Microsoft Certification Exams

rooster2013

Member
Jul 4, 2013
26
1
0
මට දෙතුන් දෙනෙක් එහෙම කතාවක් කියුවා බන්..එකයි මන් ඇහුවෙ.... මම server 2012 බන් කරන්නෙ.. class ගියා දැන් exam කරන්න තියෙන්නෙ..මිට කලින් online exam කරලා නැති නිසා දැන ගන්න බන් ඇහුවෙ... ඔන්න උබව නිල් කරලා ගත්තා

හි හි නෑ බන් උම්බව චාටර් කරන්න හිතාගෙන කිව්ව නෙමේ..ඒත් ඔහොම අහුවහම ටිටක් අවුල් වගේනේ..:D...ත්‍රෙඩ් එකේ දීල තියෙන ලින්ක් හොන්දයි...මන් ලන්ගත් ටියුටෝරියල්ස් වගයක් ඇති. මම දාන්නම්. එල මචන්..All The Best !!!!
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    thnx bro

    thnx bro

    හි හි නෑ බන් උම්බව චාටර් කරන්න හිතාගෙන කිව්ව නෙමේ..ඒත් ඔහොම අහුවහම ටිටක් අවුල් වගේනේ..:D...ත්‍රෙඩ් එකේ දීල තියෙන ලින්ක් හොන්දයි...මන් ලන්ගත් ටියුටෝරියල්ස් වගයක් ඇති. මම දාන්නම්. එල මචන්..All The Best !!!!

    තැන්ක්ස් මචන් පුලුවන් නම් ටියුටොරියල්ස් ටික දෙනවද ලොකු උදව්වක්

    uba NetAssist eke karapan. Fail unama thawa paarak karanna puluwan

    ela mchn thnx