Microsoft ඒකට මම හදපු software කෑල්ලක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meka mara magulakne ban. meke mara dial inne. munta puka kahanawata rep kapanawada manda ban

    වැඩක් කර ගන්න බැරි ඉරිසියාකාරයෝ බං. උන් බලන් ඉන්නේ හැංගිලා වැඩේ දෙන්න. මෙතන ඉඳන් හැංගිලා rep කපනවා. ඇත්ත ජීවිතේදී නම් කේලාම් කියනවා. උඹ ක‍රන වැඩේ දෙකයි පනහේ වැඩක් ගානට දාල බාල්දු කරනවා.

    උන්ට උත්තර දෙන්න ඕනේ උන්ටම රිද්දලා. රිද්දන්න හොඳම ක්‍රමය තව තවත් මේ වගේ දේවල් වැඩි දියුණු කරලා හදන එක මචන්. All the best bro..! Keep it up..!
    :yes: