Microsoft Exams help

lilman

Well-known member
  • May 10, 2009
    40,280
    53,343
    113
    Colombo
    මචන් ල මට microsoft server exams කරන්න අදහසක් තියනවා.

    ඒවා කරන්න අනුපිළිවෙලක් තියද ? මොනවද තියන exams ? ඒවා කරන්න හොඳ institutes මොනවද ? :rolleyes:

    ඔකේ exams වර්ග ගොඩක් තියනවා නේද ? :oo:

    මේවා කරලා තියන යාලුවන්ගෙන් උදව්වක් ඕනේ ? :yes:
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    oka karanna anupiliwelak nee.. etha godak aya piliwelatama thama karanne..
    70-410
    70-411
    70-412
    oya exam 3 kalama MCSA title eka labenawa..ita passe karanna puluwan,
    70-413
    70-414
    oya dala thiyana exam 5ma kaloth MCSE title eka labenawa..
    eka exam ekak 80 dollers wenawa..

    lankawe godak institute wala 410 witharai karanne.. eka nisa hariyata balala yanna..netassist nam labs hodai kiyala dannawa..but unge ganan course eka.
     
    • Like
    Reactions: lilman