Microsoft killed Groove Music

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Microsoft විසින් Windows 11 සඳහා නව Media Player එකක් නිකුත් කර ඇති අතර එමගින් Audio සහ Video play කළ හැක
    සරලව මෙය Classics windows media player, movies & TV, groove music හි එකතුවකි.
    ඒ සමගින් මෙතෙක් Audio files සදහා වෙන්ව තිබූ Groove music discontinue වෙනවා.

    Windows insider program - Dev Channel සිටී නම් මෙම media player එක MS store හරහා ලබාගත හැක

    h40lGmv.png


    ghAve8h.png






    New Context menu
    with more options












    1637391882893.png






    Equalizer












    rIMx7zJ.png






    New Media Player
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Windows 11 දැම්ම දාගන්නවා කියන්නෙහ් ඉතින් උන්ගෙ ලැබ් රැට් කෙනෙක් වෙන එක තමා ...
    අඩො එම්වන් මැක් ගැන කියහං‍කො.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    Windows 11 දැම්ම දාගන්නවා කියන්නෙහ් ඉතින් උන්ගෙ ලැබ් රැට් කෙනෙක් වෙන එක තමා ...
    Mama පූර්ණකාලීන linux වලට යන්න try එක දෙන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඔය මගුල තිබ්බත් පාවිච්චි කරන්නෑ. මීඩියා ප්ලේයර් එක හොදයි
     
    • Like
    Reactions: Voltage

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    VLC shape ඉතින් 😁
    MPC > VLC 💪

    Windows 11 දැම්ම දාගන්නවා කියන්නෙහ් ඉතින් උන්ගෙ ලැබ් රැට් කෙනෙක් වෙන එක තමා ...
    office package එක free දෙනවා නම් lab rat කෙනෙක් වුණාම මොකෝ:D:D
    ------ Post added on Nov 20, 2021 at 10:05 PM