ සුද්දන්ව පොසත් කරනවට වඩා ලoකාවෙ දුප්පත් සමාගමක් පොසත් කරන එක වටිනව. දැන් බලපන් උදාහර්නයක් අච්චර ලාබ ලබන කොලබ වරායෙන් වද පොන්ස් 75% විකුනන්ඩ යනව මහිනද හිටියනම් කවදාවත් විකුන්නවද නැනෙ.:no::no: අන්න ඒ වගේ තමා මහින්ද රටට ජාතියට ආදරේ තමන්ගෙ කම ගැන හිතන අපේ මිනිහෙක්,ඔය එක කකුලක් ඇමරිකාවෙ අනික මෙහෙ තියන් ඉන්න වද පොන්සු වගේ නෙමේ , ඒක අපේ මිහරක්ට එදා නොතේරුනාට මෙහෙම වෙද්දි හොදට තේරෙනව, මොකද ලක්ශ ගනන් දීල ජෙනිවින් කරඩ්දි කොහොමද ආතල් එක..... දැන් ලක්ශ 62 ගොන්නුන්ට සතුටු ඇති පැතු වෙනස සමාගමේ දොරකඩටම ඇවිත්.

අනේ ගොන් වහන්සේ මහින්ද හිටියම Microsoft එක හොර කොපි අල්ලන්නේ නැතුව ඉන්න හේතුව කියපන් බලන්න...

මහින්ද සල්ලි ගෙවලා ලයිසන් අරන් දෙනවද ඔක්කොටම??
නැත්තන් Microsoft එක වහලා දානවාද??
නැත්තන් බිල් ගේට්ස්ව සුදු වෑන් එකකින් උස්සනවද??

ඕක කරන විදිය කියපන්කෝ....
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,063
    1
    11,096
    113
    උබ කියන හැටියට දැන් ආන්ඩුව මයික්‍රොසොෆ්ට් එකට කියන ඔනා පයිරේට් කොපි තමා ලන්කාවේ උන් ගහන්නේ, උබලට එවා වැඩක් නැ, ලන්කාවේ අබ්යන්තර ප්‍රශ්න අපි ඔනා එක ගහන්නේ උබලා පලයව් කියලා.. උබල ඉස්මුදුනින් ෆලො කරන චීනෙ ආන්ඩුවවත් නොකරන ලොජින් ඩො මෙව්වා..

    pissu ban muuta.. Microsoft eka gahala Pannuwoth . Muta China Web site bala bala Inna puluwan wei.
    :sorry::sorry::sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ ගොන් වහන්සේ මහින්ද හිටියම Microsoft එක හොර කොපි අල්ලන්නේ නැතුව ඉන්න හේතුව කියපන් බලන්න...

    මහින්ද සල්ලි ගෙවලා ලයිසන් අරන් දෙනවද ඔක්කොටම??
    නැත්තන් Microsoft එක වහලා දානවාද??
    නැත්තන් බිල් ගේට්ස්ව සුදු වෑන් එකකින් උස්සනවද??

    ඕක කරන විදිය කියපන්කෝ....

    :lol::lol::lol:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අපේ company එකට Microsoft එකෙන් ලියුමක් එවල තියනව windows pirate copies තියනවනම් නඩු දානව කියල.

    උන්ට review එකක් කරන්න දෙන්නලු.

    මොකද්ද මචංලා කරන්න පුලුවන්.

    original windows ගත්තොත් මේ වෙලාවෙ හැටියට afford කරන්න අමාරුයි.

    windows වලට හොඳ alternative එකක් තියනවද​
    Linux වලට change වෙන්න
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    pissu ban muuta.. Microsoft eka gahala Pannuwoth . Muta China Web site bala bala Inna puluwan wei.
    :sorry::sorry::sorry:
    මූ නාමල්ට එහා චරිතයක්.. ඌම උගේ නායකයා හොරා කියනවනම් අපි මොනවා කරන්නද? උගේ නායකයා හිටියනම් ලන්කාවේ උන්ට හොරාට මයික්‍රොසොෆ්ට් ප්‍රඩක්ට් ගත්තැකි කියලනේ ඌ කියන්නේ. එතනම තියනවනේ හොරකම..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වෙලාව තමා උබේ.. නැත්තං 7 හරි 8.1 හරි ක්‍රැක් දාලා ඔරිජිනල් 10 වලට අප්ග්‍රේඩ් කරන්න තිබ්බා.. ඒ ඔෆර් එකත් ඉවරයි නේ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked::lol::lol::lol: Mokakda ban natanawa Kiyanne? Unge Product eke Hora copy allana eka Illegal wadak da? Unge Genuine Software Sell karana eka Illegal da?

