Microsoft Egde - Windows 10

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    portada-edge-chrome-130515.png


    microsoft-edge-vs-chrome.jpg



    කවුද Chrome අත ඇරලා මේක පාවිච්චි කරන්නේ?
    Chrome වලට වඩා Speed හොඳද?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ස්පීඩ් හොඳයි.. මම අත ඇරියා Google sinhala input වැඩ නොකරන නිසා..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    speed නං හොදයි වගේ .. addons වැඩකරන් නැති හින්ද chrome ම තමා use කරන්නේ ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්පීඩ් එලටම තියේ පට ගාල ලෝඩ් වෙනවා
    කිසි ප්‍රශ්නයක් නෑ මට නම් ඒත් ක්‍රෝම් අතාරින්න බෑ බන් දුකට සැපට හිටපු එකානේ :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    ස්පීඩ් හොඳයි.. මම අත ඇරියා Google sinhala input වැඩ නොකරන නිසා..

    speed නං හොදයි වගේ .. addons වැඩකරන් නැති හින්ද chrome ම තමා use කරන්නේ ..

    මාත් අතඇරිය. ලෙඩ... කිසිම User friendly ගතියක් නෑ..

    ස්පීඩ් එලටම තියේ පට ගාල ලෝඩ් වෙනවා
    කිසි ප්‍රශ්නයක් නෑ මට නම් ඒත් ක්‍රෝම් අතාරින්න බෑ බන් දුකට සැපට හිටපු එකානේ :love:


    speed nam ela eth chrome atharinna ba

    кσяη ησρє;18775646 said:
    bump.chrome hodai denata...

    මොකා මොනා අලුතෙන් ගැහුවත් සදා ගිනි නරියම තමා..

    අව්ලක් නැ බන් , හොදයි.සමහර වෙබ් සයිට්ස් නම් හරියටම වැඩ කරන්නේ නැහැ.


    ෆක් යේ .
    ෆයර්ෆොක්ස් තමා මටත්.


    අපි මුල අමතක කරන්නේ නැ :angry:

    Thanks for your comments guys.
    මට අවුල තිබ්බේ ඇඩ් බ්ලොක් කරන්න බැරිව තිබ්බ එක, ඒක හරි දැන් 3rd Party Software එකක් දාගත්තා. (Adguard)
    සතියක් දෙකක් ක්‍රෝම් අත ඇරලා එජ් පාවිච්චි කරලා බලන්න හිතාගෙන ඉන්නේ. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    මැරෙනකන් ඉතින් ගිනි නරියව නම් අතාරින්නෙ නෑ:love::love::love:

    ඩයි හාඩ් ගිනි නරියා ෆෑන්ලා ගොඩක් ඉන්නවා වගේ! :nerd::nerd:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machanlaa mage chrome eke Sinhala penne naa na, language pack eka add kala, eth some features are not downloading kiyala enawa, meka kohomada hada ganne ???

    Microsoft account eka add kara nomatha...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    machanlaa mage chrome eke Sinhala penne naa na, language pack eka add kala, eth some features are not downloading kiyala enawa, meka kohomada hada ganne ???

    Microsoft account eka add kara nomatha...

    Try this:

    Open chrome, go to settings>advanced settings>Web Content theeruwe "customize fonts" button eka> Standard font, serif font, sans serif font kiyana 3 ta "Nirmala UI" font eka deela, Encoding " Unicode UTF-8" deela done karala chrome close karala aye open karala balanna. Post ur results here
    .
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එක browser එකක් නම් මදි මටනම්.. Chrome, firefox දෙකම ඕනි.. 3 ම use කරනවා අවුලක් නැත්නම්.. :D
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mara widihata data yanawane bn windows 10 wala dan 7GB iwarai 5 wenida billing cycle aka :/ download kaleth na mokuth