අයි බන් උබ start line එක විතරක් කියවන්නේ.. ඕන එකෙක් ට තේරෙනවා heading එකක් කියන්නේ මොකක්ද කියල.. උබ O/L වල සිංහල භාෂාව සහ සාහිත්‍ය fail උනා කියල මම මොනවා කරන්නද බන්.. heading එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ කියල.The removal of the apps in question comes as part of an attempt by Microsoft to improve the quality of its app selection, and is also reflected by the company’s updated app certification requirements.
මෙන්න එකේ ඉතුරු ටික
The new requirements include:
Naming – to clearly and accurately reflect the functionality of the app.
Categories – to ensure apps are categorized according to the app function and purpose.
Icons – must be differentiated to avoid being mistaken with others.
The new policy also applies to submissions to the Windows Phone Store.
Besides purging the 1500 apps that it has found infringing upon these new rules, Microsoft will be refunding the purchase cost to any users who downloaded the apps because of a misleading title or description.
The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality. Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction.
ඇයි අර මම පෙන්නපු කොටසට උත්තර දෙන්නේ නැත්තේ?
දැන් උබ කියල තියෙන්නේ ප්‍රශ්න ඔක්කොම හරි කියල Gsmarena නම් කියන්නේ එහෙම නල්ලූ තව ගොඩක් දුර යන්න තියනවලු microsoft කරපු වැරැද්ද පිලිගනීමක්ලු කරලා තියෙන්නේ

ඔව් උබ ඉතින් අවරුදු ගානක් මේ industry එකේ ඉන්න gsmarena එකටත් වඩා දන්නවා ඇතිනේ නේද?

අනික බං අපිට සිංහල භාෂාව හා සාහිත්‍යට English තිබ්බේ නම් නැහැ සහ Gsmarena සිංහලෙන් article ලියන බවක් දැනන් හිටියෙත් නැහැ