    Uba hithanawada Anduwata One One ewa karama, Multi National Comapny ekak wena Microsoft eka Karabagena yai kiyala. :lol::lol::lol::lol:

    Tho Wage Gon Buruwek mam nan Dakkamai..

    Dan ithin china and Sri Lanka Patalawanna epa, China is way bigger and Stronger than Sri lanka. Lankawe GDP ekath Microsodt eke chairman ge Networth ekath almost equal
    මොන රෙද්දටද අන්ලිගල් ඒව අපේ රටේ අල්ලනෙ ඉන්දියාවට හරි චිනෙට හරි ගිහින් අල්ලගන්ඩ් කියපල්ලකො, මුලු දකුනු සග අග්නිදිග ආසියාවෙම වැඩි හරියක් හොර කොපි තමා බන්, ඒවගෙ අල්ලන්ඩ තියා සමාගම දාගන්ඩ ඉඩවත් දෙන්නෙ නැ ඒකට අපේ වද පොන්ස් උගෙ ගෙයින් කෑල්ලක් හරි දෙයි සමාගම දාගන්ඩ ඔන්න ඔකයො ලක්ශ 62 ගොන්නු පැතුව වෙනස.

    ආණ්ඩුවට ඔනෙ ඒව කරන්ඩ බැරිනම් මොකටද ආණ්ඩුවක්, නොදකින් විතරක් විලි ලැජ්ජාවක් නැතුව කියන විදිහ, මහින්දල ඉන්න කාලෙ ඔය මොන සුද්දත් නැටුවෙ නැ බන් කොන්ද පන නැති පබ
    යයි, ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයයි බලේට ආවට පස්සෙ තමා හැම රෙද්දක්ම.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දැන් ලකාවෙ තියෙන හැම කොම්පියුටරේකටම ජෙනුවින් සල්ලි දීල දානව එතකොට රට හැදෙයිද???? එහෙමද කියන්නෙ? එතකොට බොලාගෙ පාන්ඩුව කියන විදේශ සචිත හිගය එහෙම හරියනවද??? නැත්තන් රුපියල් දුන්නම ඇමරිකාවෙ සුද්ද අපිට අල්ලන වද පොන්ස්ගෙ රටනෙ කියල දෙයිද??? රටේ ආර්තිකේ අහේනියි කැදත් නැ කියල පාන්ඩුව ඇඩ් දානව.උබල ජෙනුවින් ගන්ඩ කියනනව මිනිස්සුන්ට, පව් බන් උබල ජිවත් වෙන්නෙ මොන ලොකෙද මන්ද.:confused::confused:
    සරලයි යකො.. තමන්ට අෆොඩ් කරන්න බැරිනම් ෆෙරාරි ගන්න දගලන්න එපා.. බයික් එකට් තෙල් ගහගන්න බැරිනම් ප්‍රාඩො එකේ තෙල් වැඩ කරන්නේ නැ කියන්න එපා.. දුප්පත් කියලා ලොකේ කිසිම රටක් බඩු නිකන් දෙන්නේ නැ. තමුන්ට අෆොඩ් කරන්න බැරි නම් නොගෙන ඉදහන්.. කවුරුත් බලෙන් ඇගේ ගැහුවේ නැනේ.. උබ උලු ෆැක්ටරියක් දැම්මොත් ගමේ පොල් අතු ගෙවල් වල ඉන්න උන් ඇවිත් අපි දුප්පත් කියලා උබේ උලු ටික ඔක්කොම අරන් ගියාම උබ නැට්ට පුකේ ගහගෙන ඉන්නවද මිනිස්සු පව් කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    windows starter ද මොකක්ද එකක් නිකං දෙනව නේද බං ඒක දාගත්ත නං හරිනෙ ? :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලයි යකො.. තමන්ට අෆොඩ් කරන්න බැරිනම් ෆෙරාරි ගන්න දගලන්න එපා.. බයික් එකට් තෙල් ගහගන්න බැරිනම් ප්‍රාඩො එකේ තෙල් වැඩ කරන්නේ නැ කියන්න එපා.. දුප්පත් කියලා ලොකේ කිසිම රටක් බඩු නිකන් දෙන්නේ නැ. තමුන්ට අෆොඩ් කරන්න බැරි නම් නොගෙන ඉදහන්.. කවුරුත් බලෙන් ඇගේ ගැහුවේ නැනේ.. උබ උලු ෆැක්ටරියක් දැම්මොත් ගමේ පොල් අතු ගෙවල් වල ඉන්න උන් ඇවිත් අපි දුප්පත් කියලා උබේ උලු ටික ඔක්කොම අරන් ගියාම උබ නැට්ට පුකේ ගහගෙන ඉන්නවද මිනිස්සු පව් කියලා.
    :yes::yes::yes: ඇත්ත ඔක තමයි පාන්ඩුවෙ තියරිය, රටේ කොම්පැනි වලට හෙන ගැහුවත් කමක් නැ, ඇමරිකාවෙ සුද්දගෙ කොම්පැනිය ලාබ ලබල, උබල වගේ හිතන ගගෙන් වතුර බීල මුහුදට ආවඩන එවුන්ට රට ගියාම වෙලා තියෙන වින්නැහිය ගැන අපිටනම් කනගාටුයි දේශිය සමාගම් වැටුනම ඒවගෙ වැඩ කරන එවුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ මොකාද?????
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,063
    1
    11,096
    113
    මොන රෙද්දටද අන්ලිගල් ඒව අපේ රටේ අල්ලනෙ ඉන්දියාවට හරි චිනෙට හරි ගිහින් අල්ලගන්ඩ් කියපල්ලකො, මුලු දකුනු සග අග්නිදිග ආසියාවෙම වැඩි හරියක් හොර කොපි තමා බන්, ඒවගෙ අල්ලන්ඩ තියා සමාගම දාගන්ඩ ඉඩවත් දෙන්නෙ නැ ඒකට අපේ වද පොන්ස් උගෙ ගෙයින් කෑල්ලක් හරි දෙයි සමාගම දාගන්ඩ ඔන්න ඔකයො ලක්ශ 62 ගොන්නු පැතුව වෙනස.

