Microsoft Server Licence Problem..! Help

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    Microsoft Server Standard key එකක් physical server 1කට විතරද දාන්න පුළුවන්.........
    HyperV වල තියෙන server එකකට ඒ key එක දාන්න බැරිද ?? පුලුවන්නම් VM කීයකට එකම key එක දාන්න පුලුවන්ද??

    දන්නා මහත්තුරු උපදෙසක් දෙන්න........
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Server standard key ekakin VM 2k license cover wenawa. Physical server eka activate karanna. Same key eken hyper-v vm eka activate karanna