Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

    අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන open විදිහක් තියනවා.

    http://www.dhanushkasline.com/2012/02/microsoft-office-splashwelcomescreen.html