    ආණ්ඩුවට ඔනෙ ඒව කරන්ඩ බැරිනම් මොකටද ආණ්ඩුවක්, නොදකින් විතරක් විලි ලැජ්ජාවක් නැතුව කියන විදිහ, මහින්දල ඉන්න කාලෙ ඔය මොන සුද්දත් නැටුවෙ නැ බන් කොන්ද පන නැති පබ
    යයි, ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයයි බලේට ආවට පස්සෙ තමා හැම රෙද්දක්ම.

    Gon Katha Kiyanna epa ban, Wihiluwak wenna epa ubath ekka Katha Karala therumak na..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගොන් වහන්සේ මහින්ද හිටියම Microsoft එක හොර කොපි අල්ලන්නේ නැතුව ඉන්න හේතුව කියපන් බලන්න...

    මහින්ද සල්ලි ගෙවලා ලයිසන් අරන් දෙනවද ඔක්කොටම??
    නැත්තන් Microsoft එක වහලා දානවාද??
    නැත්තන් බිල් ගේට්ස්ව සුදු වෑන් එකකින් උස්සනවද??

    ඕක කරන විදිය කියපන්කෝ....
    දැන් ඔය මයික්‍රොසොෆ්ට් කාරය ඉන්දියාවෙ පාකිස්තානෙ බග්ලාදේශයෙ නේපාලෙ බුතානෙ වියට්නාමයෙ,තායිවානයෙ, චිනෙ උතුරු කොරියාවෙ එහෙමත් ඔහොම කොම්පැනි වලට ලියුම් එවනවද???? අනේ නැ , ලකාවට වෙලා තියෙන්නෙ පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උන එකේ වින්නැහිය, ඔය කැනහිල්ලු දෙන්නේට ලකාවට හෙන ගැහුවත් කමක් නැ ඇමරිකාව දියුනු වෙලා..... මහින්ද හිටියනම් ඔව නැ සුද්දන්ට ඔනෙ ඔනෙ විදිහට මෙහෙ නටන්ඩ දෙන්නෙ නැ. ලක්ශ 62 ගොන්නුන්ට මැජික් උනාට කොනද පන තියෙන නායකයෙක්ට කරන්ඩ බැරි දෙයක් නැ,
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වියාපාරයක් කරලා ලාබයක් ගන්නවා නම් original windows සල්ලි දීල ගන්න ඕන.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :yes::yes::yes: ඇත්ත ඔක තමයි පාන්ඩුවෙ තියරිය, රටේ කොම්පැනි වලට හෙන ගැහුවත් කමක් නැ, ඇමරිකාවෙ සුද්දගෙ කොම්පැනිය ලාබ ලබල, උබල වගේ හිතන ගගෙන් වතුර බීල මුහුදට ආවඩන එවුන්ට රට ගියාම වෙලා තියෙන වින්නැහිය ගැන අපිටනම් කනගාටුයි දේශිය සමාගම් වැටුනම ඒවගෙ වැඩ කරන එවුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ මොකාද?????
