Excel වල Mouse එක පහලට යන්න යන්න Rows ගාන සහ එහාට යන්න යන්න Colounms ගාන වැඩි වෙනව නේ. එහෙම නැතුව එක Fixed Rows and Colounms ගානක් තියාගන්නේ කොහොමද ?


සනෝජ්_තරංග;20258684 said:kohomada karanne
මෙන්න ඒකට ක්රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ.
3 පියවර - Sheet name Tab එක මත right click කර මතුවන මෙනුවේ view code යන්න select කරන්න. (පහත රූපය.)
![]()
වැඩේ අවසානයි. ඔබේ කර්සරය එම area එකෙන් එපිටට scroll වෙන්නේ නැහැ.
View Code කියලා එකක් නැහැනේ....
Sheet එක උඩ නෙමේ මල්ලි Sheet එකේ නම තියෙන Tab එක උඩ රයිට් ක්ලික් කරන්න.