Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය හඳුන්වš
Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය මීට සුළු මොහොතකට පෙර හඳුන්වා දුන්නා. එය නමින් Surface Book. නමුත් මෙය තවත් එක් ලැප්ටොප් පරිගණකයක් නම් නෙමෙයි. මෙහි තිරය සම්පූර්ණයෙන්ම ගැලවිය හැකි අතර ටැබ්ලට් පරිගණකයක් ලෙසද භාවිතා කරන්නට පුළුවන්. 267 PPI අගයකින් යුතු අඟල් 13.5 ක තිරයකින් සහ backlit keyboard එකකින් මෙය සමන්විතයි. five points ස්පර්ශ සංවේදී glass trackpad එකකින්ද මෙය සමන්විතයි.
අභ්‍යන්තරය ගැන සලකා බැලීමේදී මෙම පරිගණකය නවතම Skylake family, Intel Core i5 සහ i7 processors වලින් සහ GDDR5 මතකයක් සහිත Nvidia GeForce GPU එකකින්ද සමන්විතයි. එක් වරක් බැටරිය ආරෝපණය කල විට පැය 12 ක කාලයක් පරිගණකය භාවිතා කල හැක. Microsoft සමාගමට අනුව මෙතෙක් නිෂ්පාදනය කර ඇති අඟල් 13 තිරයකින් යුක්ත වේගවත්ම පරිගණකය මෙය වනවා. තවද මෙය Apple MacBook Pro ට වඩා දෙගුණයක් වේගවත්. ඔක්තෝම්බර් 26 විකිණීම ආරම්භ වන අතර මිල $1,499 සිට ඉහලට ලෙසයි වාර්තා වන්නේ.
Techguru,lk

Last edited:

oya kiyana thram nam fast nathuwa athi.dannawane windows kattiyage marketing.