    ගොන් තියරිනේ බන්.. මයික්‍රොසොෆ්ට් එක ඇමෙරිකන් නිසානේ උබ ඔය තර්කය ගේන්නේ.. උබ ඔය තර්කය ගේනවද කස්පර්ස්කි එකට.. ආහ්, එතනදි උබ මොකද කියන්නේ.. කස්පර්ස්කි හොරාට ගහන උන් ගැන උබ මොකද කියන්නේ.. ඒක අවුල්ද? මේක අවුල් නැද්ද? ලන්කාවෙන් එක්ස්පොට් කරන දෙයකට ඔක උනානම් උබ මොකද කියන්නේ.. සාදාරන වෙයන් බන්.. ලන්කාවෙන් යවන තේ ටික චීනා කලවම් කරලා ඉන්ෆියුශන් හදන්න ගත්තේ බොලාගේ මහින්දගෑඉ කාලේ කො උබ කතා කලාද? දැන් සිලොන් ටී ඉන්ෆුශන් වෙලා, කො උබ කතා කලාද? මේ ආන්ඩුවෙත් මේවා වැරදි.. ආයේ සිලොන් ටී නේම් එක ප්‍රමොට් කරන්න ඔනා. ඒව ගැන උබ මොකද කියන්නේ.. අනේ චීන උන් පව් ඒ නිස බල්ක් චීනට දීලා අපි දෙන දේ ගමුද?
     
    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    අපේ company එකට Microsoft එකෙන් ලියුමක් එවල තියනව windows pirate copies තියනවනම් නඩු දානව කියල.

    උන්ට review එකක් කරන්න දෙන්නලු.

    මොකද්ද මචංලා කරන්න පුලුවන්.

    original windows ගත්තොත් මේ වෙලාවෙ හැටියට afford කරන්න අමාරුයි.

    windows වලට හොඳ alternative එකක් තියනවද​

    මචං එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නැ..කොහොමත් ඔයාලට time duration එකක් දෙනවා windows license වල මාරු වෙන්න..ඒ නිසා අවුලක් නැ. ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්... දැනට Windows 7 වගේ use කරනවානම්..ඔයාට පුලුවන්ම් මෙහෙම දෙයක් කරන්න Microsoft අයට එන්න date එකක් දීලා..ඔය 30 trial windows 10 වගේ දන්නා..දාලා කියන්න අපි කලින් වෙන OS එකක use කරේ..අපි 1month period එකක් 10 use කරලා බලලා අපි license ගන්නවා කියලා..ගොඩක් දුරට බලන්න එකකේ Srilanka Microsoft branch එකෙන්..එත් එක්කම Malaysia වලිනුත් එයි..Lady කෙනක් තමා ගොඩක් දුරට එන්නේ... :D :D.. උබලට කතා කරලා low packet එකට යන්න පුළුවන් 30 users වගේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වියාපාරයක් කරලා ලාබයක් ගන්නවා නම් original windows සල්ලි දීල ගන්න ඕන.
    :yes::yes: ඔව් එහෙමලු, ලක්ශ 62___________ කියන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක හොදයි පොඩි උන්ට චිත්‍ර අදින්න.

    ඉතිං බං ව්‍යාපාරෙයක් කරන්නෙ windows වලිං නෙමේනෙ windows ඕනෙ වෙන්නෙ ව්‍යාපාරෙ කරන්න අවශ්‍ය වෙන softwares ටික install කරගන්න විතරනෙ ඒකට මොකක් හරි windows එකක් තිබ්බාම ඇතිනෙ ? :eek: :eek: