Microsoft Edge browser එක දැන් Linux Os වලටත් (Install Microsoft Edge On Linux)

Tech Tips Home SL

Junior member
  • Oct 3, 2020
    30
    19
    8
    Sri Lanka, Wattala
    www.youtube.com
    Edge On Ubuntu.jpg


    Microsoft Edge browser එක, ප්‍රථම වරට Windows 10 සහ xbox one සඳහා 2015 දී ද පසුව Android සහ iOS සඳහා ද 2019 දී macOS සඳහා ද 2020 ඔක්තෝම්බර් මාසයේ Linux සඳහා preview ලෙස ද නිකුත් කරන ලදී. Edge Cortana සමඟ ඒකාබද්ධ වීම ඇතුළත් වන අතර Microsoft Store දී hosted කර ඇත . Microsoft Edge browser එක, දැන් Ubuntu, Debian, Fedora, and openSUSE යන operating systems වලට Support කරනවා . Microsoft ආයතනය පවසන ආකාරයට, මේ සදහා ඉදිරිදින වලදී Update Release කිරීමට කටයුතු දැනටමත් සුදානම් කර ඇත. Linux වලට install කරන හැටි, පහල දාලා තියනවා Video Link එක. Video එක බලලා try කරලා බලන්න. youtube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා !!!!!!!!

     
    • Love
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    Krana katiya inva. meka edge eka Chrom ekat wada speep, ram eka aduven use kranne so oyage lap/pc eka smoot va use krann pluvan windows valath

    ලිනක්ස් වල මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් යූස් කරන්නෙ මොකටද ?? නිකන් දුන්නත් ගූ ගූම තමයි බ්‍රෝ.
     
    • Love
    Reactions: bestdivx

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලිනක්ස් වල මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් යූස් කරන්නෙ මොකටද ?? නිකන් දුන්නත් ගූ ගූම තමයි බ්‍රෝ.

    Mokakda oyaa use karana browser eka? and Distro eka?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අපිනම් සදාකලික ඔපෙරා සහ විවල්ඩි යූස් කරන්නෙ. වින්ඩෝස් PC එකක් අල්ලපු කාලයක් මතක නෑ. ;-)
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,376
    4,004
    113
    ඔව්


    Uba use කරල balalada කියන්නෙ මචං? මට නම් chrome එකට වඩා patta. Ram එකත් අඩුවෙන් යන්නෙ.
    Ram aduwen yanwa kiyala hodai kiyanna ba bn. Stability and store eke extension ehema thiyena ewath blanna onii
     
    • Like
    Reactions: lilman

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Melo rahak na bn. Okath chromium based ekak neh. Thama chrome tharam efficient na.
    ක්‍රෝම් එකටත් ඉස්සරහට කෙළවෙන්න පුළුවන්. යුඑස් ගවර්මන්ට් එකෙන් උන්ට බ්‍රවුසර් එක වෙන කොම්පැනියකට විකුනන්න කියල බල කරනව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    oka chrome based ekakne ban.

    ලිනක්ස් වලත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් නම් යූස් කරන්නෙ වින්ඩෝස්ම යූස් කරහල්ලකො.මොකටද ලිනක්ස් ??
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලිනක්ස් වලත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් නම් යූස් කරන්නෙ වින්ඩෝස්ම යූස් කරහල්ලකො.මොකටද ලිනක්ස් ??

    Linux use karanne ai? Hethuwa mokakda? Microsoft walata wiruddawada?
    (Maath use karanne Unix, eth Companies ekka war ekak ne mata)
     
    • Like
    Reactions: FALL3N

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    Linux use karanne ai? Hethuwa mokakda? Microsoft walata wiruddawada?
    (Maath use karanne Unix, eth Companies ekka war ekak ne mata)

    වෝ මගුලක් නෙවෙයි බන්.මයික්‍රොසොෆ්ට් එකෙන් ලිනක්ස් ෆවුන්ඩේශන් එකේ මුල් පුටු සල්ලි වලට අරගෙන ඉන්නෙ කියල දන්නව ඇතිනෙ.උන් ලිනක්ස් වලට මාර ආදරයක් තියෙන්නෙ.වින්ඩෝස් ඇතුලෙම සබ් විදියට ලිනක්ස් දෙනව.දැන් ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න ඕනෙම නෑ.ඕල් ඉන් වන්.

    ලිනක්ස් යූස් කරන්න ඕනෙ ඕල්ටනේට් වලට හුරුවෙන්න.දැනටමත් ලංකාවෙ බහුතරයට මයික්‍රොසොෆ්ට් ඔපිස් වල විතරයි වැඩ කරන්න පුලුවන්.

    උන් හදන්නෙ ඕකටත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්ස් දාල මාකට් එක මොනොපොලි එක හදාගන්න.
     
    • Wow
    Reactions: S.E.R.E.N.A

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නෝමල් යූස් වලටනම් ඕනෙ එකක් අවුලක් නෑ.
    හැබැයි ඩිවෙලොප්මන්ට් වලටනම් ක්‍රෝම් තම, හැම ප්ලගින් එකම තියෙනව.
    අනිත් එක ගූග්ල් එකෝසිස්ටම් එකට (ගූගල් ඩ්‍රයිව්, ජීමේල් etc) කැමති අයට ක්‍රෝම් තමා සුපිරි.